යුටියුබ් කරලා බලපන් කොයි එකාත් කියන්නේ කෙසෙල් කාපිය කියලා... කෙසෙල් වල තියෙන්නේ පොටසියිම් බහුලව.. අළු කෙසෙල් කෑවම අවුල් වෙනවා කියල කියන්නේ ලංකාවේ ගොඩ සින්හළු නේ?
මට හිතෙන දේ මේ කියන්නේ ගොඩ සින්හළු ගැන.... සින්හළු කියන්නේ කොහොමත් කුහක ජාතියක් නේ... දන්නා දෙයක් කියන්නේ නෑ... ඉඩමක් බලන්න ගියත් ලගපාත කඩේ එකා කියන්නෙත් මල්ලි ඔය ගෙදර හොල්මන් තියෙනවා එකයි කවුරුත් ගන්නේ නැත්තේ කියලා....
ඉතින් මට හිතෙනවා ආදී සින්හළු කිප දෙනක් ඔකේ (අලුකෙසෙල් වල ) මොකක් හරි රහසක් දන්නවා... උන් අනික් උන්ගේ මල්ලි ල ලොකු වෙනවට කුහකයි නේ.. වෙද්දු එහෙමයි ගොඩක් වෙලේට... ජීවිතේට කියන්නේ නැනේ... පොත් පත් වලත් ලියල තියෙන්නේ බාගෙට... ඉතිරි ටික කටෙන් කියලා දෙන්නේ පොත ඉස්සුවට වැඩක් නැති වෙන්න.. ඔන්න ඔහොමයි සින්හළු ගේ වැඩ...
ඉතින් එක නිසා මුන් පචයක් ගෙතුව අළු කෙසෙල් කන්න එපා කියලා.. දැන් ඒක කාලයක් තිස්සේ ඇවිල්ල සින්හළු දැන් එක මන්තරයක් කරන් ඉන්නේ... හරියට පලා ජාති කෑවම කොන්ඩේ වැවෙනවා කැරට් කෑවාම සුදු වෙනවා වගේ...![]()
![]()
`BUMP
