සෙලෙන්සිකියාගෙ ඊලග කුරුමානම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සුද්දන්ගෙ ලැට් හෝදන ඵකා ලැට් වලට 🤢 ලු..🤣🤣


    අඩෝ බතල ජෙප්පා මම තෝව අල්ලගන්නම් වෙන ඵකෙක්ගේ ත්‍රෙඩ් ඵකක..මේ වගේ තමන්ගෙ රටේවත් ඉන්න බැරුව වෙන රටකට ගිහින් සුද්දට පුක දෙන කලවම් අඩු කුලේ පර සුද්දගෙ ලැට් හෝදන ඵකෙක්ගෙ ත්‍රෙඩ් ඵකක් බම්ප් කර කර තොට රිප්ලයි කරන්න මට පිස්සු නෑ..🤣🤣
    උඹට නාකි මයිනගෙ පුක ලොවන්නයි, චිංපිංගෙ ලැට් හෝදන්නයි පිස්සු නේ? පල යන්ඩ නූගත් පොන්න වහලා
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    අලුත්ම තොරතුරු එන විදියට ජෝකර්ගෙ සෙට් එක ගහන්න යන්නෙ බක්මූට් වල ඉන්න රුසියන් එවුන් සෙට් එකට.

    ඊට පස්සෙ ගහගෙන ගිහින් ඩොනෙට්ක්ස් ආය අල්ලගන්න තමා උන්ගෙ ටාගට් එක තියෙන්නෙ. රුසියන් එවුන් උන්ගෙ තියන බඩු ඔක්කොම අරන් එනව යුක්‍රේනෙට මේ වෙනකොට මොකද උක්‍රෙන් උන් ලක්ශ 2ක් විතර සෙට් වෙලා ඉන්නෙ ගහන්න යන්න. සෑහෙන්න වල කජ්ජ ගහන්න වගේ යන්නෙ මේ සීන් එක උනොත්



    ප්‍රිගෝශින් ලොක්කා සෑහෙන ගේමක් ගහනව රුසියන් එවුන්ගෙ ෆ්‍රන්ට් ලයින් එක අල්ලන් ඉන්න. නමුත් සුපුරුදු විදියට වටේ ඉන්න එවුන්ගෙ ගොබ්බ කම නිසා සහ යුක්‍රෙන් උන් එක දිගට ඩිපෝට් වලට ගහන නිසා සප්ලයි සෑහෙන්න කැඩිල තියෙන්නෙ. ඉතින් අරුන් ගහන්න ආවොත් රුසියන් එවුන්ට දුවල බේරෙන්න වෙන ලයින් එකක් තියෙන්නෙ. විශේෂයෙන් බක්මූට් අවට.



    කලින් ත්‍රෙඩ් එක. රුසියන් උන්ට ගහන්න බැරි උනා උන්ගෙ ප්ලෑන් එකට අනුව
    https://elakiri.com/threads/ලොකු-සර්ගෙ-ඊලග-කුරුමානම.2087910/

    @pitiye.appu @2osama ක්‍රෙමිලින් වල බිම අතුගාන මිට්ටොහ් වරෙන් මෙහෙට රතු චතුරස්‍රයෙ පාර අතුගාල ඉවරද අන්න ලොකු සර් කුපිත වෙලා

    Mey thread dakkama kalpana wenne joker kiyanne athatam ukrain ekatada nathan mey Lankawe thopila wage renna pukey goo nathi ponnayantada kiyala 🤭 🤭
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,935
    10,323
    113


    මෙදා පාර ලේසි නෑ. යුක්‍රේනය ට Storm Shadow මිසයිල හම්බ වෙනවා.
    ------ Post added on May 10, 2023 at 10:24 AM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පුටින් මාසෙන් ද කොහෙද මුළු ukraine අල්ලනවා නේද කීවේ. 😬😬😬

    තව ගහනවා ද?
     
    • Like
    Reactions: NRTG
    එකම අවුල රුසියන් එවුන් හරියට කෝඩිනේට් කරන්නෙ නෑ එක එකා පිස්සු කෙලින නිසා අරුන්ට වාසි. එකමුතු වෙලා ගහන එකා තමා දිනන්නෙ කොහොමත්

    :yes:
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ගොඩක් වෙලාවට රටවල් දෙකේම අන්තිම ලොකුම සටන වෙන්න ඉඩ තියෙනවා.
    සෙලෙන්සිකි ගොඩ ගියත්, මේක දිගටම ඇඳුනොත් බයිඩන් කාරයට ඊලඟ ඡන්දෙන් කෙලවෙනවා.


    tAuBi41LxvWwKZex-bar-stacked-horizontal-figure-2_csv_final_1920x1080.jpg


    29375.jpeg
     
    • Like
    Reactions: War Fighter

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොමිස් මුදලක් දෙනවා කිව්වා නම් මැ^රි#ලා වැ%ළ^ලෙ&න්න හරි ලංකාවත් ගහනවා කුරුදු පොලු වලින් හරි