සෙල්ලං පාරිලිමේන්තුව 🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,388
    75,025
    113
    මුන් හෙන ආතල් දෙන්නේ පාර්ලිමේන්තු ගිහින් . 😄




    ඔය නෝන්ඩි වෙන එක 50% විතර අඩු කරගන්න තිබ්බා මයික් එකක් දැක්ක ගමන් කියවන්න ගන්නෙ නැත්තන්
     
    • Haha
    Reactions: supun_sg and Zeuz

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    හරිහමන් ජාතියක් ජම්මයක් නැති අඩුකුලේ උන්ගෙ ඒව මේකෙ අලවන්ඩෙපා
     
    • Like
    Reactions: elajani

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,370
    166,757
    113
    එකමත් එක රටක
    මොන මල් පොන්නයෙක්ද මේ.
    රනිල්ගේ ගල් කොල්ලෙක් වගේ මට නම් පෙන්නේ
    ඔය චන්දෙට කලින් ජෙප්පන්ට කඩේ ගිය එකෙක් නේද සේපාලය එක්ක ??

    හරිහමන් ජාතියක් ජම්මයක් නැති අඩුකුලේ උන්ගෙ ඒව මේකෙ අලවන්ඩෙපා
    උබේ ඒවා ඇලෙව්වේ නැ නේ :unsure:
    ------ Post added on Jan 13, 2025 at 2:07 PM
     
    • Haha
    Reactions: supun_sg

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔය නෝන්ඩි වෙන එක 50% විතර අඩු කරගන්න තිබ්බා මයික් එකක් දැක්ක ගමන් කියවන්න ගන්නෙ නැත්තන්
    ඔන්න බලපන් කියවලම මුන්ට මහන්සි හැදෙනව වැඩ කරන්නෙ නැතුව
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කවුද ?
    මට මූ ව සේපාලගේ video වල දැකල පුරුදුයි වගේ
    nana mu nikan messi wage 😂

    Lionel Messi GIF by FC Barcelona
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,370
    166,757
    113
    එකමත් එක රටක
    මතකයක් නම් නෑ
    අද තමයි දැක්‌කේ
    මට මූව දැකල පුරුදුයි කිව්වේ ඒකයි .
    මේ සේපාලය එක්ක චන්දෙට කලින් පත්තර කියව කියව මාලිමාව්ට කඩේ ගිය සෙට් එකේ එකෙක් නේ



    nana mu nikan messi wage 😂
    Sad Lionel Messi GIF

    ------ Post added on Jan 13, 2025 at 2:28 PM
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    මුංට මේක මෙහෙම හෝදන්න වෙන්නේ නෑ. ඉන්න තැනකින් @erozan හොයාගෙන එන්න වෙයි.