සෙවුම් වචනයේ තේරුම පෙන්වන Powerset
සෙවුමකට යොදන වචනයක් යෙදී ඇති වෙබ් අඩවි පෙන්වනවාත් සමගම ඒ ඒ වචනයේ තේරුමද පෙන්වන අලුත් සර්ච් එන්ජිමකි, පවර්සෙට්. පවර්සෙට් සර්ච් එන්ජිමෙන් සෙවුමක් දැමු විට ඊට අදාළ තොරතුරු ඇති විකිපීඩියා ඔන්ලයින් විශ්ව කෝෂ පිටුවේ සාරාංශයක් පෙන්වයි.
පවර්සෙට් වෙත පිවිසුම
පවර්සෙට් වෙත පිවිසුම