සෙල්වම්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සුවිශේෂි දේවල් නම් සැහෙන්න වෙන රටක් නේ මේක..;)

    නැතුව නැතුව, අපේ රට ආසියාවේ විතරක් නෙමෙයි මුළු ලොකයේම ආශ්චර්යමත් රට වෙනවට කව්ද අකමැති,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අවුලක් නෑ බන්,කොහොමද උබට? මොකෝ මේ උබට සෙල්වම් බලන්න දොලදුකක් ආවෙ?

    ඔෆිස් එනකොට උදේටයි හවසටයි ෆිල්ම් හොල් වල ගහලා තියෙන ඇඩ් දකිනවා බන්, එකයි.. හොදයි කියලා හිතුනා,