සෙස් ඩ්‍රයිව් එක වැඩි කරන ෆුඩ්ස් - foods that increase libido

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Zinc ගනින්. Testosterone හදනවා. Libido කියන්නෙ testosterone ම තමයි මම හිතන්නෙ .(පිරිමි අයට)
    ෆුඩ් වලින් ගන්නවනම් කොහොමද ? නැත්නම් සප්ලිමන්ට් එකක් විදිහටද.
    උබ ගන්නේ කොහොමද

    ඝණ ගෙඩියෝ ඕවා ගිහින් කාලා හයිය හත්තිය පෙන්නනකොට පොඩි නමවල්ගේ & මෝඩ උපාසිකාවන්ගේ පුපවල් ඉවරයි 😭😭
    මහා එකා විතරයි ඒවා ඉල්ලලා තිබ්බේ
    ------ Post added on Dec 14, 2023 at 2:16 PM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,068
    13,940
    113
    126
    Hogwarts
    හරි මන් දන්නේ නැ ,එකයි හිනා උනේ.
    මොකද මන් අහලා තියෙන්නේ ඕක දෙන්නේ සෙක්ස් ඩ්‍රයිව් එක අඩු කරන්න කියලා.
    උබේ එක්ස්පිරියන්ස් එක කියපන්කො


    ඕක ෆුඩ් වලින් ගන්න පුලුවන්ද ?සැල්මන් වගේ ෆිෂ් වල තියෙනවද
    ------ Post added on Dec 14, 2023 at 12:33 PM
    ඕක ෆුඩ් වලින් ගන්න පුලුවන්ද ?සැල්මන් වගේ ෆිෂ් වල තියෙනවද
    fish oil capsule wala tyenawa
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඕක ෆුඩ් වලින් ගන්න පුලුවන්ද ?සැල්මන් වගේ ෆිෂ් වල තියෙනවද
    fish oil capsule wala tyenawa
    doctor kenekta kiyala illannda ona nathnam pharmacy ekakin ganna puluwanda.
    ehema gaththata avulak nadda
     
    • Like
    Reactions: sakuntha1996

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    එච්චර කියන තරං එකේ effect එකක් නැ බං. මං joint අවුලකට සැරෙන් සැරේ walpenela kawa. මොකුත් na
    මට නම් ඇවකාඩෝ තමයි සෙට් උනේ,දවස් 3 කපන එක දිගට වෙනසක් තේරෙනවා,උදේට හිල් කරගෙන නැගිටින්නේ මල්ලි
    Costar Omega 3 / Vitabiotics omega 3 dekama use karanawa
    uba doc pennalada gaththe,
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,516
    1,737
    113
    Everywhere
    අලු කෙසෙල් පයි control කියලා මෙහෙ එවුන් කියන්නේ. විදියත්මකව කියන්න දන් නැ .

    ඔය වැඩේට දුරියන්, අලිපේර එහෙම හොදයි ලු
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දූරියන් ඇට කපලා රෑට වතුර එකකට දාපන්. එකෙන් සෙවලක් වගේ එකක් එනවා. එක උදේම හිස්බඩට බිපන්.

    ට හි කෙ යි කිව්වලූ. :cool: