සෙලෙන්ස්කි තවපාරක් මීක් කියයි.

lilman

Well-known member
  • May 10, 2009
    41,076
    54,743
    113
    Colombo
    ඉතින් හායි ගුපියනේ :)

    ඊයෙ යුක්‍රේනෙ special forces පුටිංට මීක් කියල තව එකෙක් බෝම්බ තියල මරල :oo:

    බෝම්බෙ ගෙනාපු කෙල්ලව අල්ලල.දැනටමත් ඒකිව හක්කෙ තියල සෙම අරිනව ඇති.පුටිං ගොයිය :)

    රුසියා secret service බලන් ගියාම යක්ක දේශයෙ යක්ක බලකාය වගේම තමයි :lol:

     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    රුසියන් බුද්දි තොරතුරුනම් දැන් අවුල් වගේ.
    ඉස්සර ඇමරිකන් ජනදිපතිට තැග්ගක් දීල ඌ මේසේ උඩ තියන් ඉදලා.
    රුසියන් කාරයො හඩේ දෝන්කාරයක්ද කොහෙද ඈත ඉදන් බලලා කතාව රෙකෝඩ්කර්ලා තිබ්බ කතාවක් තිබ්බා
    එච්චර වැඩ්ඩො.....දැන් නම් මොනව වෙලාද මන්දා

    යුද්දෙනම් කොහොමත් ඔහොමතමා ඉස්සර ඉදන්ම. රැලිපිටින් ඇවිත් තියෙන්නේ.මිනිස් ජීවිත ගැන එච්චර තැකීමක් නෑ
     
    • Like
    Reactions: lilman