Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙමි_බස්_අහෝසි_නොකරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙමි_බස්_අහෝසි_නොකරයි

අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අහෝසි නොකර සීමිත සේවාවක් ලෙස පවත්වාගෙන යාමට මගී ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (18 වැනිදා) තීරණය කර ඇත.

මගී ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 වැනිදා) පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ රාත්‍රී 7 සිට අලුයම හය දක්වා පමණක් ධාවනය කළ යුතුය. දහවල් කාලයේදී අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට මෙහිදී තීරණය විය. සෑම අර්ධ සුඛෝපභෝගි බස් රථයක්ම කිලෝමීටර් 200කට වඩා දුරක් ධාවනය කළ යුතු වෙයි. මෙම තීන්දු තීරණ ඇතුළත් ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට ඇමැති මහින්ද අමරවීර බලාපොරොත්තු වෙයි.

දිවයින පුරා අර්ධ සුඛෝපභෝගි බස් රථ 427ක් ධාවනය වෙයි. ඊට අදාළ නීති ඇමැති මණ්ඩල අනුමත කිරීමෙන් පසු ජාතික ගමනාගමන කොමිසම විසින් බස් රථ හිමියන්ට දැනුම් දීමට නියමිතය.

රාත්‍රී 7 සිට අලුයම 6  මොන විකාරයක්ද මේ. හවස 4ට විතර පටන් අරන් රෑ 12ට විතර කොටුවට ළඟා වෙන බස් තියෙනව. ඒ වගේම රෑ 12 ට පටන් අරන් උදේ 8- 9 ට ගමනාන්තයට ළඟා වෙනවා. එව්වගේ කොහොමද ටිකට් කඩන්නෙ. පැය ගාණට අනුපාතෙට බෙදලද?

අනික රෑට යන සෙමිය උදේට අනිත් පැත්තට එන්නෙ කොහොමද ? නෝමල් එනවද ඌ ආයිත් ? නැත්නම් දවල්ට දුවන් නැතුව පහුවදා රෑවෙනකල් අරූ බස් එක තියන් ඉන්නවද ?

කරන්ඩ තිබුණෙ අවම පහසුකම් සීමාවක්, උපරිම මඟීන් සංඛ්‍යාවක්, සීමිත නැවතුම් සෙට් එකක්, ටයිම් ටේබල් එකක් අසයින් කරලා, බස් සේවය ගුණාත්මක කරන එක. එහෙම උනා නම්, බස් සේවකයන්ටත් හොඳයි, මඟියන්ටත් හොඳයි.

අර්ධසුපෙගිබොගී බස් කියන්නේ අහිංසක මිනිස්සූ හුරන් කාපු බස් රත සෙවයක්.. රජය හිතන්න ඔනේ අහිංසක මිනිස්සූ පැත්තෙන්ද කාල කන්නි බස් කාරයෝ පැත්තෙන්ද?

ලොරි චැසිට බස් බොඩි ගහලා.. කර්ටන් එකක් දම්ම පලියට අර්ධසුපෙගිබොගී වෙනවා ද, ඔය බලු ඇමතිලාව එක දවසක් ඔය බස් එකක නන්ගලා යවන්න ඔනේ , එහෙනම් ඔකුන් සින්ගපුර් යන්වා කොන්දට බෙහෙත් කරන්න අනිත් පහුව දා..

ඔය බස් ඇතුලේ මනුස්සයෙක් කකුල් දෙක හරියට තියන් ඉදගන්න පුලුවන් ද, පොල් පැටව්වා වගේ මිනිස්සූ පටවනවා .. මේ වා ඔය තිරන ගන්න හැතිරෙට පෙන්නේ නෑ .. අරුන්ට ඔන විදියට මිනිස්සූ හුරන් කන්න දෙනවා

http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=a3ba80bf&imageview=1&fbclid=IwAR3li9ifFcAubPox2wpP6oQr_N4xsivIY0V1ejyYUFEMw1QKCVst2csTCEY

[QUOTE="Oli_Vili, post: 25173511, member: 563195"] [b]සෙමි_බස්_අහෝසි_නොකරයි[/b] [SIZE="6"][B][COLOR="Magenta"]අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අහෝසි නොකර සීමිත සේවාවක් ලෙස පවත්වාගෙන යාමට මගී ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (18 වැනිදා) තීරණය කර ඇත.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Purple"]මගී ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 වැනිදා) පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ රාත්‍රී 7 සිට අලුයම හය දක්වා පමණක් ධාවනය කළ යුතුය. දහවල් කාලයේදී අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට මෙහිදී තීරණය විය. සෑම අර්ධ සුඛෝපභෝගි බස් රථයක්ම කිලෝමීටර් 200කට වඩා දුරක් ධාවනය කළ යුතු වෙයි. මෙම තීන්දු තීරණ ඇතුළත් ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට ඇමැති මහින්ද අමරවීර බලාපොරොත්තු වෙයි. දිවයින පුරා අර්ධ සුඛෝපභෝගි බස් රථ 427ක් ධාවනය වෙයි. ඊට අදාළ නීති ඇමැති මණ්ඩල අනුමත කිරීමෙන් පසු ජාතික ගමනාගමන කොමිසම විසින් බස් රථ හිමියන්ට දැනුම් දීමට නියමිතය. [COLOR="DarkGreen"]රාත්‍රී 7 සිට අලුයම 6 :lol: මොන විකාරයක්ද මේ. හවස 4ට විතර පටන් අරන් රෑ 12ට විතර කොටුවට ළඟා වෙන බස් තියෙනව. ඒ වගේම රෑ 12 ට පටන් අරන් උදේ 8- 9 ට ගමනාන්තයට ළඟා වෙනවා. එව්වගේ කොහොමද ටිකට් කඩන්නෙ. පැය ගාණට අනුපාතෙට බෙදලද? අනික රෑට යන සෙමිය උදේට අනිත් පැත්තට එන්නෙ කොහොමද ? නෝමල් එනවද ඌ ආයිත් ? නැත්නම් දවල්ට දුවන් නැතුව පහුවදා රෑවෙනකල් අරූ බස් එක තියන් ඉන්නවද ?[/COLOR] කරන්ඩ තිබුණෙ අවම පහසුකම් සීමාවක්, උපරිම මඟීන් සංඛ්‍යාවක්, සීමිත නැවතුම් සෙට් එකක්, ටයිම් ටේබල් එකක් අසයින් කරලා, බස් සේවය ගුණාත්මක කරන එක. එහෙම උනා නම්, බස් සේවකයන්ටත් හොඳයි, මඟියන්ටත් හොඳයි. [COLOR="darkgreen"]අර්ධසුපෙගිබොගී බස් කියන්නේ අහිංසක මිනිස්සූ හුරන් කාපු බස් රත සෙවයක්.. රජය හිතන්න ඔනේ අහිංසක මිනිස්සූ පැත්තෙන්ද කාල කන්නි බස් කාරයෝ පැත්තෙන්ද? [/COLOR] ලොරි චැසිට බස් බොඩි ගහලා.. කර්ටන් එකක් දම්ම පලියට අර්ධසුපෙගිබොගී වෙනවා ද, ඔය බලු ඇමතිලාව එක දවසක් ඔය බස් එකක නන්ගලා යවන්න ඔනේ , එහෙනම් ඔකුන් සින්ගපුර් යන්වා කොන්දට බෙහෙත් කරන්න අනිත් පහුව දා.. ඔය බස් ඇතුලේ මනුස්සයෙක් කකුල් දෙක හරියට තියන් ඉදගන්න පුලුවන් ද, පොල් පැටව්වා වගේ මිනිස්සූ පටවනවා .. මේ වා ඔය තිරන ගන්න හැතිරෙට පෙන්නේ නෑ .. අරුන්ට ඔන විදියට මිනිස්සූ හුරන් කන්න දෙනවා [IMG]https://derana-windows-app.s3.amazonaws.com/TSMN/2020/02/19/Colombo/MAI/5_05/21cb91e8_38321_3.jpg[/IMG] [/COLOR][/B][/SIZE] [URL="http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=a3ba80bf&imageview=1&fbclid=IwAR3li9ifFcAubPox2wpP6oQr_N4xsivIY0V1ejyYUFEMw1QKCVst2csTCEY"]http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=a3ba80bf&imageview=1&fbclid=IwAR3li9ifFcAubPox2wpP6oQr_N4xsivIY0V1ejyYUFEMw1QKCVst2csTCEY[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom