සෙමිනි හිස බූ ගාලා.......
දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙමිනි ඉද්දමල්ගොඩ මේ ලගකදී හිස බූ ගා ඇත.පුවත් පත් සාකච්චාවකදී ඇය මේ පළිබදව ප්‍රකාශ කර ඇත්තේ අයගේ තිබු කොණ්ඩය හොද සෞක්‍ය සම්පන්නව නොතිබූ බවත් මීට අමතරව ලගකදී දායක වීමට නියමිත චරිතයකට ඉතා හොද සදාරණයක් ඉටු කිරීමටත් මේ තීරණය ගත බවයි.ඇය කොණ්ඩය සම්පූර්ණයෙන් කැපුවද ඇයගේ බලාපොරොත්තුව හොද සෞක්‍ය සම්පන්න කොණ්ඩයක් අලුත් Treatments තුලින් ලබා ගැනීම බවද ඇය මේ පුවත් පත් සාකච්චාවට කියා තිබුණි.