සෙම පීනස මොකද කරන්නෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබට දෙයක් කියන්නම් හැබැයි විහිලුවකට ගන්න එපා
    අත්දුටුවයි පත්රක්ෂයි

    විස්කි ( රෙඩ් ලේබල් හරි ග්රාන්ට්ස් හරි) බෝතලයක් අරන් දිනපතා පොඩි ෂොට් එකක් අයිස් කැටයක් දාල ගහපන්

    උදේට දත් මදිද්දී උගුරටම බ්‍රෂ් එක දාල සෙම ඇදපන්

    දත් මදින්න කලින් වතුර උගුරක් වත් බොන්න එපා , එතකොට සෙම යට ගහනවා

    සතියෙන් සෙම හබක්
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    dokteronline-rhinocort-558-3-1370866202.jpg


    Rhinocort Aqua Nasal Spray

    Use this with your doctor's recommendation!
    :):):)
    This is an excellent new medicine for runny nose

    Im using this as prescribed by a Consultant Respiratory Physician (twice a day). Rs. 1,344/-.So far so good :)
     

    nuno

    Member
    Jul 30, 2014
    45
    6
    0
    go to chest clinic at MRI Borella next to Government Press..there are specialist doctors..free consulting,medicines..go to room 9 Dr.Amith Fernando:yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Meka balahan :yes:

    Originally Posted by suicxde View Post
    නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
    වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .


    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942



    යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ
     
    Last edited: