සෙමි වල් කතාව

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩේ කියන්න බැරිඋනා දැන් කියනව..
    අර කොටුවෙ තියනව නේද පබ්ලික් ටොය්ලට් එකක්..
    ඊයෙ මට හදිස්සි වෙලා සූ දාන්න මමත් ගියා කියාන්කො..
    හොදයි.පිරිසිදුයි..රුපියල් 10යි.....
    ගියා ඇතුලට ..
    සමහරු කොන්ඩෙ පීඑරනව.සමහරු සිගරට් බොනව ..වෙනසක් නෑ....
    මමත් ඉතින් සූ කරන කෑල්ල එලියට අරන් කිරි ගරුඩ තාප්පෙට ඇල්ලුව....
    මෙන්න යකෝ බින්දු දෙක ගසන වෙලාවෙ එහා පැත්තෙ හිටි එකා මගෙ සූව ඇල්ලුව කියහන්කො අත දාල..
    ගත්ත ඇදල මම.....
    බයෞනා යකෝ......
    මූ මේක ගලවගත්තොත් කියල.
    අනික දැන් ලන්කාවෙ අවයව විකුනන සීන් එකකුත් තියනව කියල දැක්ක.
    මමත් දැනගත්තෙ පත්තරෙන් හරිය...
    මේ මගේ පලමු සෙමි වල් කතාවය.මෙය සත්ය සිදුවීමකි.සියල්ලෝ ප්‍රවේසම් වෙත්වා.මා මෙන් බිය නොවේවා හරිය
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    කුනු කරෝල වලට දැන් අවයව ගන්නේ නැලු බන් මම දන්නෙත් නෑ මටත් කිව්වෙ අල්ලපු ගෙදර අක්කා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අවයව බිස්නස් නෙමෙයි බන් කොල්ල්ලා කාරයෙක්..දෙන්න එපැයි හොම්බ සමතලා වෙන්න..
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    අම්මපා කියපන් අයියේ...
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    දැන් නැගිටපන්. කොහෙහරි අවරුදු උත්සවේකට ගිහින් කඹයක් ඇදපන්