~~~~ සෙන් ක්ලෙයාර් (St.Clair) ~~~~

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
ෂා අපූරුයි...:)
ඇත්තටම හරිම ලස්සනට පද ගලපලා...:love::love:
නියමයි...:cool:
You have given out too much Reputation in the last 24 hours, try again later.
sorry bro..:(:(
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සෙන් ක්ලෙයාර්,ඩෙවෝන් ඔය දෙකම කොච්චර ලස්සනද.තව ටික දවසකින් ඔය දෙකම නැතිවෙනවලූ නේ....
    හරි අපූරු පදපෙල සහෝ..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    නියමයි මචො!
    ඒ කියන්නේ උපරිමයි!!
    මෙහෙම දාන්නේ නැතුව ෆොටෝශොප් කරලා දැම්මනම් පට්ට!!
    දිගටම හොද නිර්මාණ කරන්න!
    photoshop damoth pic eka pennathiwenawane,,eey nisa damme natthe..Bohoma sthoothy machan!:yes: