සෙන්පතියෙකුගේ මතක සටහන් - ජෙනරාල් හෑමිල්&#3495

සෙන්පතියෙකුගේ මතක සටහන් - ජෙනරාල් හෑමිල්&#3495

41351.jpg


ගත්තේ මවුබිම පත්තරේන්, කියවලා හිතට වෑදුනු නිසා බෙදා ගත්තා
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මනුස්සයා කට පුරා සර් කියල හිතේ කහටක් නැතුව ආමන්ත්‍රණය කරන්න පුළුවන් මනුස්සයෙක්.
    එතුමා ගේ පුත්‍රරත්නය මගේ පාසැල්/පංති සගයා. දවසක් ඔහුට කියල තිබ්බ ඔයාගේ ක්ලාස්මේට්ල අතර ඉන්නව මට සර් කියන එක්කෙනෙක් කියලා.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතුමා ටිකක් අසනීපෙන් හිටියා පහුගිය දවස් වල........
    බයිපාස් එක් කලා සර්ට දැනට අවුරුදු 2කය විතර කලින්.
    ඒකේ කම්ප්ලිකේෂන්ස් ආව, ඒ නිසා රෝහලේ හිටිය සෑහෙන කාලයක්......

    කොහෙමත් එතුමා ගේ බිරිද හිටිහැටියෙ ම සිංහල අළුත් අවුරුදු දවසක ම මෙලොව හැරයාම එතුමට සෑහෙන්න මානසික කම්පනයක් වුණා. ඔය සිද්ධිය මතක නැතුව වරෙක හමුවුණාම කොහොමද අවුරුදු එහෙම සර් කියල කටින් පැන්න වෙලාවක එතුමා වයිෆ් නැතිවුනේ අවුරුද්දක නේ දරුවො ඉතිං මොන අවුරුද්ද කියල කිව්වෙ ඇත්තමට මාව කම්පනය කරමින්. මෙහෙම මුදු හදවතක් තියෙන්නේ අපේ හිටපු හමුදා ප්‍රධානියාට නේද කියල හිතෙන කොට ඇත්තටම ජනරල් හැමිල්ටන් වනසිංහ මහත්මාණන් ගැන ඇති වෙන්නේ පුදුම ගෞරවයක් සහ භක්තියක්.