සෙස් ඩ්‍රයිව් එක වැඩි කරන ෆුඩ්ස් - foods that increase libido

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කජු ,රටකජු, තල ඇට.... මේ තුනම එකට දල පොඩ්ඩක් තලලා වගේ කාපං... තල වල තමයි සින්ක් බහුලව තියෙන්නේ... කජු අමුවෙන් අලුතෙන්.. ගොඩක් පරණ වෙල්ලිච්ච එව්වා වැඩක් නෑ... කොට්ටම්බා එහෙමත් ඔය එකම රේන්ජ් එකේ යන්නේ... බොරැල්ලේ කැම්බල් එක ගාව නම් පොරක් ඉන්නවා අලුත් එව්වා තලලා පොඩි පැකට් කරලා විකුණන... උට හොද සෙල් එක...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    @pitiye.appu
    අප්පු අයියා මේකට මොකක් හරි ඇඩ් කරන්න තියෙනවද ?
    ඔයාගේ දේශීය රහස් මොනවා හරි තියෙනවනම් එකතු කරන්න

    ඔව් ළඟම පන්සලේ හාමුදුරුවන්ගෙ…see more
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කජු ,රටකජු, තල ඇට.... මේ තුනම එකට දල පොඩ්ඩක් තලලා වගේ කාපං... තල වල තමයි සින්ක් බහුලව තියෙන්නේ... කජු අමුවෙන් අලුතෙන්.. ගොඩක් පරණ වෙල්ලිච්ච එව්වා වැඩක් නෑ... කොට්ටම්බා එහෙමත් ඔය එකම රේන්ජ් එකේ යන්නේ... බොරැල්ලේ කැම්බල් එක ගාව නම් පොරක් ඉන්නවා අලුත් එව්වා තලලා පොඩි පැකට් කරලා විකුණන... උට හොද සෙල් එක...
    රටකජු නම් කැවෙනවා නිතර

    තල කන්න මන් තල කැරලි තමයි ලේසිම ඔප්ෂන් එක නේද ?

    කජු බයිට් එකක් ගත්තොත් ඇරෙන්න කවෙන්නෙම නැ බන්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔව් ළඟම පන්සලේ හාමුදුරුවන්ගෙ…see more
    ඔව් ඔව් ,ඒ උනාට ඔය ආයුර්වේද සීන් මේ වගේ දේවල් වලට වැඩ බන්,
    වෙන ඒවාට නම් හොස්පිටල් යන එක තමයි බෙස්ට්
    alu kehel kapan

    මාත් මේ @allrights කිව්වට පස්සේ බන් දන්නේ,ට්‍රයි කරන්න ඕන.
    නොදන්නා දෙයක් දැනගත්තා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කජු බයිට් එකක් ගත්තොත් ඇරෙන්න කවෙන්නෙම නැ බන්
    ගනයෝ කජු කනවා මාර විදියට... දාන වලට දෙන්නෙම කජු නේ බන්.. එකයි පොඩි නමවල් වලට හදි කරන්නේ.... තල ගනින් තොග කඩවල තියෙන්නේ ඕන තරම්...
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Rata indi.
    අඩෝ මට මේක අමතක උනානේ,මේක නම් සුපිරි

    ගනයෝ කජු කනවා මාර විදියට... දාන වලට දෙන්නෙම කජු නේ බන්.. එකයි පොඩි නමවල් වලට හදි කරන්නේ.... තල ගනින් තොග කඩවල තියෙන්නේ ඕන තරම්...
    පෙරේදා අපේ ගෙදර දානයක් තිබ්බ ,මහ ගණයට සුදුලුනු වැන්ජනයක් ඉල්ලලා තිබ්බා,පොරට වෙනවම රයිස් ඇන්ඩ් කාරී.අනිත් අයට මික්ස් රයිස් එකක් දුන්නේ
    ------ Post added on Dec 14, 2023 at 1:09 PM
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ජනවාරි වලින් පස්සේ වැට් එක වැඩි කරාම, ස්ට්‍රෙස් වැඩි උනාම ගොඩක් අයට මේ ත්‍රෙඩ් එක ඕන වෙයි... .... 🤭 🤭 🤭
    ඔව් ඔව් බුක්මාර්ක් කරලා තියාගන්න ගයිස්
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    යුටියුබ් කරලා බලපන් කොයි එකාත් කියන්නේ කෙසෙල් කාපිය කියලා... කෙසෙල් වල තියෙන්නේ පොටසියිම් බහුලව.. අළු කෙසෙල් කෑවම අවුල් වෙනවා කියල කියන්නේ ලංකාවේ ගොඩ සින්හළු නේ?

    මට හිතෙන දේ මේ කියන්නේ ගොඩ සින්හළු ගැන.... සින්හළු කියන්නේ කොහොමත් කුහක ජාතියක් නේ... දන්නා දෙයක් කියන්නේ නෑ... ඉඩමක් බලන්න ගියත් ලගපාත කඩේ එකා කියන්නෙත් මල්ලි ඔය ගෙදර හොල්මන් තියෙනවා එකයි කවුරුත් ගන්නේ නැත්තේ කියලා....

    ඉතින් මට හිතෙනවා ආදී සින්හළු කිප දෙනක් ඔකේ (අලුකෙසෙල් වල ) මොකක් හරි රහසක් දන්නවා... උන් අනික් උන්ගේ මල්ලි ල ලොකු වෙනවට කුහකයි නේ.. වෙද්දු එහෙමයි ගොඩක් වෙලේට... ජීවිතේට කියන්නේ නැනේ... පොත් පත් වලත් ලියල තියෙන්නේ බාගෙට... ඉතිරි ටික කටෙන් කියලා දෙන්නේ පොත ඉස්සුවට වැඩක් නැති වෙන්න.. ඔන්න ඔහොමයි සින්හළු ගේ වැඩ...

    ඉතින් එක නිසා මුන් පචයක් ගෙතුව අළු කෙසෙල් කන්න එපා කියලා.. දැන් ඒක කාලයක් තිස්සේ ඇවිල්ල සින්හළු දැන් එක මන්තරයක් කරන් ඉන්නේ... හරියට පලා ජාති කෑවම කොන්ඩේ වැවෙනවා කැරට් කෑවාම සුදු වෙනවා වගේ... 🤭 🤭
    අළු කෙසෙල් වල ලංකාවේ විතරයි ඔය කතාව තියෙන්නේ

    අනික් හැම තැනම තියෙන්නේ meke opposite එක.
    Sperms හොඳට ඝනකම් වෙලා quality එක එනවා. ඕක athdakeemen දන්නව
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වෙද්දු එහෙමයි ගොඩක් වෙලේට... ජීවිතේට කියන්නේ නැනේ... පොත් පත් වලත් ලියල තියෙන්නේ බාගෙට... ඉතිරි ටික කටෙන් කියලා දෙන්නේ පොත ඉස්සුවට වැඩක් නැති වෙන්න.. ඔන්න ඔහොමයි සින්හළු ගේ වැඩ...
    :yes: :yes: :yes:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    රට ඉඳි
    වැල් පෙනෙල

    වැල් පෙනෙල නං අපි බොනවා ඒ කාලෙ ඉඳලම සති දෙක තුනකට පාරක්. (වත්තෙ තියනවා ඔ්න තරං)
    වැල් පෙනෙල සීන් එක ඇත්තද බන් ?ගොඩක් අය කියනවා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පෙරේදා අපේ ගෙදර දානයක් තිබ්බ ,මහ ගණයට සුදුලුනු වැන්ජනයක් ඉල්ලලා තිබ්බා,පොරට වෙනවම රයිස් ඇන්ඩ් කාරී.අනිත් අයට මික්ස් රයිස් එකක් දුන්නේ
    ------ Post added on Dec 14, 2023 at 1:09 PM
    ඝණ ගෙඩියෝ ඕවා ගිහින් කාලා හයිය හත්තිය පෙන්නනකොට පොඩි නමවල්ගේ & මෝඩ උපාසිකාවන්ගේ පුපවල් ඉවරයි 😭😭