Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙම සම්බන්ධව මිත්‍යා අදහස් කිහිපයක්.

එළකිරියේ ගොඩක් උන්ට සෙම තියන නිසයි මේ නුල ඇරියේ. නුල කඩන්නේ එහෙම නෑ හොඳේ..

සෙම කියන්නේ ලෙඩක් ද ?

ඉංග්‍රීසි වෙදකමේදී සෙම කියන දේ රෝගයක් හැටියට සලකන්නේ නැහැ . විශේෂයෙන්ම පෙනහළුවල ආසධනයක් ඇති උනාම මේ සෙම ශ්‍රාවය වෙනවා. ඇත්තටම සෙම කියන්නේ හොඳ විෂබීජ නාශකයක් අපේ පෙනහළුවල ආසධනයක් උනාම මොලෙන් සංඥාවක් යවනවා සෙම නිපද වීමට. මේ සෙම නමැති ශ්‍රාවය වැඩි උනාම තමයි අපේ හිසේ කැක්කුම හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්නේ.

ඉතින් අපි සෙම නවත්වන්න සෙමට හේතුව හොයලා එයට ප්‍රතිකර්ම කල යුතු වෙනවා. සෙම නසන්න කියල ක්‍රමයක් වෙන නැහැ.

සමහරු කියනවා ලේ වල සෙම තියනවා කියල . මෙය ඇත්තක් ද ?

සමහර අය කියනවා එයාගේ ලේවල සෙම කියලා. එහෙම ලේවල සෙම නැහැ. එය තනිකරම මිත්‍යා මතයක්.

ඇතැමුන් අතර මතයක් තියනවා කිරි පානය කිරීමෙන් සෙම හට ගන්නවා කියල. තරමක් දුරට එය සතයක්. සමහර අයට එළකිරි වගේ දේවල් අසාත්මික වෙන්න පුළුවන්. මෙය හැමෝටම බලපානේ නැහැ. එවැනි පුද්ගලයින් කල යුත්තේ එළකිරි භාවිතයෙන් වැලකි මෝල්ට් අඩංගු දේ පානය කිරීමයි.

සමහරු කියනවා එළුකිරි සෙමට ගුණ දායකයි කියල.විශේෂයෙන් ම ඇදුම රෝගීන්ට. එය සම්පුර්ණයෙන්ම මිත්‍යාවක්. මෙම මතයේ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් ඇති බව ඔප්පු වී නෑ. එළකිරි අසාත්මික රෝගීන්ට ඇතැම් විට එළු කිරි අසාත්මික නැති වුවත් ඇදුම රෝගීන්ට සහ ආසාදනයකින් සෙම ඇතිවන රෝගීන්ට එළු කිරි ගුණදායි යන්න නිවැරදි මතයක් නොවෙයි.

තව දෙයක් අපේ දෙමවුපියෝ දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වගේ හැදුනම කිරි දෙන්නේ නැහැ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන කෙනා කිරිවලට අසාත්මික තාවයක් නොදක්වන පුද්ගලයෙක් නම් කිරි පානය කිරීමට දුන්නා කියල මොනම අයුරකින්වත් සෙම්ප්‍රතිශ්‍යාව උග්‍ර අතට හැරෙන්නේ නැහැ. මේවගේ මිත්‍යා මත වලින් ළමයාගේ පෝෂණ තත්වයන්ට බලාපන්න පුළුවන්. විශේෂයෙන් කිරි අසාත්මික වන්නේ ඇදුම රෝගීන්ට පමණයි.

සෙම හැදුනම කරන්න තියෙන්නේ එක එක ගොඩ වෙදකම් නොකර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. සෙම ඇති වෙන්න නිවැරිදි හේතුව හොයල ඒකට බෙහෙත් බොන්න ඕනේ. නැතුව සෙම නසන්න කියල ඔය නස්න වගේ දේවල් දාන්නා හොඳ නැහැ. තව දෙයක් අපේ ගොඩක් අය ඇන්ටි බයෝටික්ස් වහේ දේවල් වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා ගන්නවා. එකත් මහා භයානක තත්ත්වයක්.

ලිපිය හැදුවේ මමයි බොල.

[QUOTE="Anti BBS, post: 18560746, member: 525431"] [SIZE=6][COLOR=Red]සෙම සම්බන්ධව මිත්‍යා අදහස් කිහිපයක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]එළකිරියේ ගොඩක් උන්ට [/COLOR][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Navy]සෙම තියන නිසයි මේ නුල ඇරියේ. නුල කඩන්නේ එහෙම නෑ හොඳේ..[/COLOR] [/SIZE][COLOR=Indigo]සෙම කියන්නේ ලෙඩක් ද ? [/COLOR][/SIZE] [SIZE=4]ඉංග්‍රීසි වෙදකමේදී සෙම කියන දේ රෝගයක් හැටියට සලකන්නේ නැහැ . විශේෂයෙන්ම පෙනහළුවල ආසධනයක් ඇති උනාම මේ සෙම ශ්‍රාවය වෙනවා. ඇත්තටම සෙම කියන්නේ හොඳ විෂබීජ නාශකයක් අපේ පෙනහළුවල ආසධනයක් උනාම මොලෙන් සංඥාවක් යවනවා සෙම නිපද වීමට. මේ සෙම නමැති ශ්‍රාවය වැඩි උනාම තමයි අපේ හිසේ කැක්කුම හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්නේ. ඉතින් අපි සෙම නවත්වන්න සෙමට හේතුව හොයලා එයට ප්‍රතිකර්ම කල යුතු වෙනවා. සෙම නසන්න කියල ක්‍රමයක් වෙන නැහැ. [/SIZE][SIZE=5] [COLOR=Indigo]සමහරු කියනවා ලේ වල සෙම තියනවා කියල . මෙය ඇත්තක් ද ?[/COLOR][/SIZE] [SIZE=4]සමහර අය කියනවා එයාගේ ලේවල සෙම කියලා. එහෙම ලේවල සෙම නැහැ. එය තනිකරම මිත්‍යා මතයක්. ඇතැමුන් අතර මතයක් තියනවා කිරි පානය කිරීමෙන් සෙම[/SIZE][SIZE=4] හට ගන්නවා කියල. තරමක් දුරට එය සතයක්. සමහර අයට එළකිරි වගේ දේවල් අසාත්මික වෙන්න පුළුවන්. මෙය හැමෝටම බලපානේ නැහැ. එවැනි පුද්ගලයින් කල යුත්තේ එළකිරි භාවිතයෙන් වැලකි මෝල්ට් අඩංගු දේ පානය කිරීමයි. සමහරු කියනවා එළුකිරි සෙමට ගුණ දායකයි කියල.විශේෂයෙන් ම ඇදුම රෝගීන්ට. එය සම්පුර්ණයෙන්ම මිත්‍යාවක්. මෙම මතයේ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් ඇති බව ඔප්පු වී නෑ. එළකිරි අසාත්මික රෝගීන්ට ඇතැම් විට එළු කිරි අසාත්මික නැති වුවත් ඇදුම රෝගීන්ට සහ ආසාදනයකින් සෙම ඇතිවන රෝගීන්ට එළු කිරි ගුණදායි යන්න නිවැරදි මතයක් නොවෙයි. තව දෙයක් අපේ දෙමවුපියෝ දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වගේ හැදුනම කිරි දෙන්නේ නැහැ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන කෙනා කිරිවලට අසාත්මික තාවයක් නොදක්වන පුද්ගලයෙක් නම් කිරි පානය කිරීමට දුන්නා කියල මොනම අයුරකින්වත් සෙම්ප්‍රතිශ්‍යාව උග්‍ර අතට හැරෙන්නේ නැහැ. මේවගේ මිත්‍යා මත වලින් ළමයාගේ පෝෂණ තත්වයන්ට බලාපන්න පුළුවන්. විශේෂයෙන් කිරි අසාත්මික වන්නේ ඇදුම රෝගීන්ට පමණයි. සෙම හැදුනම කරන්න තියෙන්නේ එක එක ගොඩ වෙදකම් නොකර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. සෙම ඇති වෙන්න නිවැරිදි හේතුව හොයල ඒකට බෙහෙත් බොන්න ඕනේ. නැතුව සෙම නසන්න කියල ඔය නස්න වගේ දේවල් දාන්නා හොඳ නැහැ. තව දෙයක් අපේ ගොඩක් අය ඇන්ටි බයෝටික්ස් වහේ දේවල් වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා ගන්නවා. එකත් මහා භයානක තත්ත්වයක්.[/SIZE] [SIZE=5][COLOR=Red]ලිපිය හැදුවේ මමයි බොල. [/COLOR][/SIZE] [IMG]http://www.mysharestuff.com/items/images/14239873683804.jpeg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom