මරු නේහ් බන්..මන් ඉස්සර හදල තියනව airplane models පොතකින් බලන්..ඒකෙ හැම එකටම සැකිල්ලෙ අච්චු තිබුනා... ඒකෙන් photocopy ගහන් අපට කපලා කෑලි ටික සෙට් කරගන්න පුලුවන්.. ඒ කාලෙ ඉන්ටර්නෙට් නෑනෙ..විජය පත්තරේ, Ray , Roo මැගසින් ගන්න කාලෙ ඒ..
මේක් දැකල ආය හදන්න හිතුනා බන් මේ වගෙ එකක්.. දැන් නෙට් එකේ මේවගෙ plans, propellers හොයාගන්න තියනවනෙ ලේසියෙන්
මේක් දැකල ආය හදන්න හිතුනා බන් මේ වගෙ එකක්.. දැන් නෙට් එකේ මේවගෙ plans, propellers හොයාගන්න තියනවනෙ ලේසියෙන්
Last edited: