සෙරෙප්පුව ලිපට දැම්මා මචන්ලා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    ජෙප්පො ටිකක් කැන්වසීන් එනවා දැක්කා. මන් අම්මගෙ සෙරෙප්පුව ලිපට දැම්මා මචන්ලා. මන් හිතුවෙ රනිල් සර් වගෙ ජෙප්පො අපිට සමුර්දිය දෙයි කියලා. අන්තිමෙදි එයාලා මට එක දුන්නෙ නැ. මට ABCD තියෙනවා කිව්වා මචන්ලා. එකත් හරි ගියෙ නෑ. අම්මා මට ආපු ගමන් කනට ගැහුවා අන්තිමෙදි ත්‍රීවිල් කාරයාගෙන් අමාරුවෙන් බෙරගත්ත දතත් ගැල වුනා. මන් තාම කාමරෙ අඩ අඩ ඉන්නවා මචන්ලා
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    Spider Man Lol GIF
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    ජෙප්පෝ විතරද අනුරපුරේ කැන්වසින් යන්නේ :oo:
    @Nadun26

    sereppuwa gini thiyana idea eka ammageda ubeda?
    මෙන්න, අවදානය කිලෝ එකක් ඔයාට 🤌 ⚖️
    ලේසි නැහැ මචං ඒවා තාත්තා වගේ ගමට වෙලා හිටියේ නැහැ මම මමත් එක්ක ඒ සෙල්ලන් බෑ අතක් හරි තියපු වෙලාවට පෙන්වන්නම් මගේ හැටි උන්ට
    🙂
     
    • Haha
    Reactions: Xi Jinping