සෙනෙහස අරන් නුඹ ආ දිනේ...
තවමත් මගේ මතකයෙ තියේ...
මේ ඇස් හොවා ඔය ඇස් දෙකේ...
කියවමි ඉතින් මම ජීවිතේ...
මහමෙර තරම් වුනු ආදරේ ...
සැඟවී හිඳිමි නුඹෙ පපුතුරේ...
කවදා නමුත් සන්සාරයේ...
නුඹ මා ළගින් රැඳිලා තියේ...
මගෙ හිස තියා ඔය උරහිසේ...
සැනසී හිඳිමි මුලු ජීවිතේ....
සඳ සාවියයි මන් නුඹෙ හිතේ...
තරු කැකුලකට වත් ඉඩ නැතේ...
මගෙ අත තබා ඔය නලළතේ...
දිවුරා කියමි නුඹ පණ මගේ....
නුඹෙ පා සිඹිමි සැමදා උදේ....
දෙවියන් නුඹයි හද මන්දිරේ......
තවමත් මගේ මතකයෙ තියේ...
මේ ඇස් හොවා ඔය ඇස් දෙකේ...
කියවමි ඉතින් මම ජීවිතේ...
මහමෙර තරම් වුනු ආදරේ ...
සැඟවී හිඳිමි නුඹෙ පපුතුරේ...
කවදා නමුත් සන්සාරයේ...
නුඹ මා ළගින් රැඳිලා තියේ...
මගෙ හිස තියා ඔය උරහිසේ...
සැනසී හිඳිමි මුලු ජීවිතේ....
සඳ සාවියයි මන් නුඹෙ හිතේ...
තරු කැකුලකට වත් ඉඩ නැතේ...
මගෙ අත තබා ඔය නලළතේ...
දිවුරා කියමි නුඹ පණ මගේ....
නුඹෙ පා සිඹිමි සැමදා උදේ....
දෙවියන් නුඹයි හද මන්දිරේ......




mamath me beluwa.....kiyawan yaddi stak una ethanama.....
