Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙනසුරු මාරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙනසුරු මාරුවක් සිද්ධ වෙන බවට දැන් හැමෝම වගේ දැනුවත්නේ.. ඉතින් මේක ගැන කියන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලීමක් කලා. ඇත්තම කියනවනම් ලංකාවේ සිද්ධ වෙන දේ ගැන නම් කියන්න දෙයක් නෑ මොකද වෙන්න තියන දේවල් වලට දැනටමත් පාර කැපිලා තියන්නේ..ජ්‍යොතිෂය නැතුව වෙච්ච දේවල් දිහා බලන් හිටියමත් කෙනෙක්ට දල අදහසක් ගන්න පුලුවන්..

නමුත් අපි අතිතය දිහා ටිකක් බැලුවොත් මීට වසර 60 කට පමන පෙර හා 30කට පෙර මේ විදිහට සෙනසුරු ලංකා කේන්ද්‍රයේ 10 වැන්න වන වෘෂ්චික රාශියේ ගත කරපු කාලේ වරක් එවකට පැවති රජය වෙනස්වුනා ඒ වගේම වරක් රට විප්ලව වාදීන් විසින් අත්පත් කරගන්න සුදානම් වුනා ඒ කියන්නේ පවතින රජය ලොකු විරෝධයක් ජනතාව වෙතින් ආවා. ත්‍රස්ථ වාදි කලබල වර්ධනය වුනා තරුනයන් මරා දැමුනා වගේ අමිහිරි කලබල කාරී වාතාවරනයන් රටේ ඇති වුනා. එක එහෙම වීම පුදුමටක් නෙමෙයි. ලෝකායතන කේන්ද්‍රයේ 10 වැන්නෙන් රජු ආර්ථිකය හා රටේ ගෞරවය වගේ ඒවා කිය වෙන්නේ සෙනසුරු කියන්නේ සමාජ කාරක ග්‍රහයා. රජුගේ තැනට එයා ආවම එයාට රජුව රුස්සන්නේ නැති නිසා ගැටුම් ඇති කරනවා.

ඉතින් දැන් සෙනසුරු ආයෙත් වතාවක් මාරු වෙනවා ඒ අනුව පැහැදිලිවම රටට සුභ නෑ. නමුත් සෙනසුරු ග්‍රහයා මාරු වෙලා මාස කීපයක් යනකන් තමන්ගේ අසුභ පල දෙන්නේ නෑ මොකද සෙනසුරු කියන්නේ ඉතා මන්දගාමි ග්‍රහයෙක් නිසා පල දෙන්න කල් යනවා අන්න ඒ නිසා මේ වතාවෙත් රජය පෙරලීමේ අවදානමක් තියන නිසා චන්දය ජනවාරියේ පැවැත්වීම රජයට තවදුරටත් බලයේ ඉන්න උදව්වක් වේවි. ජන්දය පරක්කු වීම රජයට සුභ නෑ.. කොහොම වෙතත් 2015 ගුරු මාරුවෙන් පසු (ජූලි මස ඉදලා) නම් රජය පෙරලන්න මිනිස්සු දැඩි උවමනාවකින් පාරට බහියි සමහර විට මේක තවත් කැරැල්ලක ආරම්භයක් වෙන්න බොහෝ ඉඩ තියනවා. ඒ වගේම කෝලහල වලින් මහා පරිමානයේ ලේ වැගිරීම් ගැනත් ආරන්චි වෙයි. ඒ වගේම 10 වැන්නේන් නියෝජනය වෙන රටේ ගෞරවය හානිවෙලා විදෙස් රටවලින් මේරටට එන එක අවදානම් සහගත දෙයක් ලෙස නම් කරන්නත් ඉඩ තියනවා. දේෂපාලනය හා අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ යන විදිහ දැක්කම අනිත් ටික හිතා ගන්න පුලුවන්නේ..

අපි දැන් ලග්න දිහා බලමු.. මම සාමාන්‍යයෙන් පොදු පලාපල නොකිව්වත් මේ ග්රහමාරුව ඉතාම විශේෂ නිසා ටිකක් කියන්නම්..

මේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා මෙය එතරම් සුභ දෙයක් නෙමෙයි විවාහ ආරවුල්, පාද වල ආභාධ, රැකියාව අහිමිවීමට හා ඉතුරුම් ධනය හානි වෙන්න පුලුවන් කාලයක් ඒ වගේම රහස් සතුරන්ගෙන් පීඩා ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අර්ශස් රෝගීන් වේ නම් ඔවුන්ට මෙම රොගය ඇවිස්සී පීඩා ගෙන දෙන්න පුලුවන්. උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු 8 වැන්නේ නම් මෙය එතරම් බලපාන්නේ නැත. නමුත් චන්ද්‍රයා 1,7,9 තැනක නම් මේ තත්වය දරුනු ලෙස බලපාන්න පුලුවන්

වෘෂභ

වෘෂභ ලග්න හිමි ඔබගේ හඳහනේ හත්වැන්නටයි සෙනසුරු එන්නේ, බොහෝ දෙනෙක් මෙය විවාහ ගැටලු ඇති කරවන පිහිටීමක් ලෙස කීවත් වෘෂභයට යෝගකාරකයා වන සෙනසුරු තමාගේ දිග්බල රාශියේදී ඔය කියන තරම් නරකක් නොකරන බවයි මගේ හැඟීම. වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර පල සහිත කාලයක්. තරමක් මානසික ව්‍යාකූලත්වයන් ඇති වීමත් ඒ නිසාම ආගමට දහමට තරමක් නැඹුරු කරවන කාලයක්.

මිථුන

මිථුන ලග්න ඔබට තම සතුරන්ගෙන් ගැලවීමට හා ඔවුන් පරාජයට පෙර නොසිතු උපක්රමයන් භාවිතා කරන්න සිද්ධ වෙන කාලයක් ඒ වගේම ඒ මගින් සතුරන් පරදා ජය ලබන්නට ලැබෙන කාලයක්. සීත ආහාර වලින් ටිකක් පරිස්සම් වෙන්න වෙයි මේ කාලේ.. ඒ වගේම ණය ගනුදෙනු වලට ඒ තරම් සුභ කාලයක් නෙමෙයි.. සල්ලි ණයට දීපුවා තියනවනම් ලබන ජූලි මාසෙට ඉස්සෙල්ලා ඒවා ආපහු ඉල්ලගත්තොත් හොඳයි. ඒ අතර තමන් නයට මුදල් ගත් ඒවා නොගෙවා සිටිමට ඉඩ ලැබෙන්න පුලුවන්..

කටක

සෙනසුරු කටක ලග්න හිමියන්ගේ පස්වැන්නට එන්නේ මුල් කාලෙ නම් ඒ හැටි ප්රෂ්නයක් වෙන්නේ නෑ මොකද හංස නම් මහාපුරුෂ යෝගයෙන් බලවත් වෙලා ඉන්න ගුරුගෙන් ත්‍රිකෝන දෘෂ්ඨියක් වටෙන නිසා ලබන අවුරුද්දේ ජූලි වෙනකන් ගැටලුවක් ඇති කරන්නේ නෑ. නමුත් ඊට පස්සේ සුලුවෙන් කථා බහ කරලා විසඳගන්න තිබ්බ ප්රෂ්න දිග්ගැස්සෙන්නත් ගිවිසුම් ගහලා තිබ්බ ඒවා තමන්ට අවාසි විදිහට වෙනස් වෙන්නත් පුලුවන් චන්ද්‍රයා 4,5,6, ස්ථාන වලත් 10 වැන්නෙත් ඉන්නවනම් අපලය බරපතලයි. එහෙම නම් උදරයේ නොයෙක් අසනිප ඇති කරන්නත් අධ්‍යාපනය කඩාකප්පල් කරන්නත් හේතුවෙනවා. ඒ වගේම ආර්ථිකයටත් මරු පහරක් වදිනවා.. දරුවන් ඉන්න අයට දරුවන්ගෙන් ඈත් වෙන්න සිදුවෙයි.

සිංහ

අත්පාවල හිරි වාතය තිබේ නම් පීඩා කාරී කාල වකවානුවක් ආරම්භ වෙන්නේ. තමාගේ දේපල වලට වෙනත් කෙනෙක් අයිතිවාසිකම් කීමට හෝ දේපල බෙදිමේදී තමාට අසාධාරනකම් සිදුවීමට ඉඩ තියෙනවා. විනෝද චාරිකා ගියත් ඒවායින් වෙහෙසක් මිසක් සතුටක් ගෙන දෙන්නේ අඩුවෙන්. සමාජයේ හොඳ නම අඩුවීම නිසා සිතේ අසහනකාරි තත්වයක් ඇති වෙන්න ඉඩ තියනවා.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන් මේ සෙනසුරු මාරුවත් එක්ක තමාගේ ජන්ම ඒරාෂ්ඨකය නිමා කරනවා.. සිතට අස්වැසිල්ලක් ගෙන දෙන කාලයක්. යහපත් සේවකයන් ලැබෙන්නත් දියුනුව ලබන්නත් ඉදිරි කාලය හොඳයි. නව හිතමිතුරන් ඇතිවීමද පවුලේ දියුනුව ඇතිවීමද තමන්ට ආධාර උපකාර ඇතිවෙන ලෙස වටපිටාව සකස් වීමද දකින්න ලැබෙනවා. අලුත් වගකිම් එහෙමත් ලැබෙන කාලයක්. (දැන් කට්ටියම හිතනවා ඇති මේ රාජ්‍ය නායකයාගේ කේන්ද්‍රයත් නිසා එතුමටත් මෙහෙමද කියලා.. නමුත් එතුමගේ ග්‍රහ පිහිටීම් අනුව තත්වය මීට වඩා විපරීත බවයි මගේ අදහස)

තුලා

ලග්නයේ සස නම් මහා පුරුෂ යෝගයෙන් සිට දෙවැන්නට සෙනසුරු පැමිනෙනවා.. මේ අනුව හදීසි අනතුරු වලට භාජනය වීමට වට පිටාව සකස් වෙනවා.. අතේ මුදල් රැදීම රින මට්ටමක් දක්වා පහත බහින කාලයක්. ඒ කියන්නේ බොහො දුරට ණය ගැනීමට පවා පොලබවන කාලයක්. ස්ත්‍රීන් පුරුශයන් නිසාත් පුරුෂයන් ස්ත්‍රීන් නිසාත් කලහ වල පැටලේ. දත්මුල් දිය වීම හා දත් රොග ඇතිවීමට විෂාල සම්භාවිතාවක් ඇත. හඳහනේ විවාහ දෝෂ තිබේ නම් සැමියාට හෝ බිරිඳට මේකාලයේ දැඩි අපල ගෙන දෙයි. පහත් අය ආශ්‍රයට පෙලඹී ඔවුන්ගෙන් රැවටීමට බඳුන් වේ..

වෘෂ්චික

මානසික හා ශාරීරික වශයෙන් අයහපත් කාලයකි. තමාගේ ප්‍රසිද්ධිය නැතිවේ, නම කැතවේ, තමාගේ ගැන නරක ආරංචි පැතිරේ. සමාජයේ පිලිගැනීම අඩුවි අඳුරු මුල්ලකට තල්ලු වී යයි. මේ කාලයේ තමාට ප්‍රභූන්ගෙන් හා උසස් යැයි සමාජයේ පිලිගත් අයගෙන් අවැඩ සිදුවිය හැකි බැවින් ඔඅවුන් ආශ්‍රය පරිස්සමින් කල යුතු වේ.. පාද වලට කල් පවතින අසනීප වැලඳේ.. සුලු කෙටීමක් ඇමැට්ටියක් වුනත් කාලයක් ඒ නිසා දුක්විඳින්නට සිදුවේ හෙවත් ලෙඩ සුව වීම හා ශරීරයට බෙහෙත් වල බලපෑම් ඇතිවීමට පමා වේ..

ධනු

ධනු ලග්න හිමියන්ට තම ලග්න ඒරාෂ්ඨකය මේ ග්‍රහමාරුවත් සමග ආරම්බ වෙනවා. මුදල් කරදර සිත් තැවුල් මෙන්ම ධනු ලග්න හිමි ගුරුවරුන්ගේ ශිෂ්‍යයන් හට තරමක් අපල ගෙන දෙනවා. ශිෂ්‍යයන් නිසා ගුරුවරයාට ගැටලු වලට මුහුන දෙන්න සිදුවෙන්නත් පුලුවන්. ඒ වගේම අනිත් අයටත් අධ්‍යාපනයට භාධා කරන කාලයක්. දුෂ්ඨ ස්ත්‍රීන් නිසා නින්දා අපහාස විඳින්නත් ඉඩ තියනවා

මකර

මකර ලග්න හිමියන්ගේ එකොලොස්වැන්නට එන සෙනසුරු ඒතරම් ලොකු නරකක් කරන්නේ නෑ. රැකියාවේ ප්‍රධානත්වය අලුත් වගකීම් ලැන කාලයක්. මීට අමතරව තමන්ට නිවාස වල අයිතිවාසිකම් එහෙම බලාපොරොත්තුවෙන් හිටියනම් ඒවා ඉශ්ඨ සිද්ධ වෙන කාලයක්. සැප විඳින්න ලැබෙන බලාපොරොත්තු ඉටු වෙන කාලයක්. නමුත් අලුත් වගකීම් නිසා සිතේ සැනසිල්ල නම් ටිකක් අඩු වෙන්න පුලුවන්.

කුම්භ

දනහිස් අභාධ තිබෙන අයට ඒවා ඇවිස්සි ඒවායෙන් පීඩා විඳින්නට සිදුවෙනවා. අන් අයටද දනහිස් අභාධ ඇතිවීමේ අවධානමක් වේ. වස්තු භංගත්වය ඇතිවිය හැකි වුවත් දරු ලාබ බලාපොරොත්තුවෙන අයට තරමක් යහපත් වේ. වගා පාලුව සිදුවීමට ඉඩ ඇත. කුම්භ ලග්න කරුවන් පව් කම් වලට බර වෙන ගතියක් ඇත. මේ නිසා නිතරම ශ්‍රද්ධාව වඩා ගැනීම යහපත් වේ. උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා භාධා පැමිනේ. රැකියාවේ මාරුවක් සිදුවීමට හෝ රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරුවීමට ඉඩ ලැබේ.

මීන

මෙතෙක් කල් ගත කල අෂ්ඨම ඒරාෂ්ඨකය අවසන් වී මේ ග්‍රහ මාරුවත් සමග සෙනසුරු පුන්‍යස්ථානය වෙත ගමන් කරයි. අලුත් වැඩ වලට අත ගසන්නට ලැබෙනු ඇත. මේ නිසා ඊර්ෂ්‍යාකාරයන් හා සතුරන් ඇතිවේ. වැඩිහිටියන් සමග හෝ ඥාතීන් සමග කරන කටයුතු වලින් පාඩු විදින්නට සිදුවේ. ආගමික භක්තිය ඇති කරවන අතර තපසට භාවනාවට ප්‍රිය කරවයි. මේ කාලය ආර්ථිකය දියුනු කිරීමට වඩා අධ්‍යාත්මය දියුනු කිරීමට සිතෙන කාලයකි.

ඉතින් මේ සෙනසුරු මාරුව පොදුවේ එච්චර හොඳ එකක් නෙමෙයි. මම මේ කිව්වේ පොදු පලාපලයක්. තම තමන්ගේ හඳහන් වල හැටියට මේකේ වෙනස්කම් වෙන්න පුලුවන්. කොහොම වෙතත් මේ මාරුව හොඳ නැති අයට භාවිතා කරන්න මම පුන්චි මන්ත්‍රයක් දෙන්නම්. මේකට කියන්නේ මහා මෘතුන්ජය මන්ත්‍රය කියලා දිනපතා මේ මන්ත්‍රය ශබ්ධ නගා කියන්න.

ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ

සුගන්ධිං පුෂ්ඨි වර්ධනං

ඌර්වාරුකමිව බන්ධනාං

මෘත්‍යෝර් මුක්ෂීය මාමෘතාත්

බොලොග් එකට ගිහින් අනිත් ලිපිත් කියවන්න

[QUOTE="නැකැත් රාල, post: 17328794, member: 494309"] [SIZE="3"]සෙනසුරු මාරුවක් සිද්ධ වෙන බවට දැන් හැමෝම වගේ දැනුවත්නේ.. ඉතින් මේක ගැන කියන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලීමක් කලා. ඇත්තම කියනවනම් ලංකාවේ සිද්ධ වෙන දේ ගැන නම් කියන්න දෙයක් නෑ මොකද වෙන්න තියන දේවල් වලට දැනටමත් පාර කැපිලා තියන්නේ..ජ්‍යොතිෂය නැතුව වෙච්ච දේවල් දිහා බලන් හිටියමත් කෙනෙක්ට දල අදහසක් ගන්න පුලුවන්.. නමුත් අපි අතිතය දිහා ටිකක් බැලුවොත් මීට වසර 60 කට පමන පෙර හා 30කට පෙර මේ විදිහට සෙනසුරු ලංකා කේන්ද්‍රයේ 10 වැන්න වන වෘෂ්චික රාශියේ ගත කරපු කාලේ වරක් එවකට පැවති රජය වෙනස්වුනා ඒ වගේම වරක් රට විප්ලව වාදීන් විසින් අත්පත් කරගන්න සුදානම් වුනා ඒ කියන්නේ පවතින රජය ලොකු විරෝධයක් ජනතාව වෙතින් ආවා. ත්‍රස්ථ වාදි කලබල වර්ධනය වුනා තරුනයන් මරා දැමුනා වගේ අමිහිරි කලබල කාරී වාතාවරනයන් රටේ ඇති වුනා. එක එහෙම වීම පුදුමටක් නෙමෙයි. ලෝකායතන කේන්ද්‍රයේ 10 වැන්නෙන් රජු ආර්ථිකය හා රටේ ගෞරවය වගේ ඒවා කිය වෙන්නේ සෙනසුරු කියන්නේ සමාජ කාරක ග්‍රහයා. රජුගේ තැනට එයා ආවම එයාට රජුව රුස්සන්නේ නැති නිසා ගැටුම් ඇති කරනවා. ඉතින් දැන් සෙනසුරු ආයෙත් වතාවක් මාරු වෙනවා ඒ අනුව පැහැදිලිවම රටට සුභ නෑ. නමුත් සෙනසුරු ග්‍රහයා මාරු වෙලා මාස කීපයක් යනකන් තමන්ගේ අසුභ පල දෙන්නේ නෑ මොකද සෙනසුරු කියන්නේ ඉතා මන්දගාමි ග්‍රහයෙක් නිසා පල දෙන්න කල් යනවා අන්න ඒ නිසා මේ වතාවෙත් රජය පෙරලීමේ අවදානමක් තියන නිසා චන්දය ජනවාරියේ පැවැත්වීම රජයට තවදුරටත් බලයේ ඉන්න උදව්වක් වේවි. ජන්දය පරක්කු වීම රජයට සුභ නෑ.. කොහොම වෙතත් 2015 ගුරු මාරුවෙන් පසු (ජූලි මස ඉදලා) නම් රජය පෙරලන්න මිනිස්සු දැඩි උවමනාවකින් පාරට බහියි සමහර විට මේක තවත් කැරැල්ලක ආරම්භයක් වෙන්න බොහෝ ඉඩ තියනවා. ඒ වගේම කෝලහල වලින් මහා පරිමානයේ ලේ වැගිරීම් ගැනත් ආරන්චි වෙයි. ඒ වගේම 10 වැන්නේන් නියෝජනය වෙන රටේ ගෞරවය හානිවෙලා විදෙස් රටවලින් මේරටට එන එක අවදානම් සහගත දෙයක් ලෙස නම් කරන්නත් ඉඩ තියනවා. දේෂපාලනය හා අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ යන විදිහ දැක්කම අනිත් ටික හිතා ගන්න පුලුවන්නේ.. අපි දැන් ලග්න දිහා බලමු.. මම සාමාන්‍යයෙන් පොදු පලාපල නොකිව්වත් මේ ග්රහමාරුව ඉතාම විශේෂ නිසා ටිකක් කියන්නම්.. [IMG]http://2.bp.blogspot.com/-4-NV2z3SWcg/VFYlaSS_FjI/AAAAAAAABjQ/mo9TEDTzKPk/s1600/Shania.jpg[/IMG] [U]මේෂ[/U] මේෂ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා මෙය එතරම් සුභ දෙයක් නෙමෙයි විවාහ ආරවුල්, පාද වල ආභාධ, රැකියාව අහිමිවීමට හා ඉතුරුම් ධනය හානි වෙන්න පුලුවන් කාලයක් ඒ වගේම රහස් සතුරන්ගෙන් පීඩා ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අර්ශස් රෝගීන් වේ නම් ඔවුන්ට මෙම රොගය ඇවිස්සී පීඩා ගෙන දෙන්න පුලුවන්. උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු 8 වැන්නේ නම් මෙය එතරම් බලපාන්නේ නැත. නමුත් චන්ද්‍රයා 1,7,9 තැනක නම් මේ තත්වය දරුනු ලෙස බලපාන්න පුලුවන් [U]වෘෂභ[/U] වෘෂභ ලග්න හිමි ඔබගේ හඳහනේ හත්වැන්නටයි සෙනසුරු එන්නේ, බොහෝ දෙනෙක් මෙය විවාහ ගැටලු ඇති කරවන පිහිටීමක් ලෙස කීවත් වෘෂභයට යෝගකාරකයා වන සෙනසුරු තමාගේ දිග්බල රාශියේදී ඔය කියන තරම් නරකක් නොකරන බවයි මගේ හැඟීම. වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර පල සහිත කාලයක්. තරමක් මානසික ව්‍යාකූලත්වයන් ඇති වීමත් ඒ නිසාම ආගමට දහමට තරමක් නැඹුරු කරවන කාලයක්. [U]මිථුන[/U] මිථුන ලග්න ඔබට තම සතුරන්ගෙන් ගැලවීමට හා ඔවුන් පරාජයට පෙර නොසිතු උපක්රමයන් භාවිතා කරන්න සිද්ධ වෙන කාලයක් ඒ වගේම ඒ මගින් සතුරන් පරදා ජය ලබන්නට ලැබෙන කාලයක්. සීත ආහාර වලින් ටිකක් පරිස්සම් වෙන්න වෙයි මේ කාලේ.. ඒ වගේම ණය ගනුදෙනු වලට ඒ තරම් සුභ කාලයක් නෙමෙයි.. සල්ලි ණයට දීපුවා තියනවනම් ලබන ජූලි මාසෙට ඉස්සෙල්ලා ඒවා ආපහු ඉල්ලගත්තොත් හොඳයි. ඒ අතර තමන් නයට මුදල් ගත් ඒවා නොගෙවා සිටිමට ඉඩ ලැබෙන්න පුලුවන්.. [U]කටක[/U] සෙනසුරු කටක ලග්න හිමියන්ගේ පස්වැන්නට එන්නේ මුල් කාලෙ නම් ඒ හැටි ප්රෂ්නයක් වෙන්නේ නෑ මොකද හංස නම් මහාපුරුෂ යෝගයෙන් බලවත් වෙලා ඉන්න ගුරුගෙන් ත්‍රිකෝන දෘෂ්ඨියක් වටෙන නිසා ලබන අවුරුද්දේ ජූලි වෙනකන් ගැටලුවක් ඇති කරන්නේ නෑ. නමුත් ඊට පස්සේ සුලුවෙන් කථා බහ කරලා විසඳගන්න තිබ්බ ප්රෂ්න දිග්ගැස්සෙන්නත් ගිවිසුම් ගහලා තිබ්බ ඒවා තමන්ට අවාසි විදිහට වෙනස් වෙන්නත් පුලුවන් චන්ද්‍රයා 4,5,6, ස්ථාන වලත් 10 වැන්නෙත් ඉන්නවනම් අපලය බරපතලයි. එහෙම නම් උදරයේ නොයෙක් අසනිප ඇති කරන්නත් අධ්‍යාපනය කඩාකප්පල් කරන්නත් හේතුවෙනවා. ඒ වගේම ආර්ථිකයටත් මරු පහරක් වදිනවා.. දරුවන් ඉන්න අයට දරුවන්ගෙන් ඈත් වෙන්න සිදුවෙයි. [U]සිංහ[/U] අත්පාවල හිරි වාතය තිබේ නම් පීඩා කාරී කාල වකවානුවක් ආරම්භ වෙන්නේ. තමාගේ දේපල වලට වෙනත් කෙනෙක් අයිතිවාසිකම් කීමට හෝ දේපල බෙදිමේදී තමාට අසාධාරනකම් සිදුවීමට ඉඩ තියෙනවා. විනෝද චාරිකා ගියත් ඒවායින් වෙහෙසක් මිසක් සතුටක් ගෙන දෙන්නේ අඩුවෙන්. සමාජයේ හොඳ නම අඩුවීම නිසා සිතේ අසහනකාරි තත්වයක් ඇති වෙන්න ඉඩ තියනවා. [U]කන්‍යා[/U] කන්‍යා ලග්න හිමියන් මේ සෙනසුරු මාරුවත් එක්ක තමාගේ ජන්ම ඒරාෂ්ඨකය නිමා කරනවා.. සිතට අස්වැසිල්ලක් ගෙන දෙන කාලයක්. යහපත් සේවකයන් ලැබෙන්නත් දියුනුව ලබන්නත් ඉදිරි කාලය හොඳයි. නව හිතමිතුරන් ඇතිවීමද පවුලේ දියුනුව ඇතිවීමද තමන්ට ආධාර උපකාර ඇතිවෙන ලෙස වටපිටාව සකස් වීමද දකින්න ලැබෙනවා. අලුත් වගකිම් එහෙමත් ලැබෙන කාලයක්. (දැන් කට්ටියම හිතනවා ඇති මේ රාජ්‍ය නායකයාගේ කේන්ද්‍රයත් නිසා එතුමටත් මෙහෙමද කියලා.. නමුත් එතුමගේ ග්‍රහ පිහිටීම් අනුව තත්වය මීට වඩා විපරීත බවයි මගේ අදහස) [U]තුලා[/U] ලග්නයේ සස නම් මහා පුරුෂ යෝගයෙන් සිට දෙවැන්නට සෙනසුරු පැමිනෙනවා.. මේ අනුව හදීසි අනතුරු වලට භාජනය වීමට වට පිටාව සකස් වෙනවා.. අතේ මුදල් රැදීම රින මට්ටමක් දක්වා පහත බහින කාලයක්. ඒ කියන්නේ බොහො දුරට ණය ගැනීමට පවා පොලබවන කාලයක්. ස්ත්‍රීන් පුරුශයන් නිසාත් පුරුෂයන් ස්ත්‍රීන් නිසාත් කලහ වල පැටලේ. දත්මුල් දිය වීම හා දත් රොග ඇතිවීමට විෂාල සම්භාවිතාවක් ඇත. හඳහනේ විවාහ දෝෂ තිබේ නම් සැමියාට හෝ බිරිඳට මේකාලයේ දැඩි අපල ගෙන දෙයි. පහත් අය ආශ්‍රයට පෙලඹී ඔවුන්ගෙන් රැවටීමට බඳුන් වේ.. [U]වෘෂ්චික[/U] මානසික හා ශාරීරික වශයෙන් අයහපත් කාලයකි. තමාගේ ප්‍රසිද්ධිය නැතිවේ, නම කැතවේ, තමාගේ ගැන නරක ආරංචි පැතිරේ. සමාජයේ පිලිගැනීම අඩුවි අඳුරු මුල්ලකට තල්ලු වී යයි. මේ කාලයේ තමාට ප්‍රභූන්ගෙන් හා උසස් යැයි සමාජයේ පිලිගත් අයගෙන් අවැඩ සිදුවිය හැකි බැවින් ඔඅවුන් ආශ්‍රය පරිස්සමින් කල යුතු වේ.. පාද වලට කල් පවතින අසනීප වැලඳේ.. සුලු කෙටීමක් ඇමැට්ටියක් වුනත් කාලයක් ඒ නිසා දුක්විඳින්නට සිදුවේ හෙවත් ලෙඩ සුව වීම හා ශරීරයට බෙහෙත් වල බලපෑම් ඇතිවීමට පමා වේ.. [U]ධනු[/U] ධනු ලග්න හිමියන්ට තම ලග්න ඒරාෂ්ඨකය මේ ග්‍රහමාරුවත් සමග ආරම්බ වෙනවා. මුදල් කරදර සිත් තැවුල් මෙන්ම ධනු ලග්න හිමි ගුරුවරුන්ගේ ශිෂ්‍යයන් හට තරමක් අපල ගෙන දෙනවා. ශිෂ්‍යයන් නිසා ගුරුවරයාට ගැටලු වලට මුහුන දෙන්න සිදුවෙන්නත් පුලුවන්. ඒ වගේම අනිත් අයටත් අධ්‍යාපනයට භාධා කරන කාලයක්. දුෂ්ඨ ස්ත්‍රීන් නිසා නින්දා අපහාස විඳින්නත් ඉඩ තියනවා [U]මකර[/U] මකර ලග්න හිමියන්ගේ එකොලොස්වැන්නට එන සෙනසුරු ඒතරම් ලොකු නරකක් කරන්නේ නෑ. රැකියාවේ ප්‍රධානත්වය අලුත් වගකීම් ලැන කාලයක්. මීට අමතරව තමන්ට නිවාස වල අයිතිවාසිකම් එහෙම බලාපොරොත්තුවෙන් හිටියනම් ඒවා ඉශ්ඨ සිද්ධ වෙන කාලයක්. සැප විඳින්න ලැබෙන බලාපොරොත්තු ඉටු වෙන කාලයක්. නමුත් අලුත් වගකීම් නිසා සිතේ සැනසිල්ල නම් ටිකක් අඩු වෙන්න පුලුවන්. [U]කුම්භ[/U] දනහිස් අභාධ තිබෙන අයට ඒවා ඇවිස්සි ඒවායෙන් පීඩා විඳින්නට සිදුවෙනවා. අන් අයටද දනහිස් අභාධ ඇතිවීමේ අවධානමක් වේ. වස්තු භංගත්වය ඇතිවිය හැකි වුවත් දරු ලාබ බලාපොරොත්තුවෙන අයට තරමක් යහපත් වේ. වගා පාලුව සිදුවීමට ඉඩ ඇත. කුම්භ ලග්න කරුවන් පව් කම් වලට බර වෙන ගතියක් ඇත. මේ නිසා නිතරම ශ්‍රද්ධාව වඩා ගැනීම යහපත් වේ. උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා භාධා පැමිනේ. රැකියාවේ මාරුවක් සිදුවීමට හෝ රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරුවීමට ඉඩ ලැබේ. [U]මීන[/U] මෙතෙක් කල් ගත කල අෂ්ඨම ඒරාෂ්ඨකය අවසන් වී මේ ග්‍රහ මාරුවත් සමග සෙනසුරු පුන්‍යස්ථානය වෙත ගමන් කරයි. අලුත් වැඩ වලට අත ගසන්නට ලැබෙනු ඇත. මේ නිසා ඊර්ෂ්‍යාකාරයන් හා සතුරන් ඇතිවේ. වැඩිහිටියන් සමග හෝ ඥාතීන් සමග කරන කටයුතු වලින් පාඩු විදින්නට සිදුවේ. ආගමික භක්තිය ඇති කරවන අතර තපසට භාවනාවට ප්‍රිය කරවයි. මේ කාලය ආර්ථිකය දියුනු කිරීමට වඩා අධ්‍යාත්මය දියුනු කිරීමට සිතෙන කාලයකි. ඉතින් මේ සෙනසුරු මාරුව පොදුවේ එච්චර හොඳ එකක් නෙමෙයි. මම මේ කිව්වේ පොදු පලාපලයක්. තම තමන්ගේ හඳහන් වල හැටියට මේකේ වෙනස්කම් වෙන්න පුලුවන්. කොහොම වෙතත් මේ මාරුව හොඳ නැති අයට භාවිතා කරන්න මම පුන්චි මන්ත්‍රයක් දෙන්නම්. මේකට කියන්නේ මහා මෘතුන්ජය මන්ත්‍රය කියලා දිනපතා මේ මන්ත්‍රය ශබ්ධ නගා කියන්න. ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ සුගන්ධිං පුෂ්ඨි වර්ධනං ඌර්වාරුකමිව බන්ධනාං මෘත්‍යෝර් මුක්ෂීය මාමෘතාත් [URL="http://tharaka-eli.blogspot.com/2014/11/blog-post.html"]බොලොග්[/URL] එකට ගිහින් අනිත් ලිපිත් කියවන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom