සෙනසුරුත් තුලාවට, පවුසි එළකිරියට...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සෙනසුරුත් තුලාවට, පවුසි එළකිරියට...

    bhangra.gif

    :rofl:
    නිකන් දුක සැප බලල යන්ඩ කියල ආවා.:P
     
    • Like
    Reactions: migaramk

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    මචන් මම මීන..! මට කෙලවෙයිද?
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ammoooooooooooooooo amma thaththa dekka wage............... me henahura maru wena welawe pausi mahaththya kohe gihin hitiyada manda. ape prashna walata uttara denna ela kriyata ayemath enna
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ සිහිය ඇවිල්ල වගේ :lol: ... තොවිලේ ඉවරද ? කුකුලගේ බෙල්ල කැපුවද ? :eek: :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    ammoooooooooooooooo amma thaththa dekka wage............... me henahura maru wena welawe pausi mahaththya kohe gihin hitiyada manda. ape prashna walata uttara denna ela kriyata ayemath enna

    සිරා සිරා :yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොහෙද බං ගියේ? සෙනසුරා උඹව සුදු වෑන් එකකින් ඇවිල්ලා ඉස්සුවද?
    සෙනසුරා උස්සන්නේ කළු වෑන් වලින්.:P:rofl:

    මචන් මම මීන..! මට කෙලවෙයිද?
    කෙලවෙන්නේ පරිස්සමින් නොහිටියොත් .:P

    :P

    ammoooooooooooooooo amma thaththa dekka wage............... me henahura maru wena welawe pausi mahaththya kohe gihin hitiyada manda. ape prashna walata uttara denna ela kriyata ayemath enna
    :P

    හොඳ සිහිය ඇවිල්ල වගේ :lol: ... තොවිලේ ඉවරද ? කුකුලගේ බෙල්ල කැපුවද ? :eek: :P
    නෑ මකරෝ :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    keandarayak balamuda
    අනේ අම්මෝ බෑ:no:

    78/8/23 ude 9.53 thula lagne
    senasuru maruwa mata kohomada ?
    මුලින්ම එකක් අහපු හින්ද කියල යන්නම්.නැත්තන් හොඳ නෑ නොවැ.:dull:
    පසුගිය වසර දෙකහමාර තුල කාපු කටු ක්‍රමයෙන් සමනය වී යනු ඇත.අනාගතය සුබයි.:rolleyes:
     
    Last edited: