සෙලෙන්ස්කි හා අනුර කුමාර

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වම්පැත්තෙ පෝස්ටර් එක තාප්පෙට සෙට් වෙන්න හරියට allign කරන්න බැරිවෙලා වගේ පේන්න තියෙනව නේද 😂

    ඕව කරන කොට depth and dimension ගැන හොඳ අවබෝධයක් ඇතුව කරන්න ඕන මම හිතන්නේ
    ඩිප්ලෝමා ඉන් ෆොටෝශොප් 😂😂😂
     
    • Haha
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඩිප්ලෝමා ඉන් ෆොටෝශොප් 😂😂😂
    mama okage FB ekata gihilla oya post eka hewwa hamba une ne, aganna giye uge achchida ehema neththam @nicjosh83 da photoshop eka kare kiyala...

    me thawath athal post ekak, Srilankan eka USD 11.43 billions profit kara kiyala.
    Yakooo. Singapore, Emirates wath masekata 1 billion dollars profit karanne nethuwa ethi.

    Screen Shot 2022-02-28 at 3.05.34 PM.png

    ------ Post added on Feb 28, 2022 at 7:40 AM
     
    Last edited:
    • Haha
    Reactions: iworld

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනුර නළුවෙක් නෙමෙයි කියල ඔප්පු කරලා පෙන්නන්න බලන්න.
    සාධක 6ක් දෙන්න 1994 ඉඳන් අද වෙනකල්
    අනුර නලුවෙක් තමයි කියල කියන්නෙ මොන සාධක උඩද?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    View attachment 161983පසුගිය ජනාධිපතිවරණ කාලේ පහත තියෙන තාලේ පෝස්ටරුත් ගහලා තිබුණා...
    ලඟ පිකප් මරි මෝ ඩ තකතිරු දුර නොදකින ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු අන්දන්න නොකළ දෙයක් නෑ...
    ඔවුන්ට පෙන්වන්න ඕන උනේ රටකට තරුණ නායකත්වයක් සහ වෙනසක් අවශ්‍යයි කියලා. මේ පෝස්ටරෙ ගහද්දි ඔවුන් කිව්වෙ නෑ වර්තමාන යූක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් කියලා.
    සෙලෙන්ස්කිගෙයි අනුර කුමාර දිසානායකගෙයි සමාන කම් තියෙනවා.
    ♦️
    සෙලෙන්ස්කි බටහිර රටවල් වලින් මෙහෙයවන රූකඩයක්. අනුර කුමාරත් එහෙමයි.
    ♦️
    සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් අනුර කුමාර අදටත් විකට නළුවෙක්.
    ♦️
    සෙලෙන්ස්කි ලෝකයෙ විශාලතම යුධ ශක්තිය හිමි රුසියාව සමග සටන් කිරීමට ජනතාවට සාමාන්‍ය තුවක්කු අතට ගන්න කියනවා. අනුර කුමාර රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස යාළුවන්ට ඩොලර් 500 ගානෙ එවන්න කියනවා.
    ♦️
    සෙලෙන්ස්කි ජනාධිපති උනේ සමාජ මාධ්‍ය හරහා කරපු දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් හරහා. අනුර කුමාරත් දැන් දැවැන්ත සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යපෘතියක් පටන් අරගෙන තියෙනවා.
    ♦️
    සෙලෙන්ස්කි 2014 දී යුක්රේනය පාලනය කළ රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීමට බහුජන වීදි විරෝධතා පැවැත් වූ අතර අනුර කුමාරත් ලෝක වසංගතයක් වූ කොවිඩ් හමුවේ පවා උද්ඝෝෂණ වර්ජන රැල්ලක් දියත් කළා.
    ♦️
    සෙලෙන්ස්කි බලය ගත්තෙ පැවති ආණ්ඩුව නිර්දය ලෙස විවේචනය කරලා. ඔහුට රට ගොඩ නංවන්න විකල්ප සහ විසඳුම් තිබුණේ නෑ. අනුර කුමාරගෙත් විවේචන විතරයි විකල්ප විසඳුම් නෑ.
    ♦️
    සෙලෙන්ස්කි සුන්දර කතා කියලා මරි තකතීරු තීරණ අරගෙන තමන්ගෙ රටම අනතුරේ හෙළුවා. අනුර කුමාරත් එහෙම සුන්දර කතා කියන්න හපනෙක්..
    ♦️
    සෙලෙන්ස්කි කටමැත දොඩවන බටහිරෙන් පුම්බපු පපඩමක් විතරයි. අනුර කුමාරත් එහෙමයි.
    සෙලෙන්ස්කිගෙයි අනුර කුමාරගෙයි තියෙන එකම වෙනස රැවුලයි ලපෙයි විතරයි.
    නිලන්ත සත්සර ගමගේ
    ✍️
    nattiyak ragapala, eke prasident una ekak wa e rate un aththatama prasident kala.

    anthime u rata palane karanne nattiye widihata.

    ethakota nattiiya liwa eka tama rata palane karanne.