සෙනසුරාදා ඉරිදා පොපිට් නෑ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අවුලක් නෑ අද කතාවක් කරනවා නෙ ඒක අහලා ඔය දවස් දෙකේ නිසා ගන්න.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    ඊයේ ගෑනීයෙක් වගේ කොණ්ඩේ තියෙන පිංපියෙක් වගේ මූණ තියෙන පිරිමියෙක් ඔත්තෙ දවසක ඇවිත් ඉරට්ටෙ කාර් එකට තෙල් දෙන්න බෑ කිව්වා කියලා පැයක් විතර නාහෙන් අඩල අඩලා කරබාගෙන ගියා ඕයී 🤣🫣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    තෙල් කියන්නේ ජීවිතේම නෙමෙයි
    තෙල් වලට එහා ලෝකයක් තියෙනවා සහෝදරයා
     
    • Love
    Reactions: lilman