සේදර හා බබානිස්......
ඔන්න පීතර හා සේදර කියල ගොවි මහත්තුරු දෙන්නෙක් හිටිය කියමුකෝ. මේ දෙන්න ඉන්නේ එක ළඟ ගොවි පොළවල් දෙකක.
ඔන්න ඔහොම කාලයක් යනකොට පීතර යගේ වගාව පට්ට සරු වුනා සේදර ගේ එක පට්ටම චාටෙර් , හෙන හත ගහල වාගේ වුණා.
දැන් කෙලවිච්ච් ඩයල් එකට මාර ඊරිසියයි.හරි දෙන්නන්කෝ උඹටත් වැඩක් කියල මු ගිහින් එක්කම් අවා ගමේම ඉන්න නොම්බර එකේ කට වහ කරායාව.කව්ද බබානිස්
මු එසේ මෙසේ කට වහ කරායෙක් එහෙම නෙමෙයි ජාත්‍යන්තර කීර්තියට පවා භාජනය වෙච්චි පොරක්.
දැන් බබානිසයි සේදරයයි දෙන්න සේදරගේ වත්තේ ඇවිදිනවා .බබානිසා එක වචනයක් වත් කියන්නේ නෑ පීටරයගේ වත්ත ගැන .සේදරයට දැන් මල අසූහරදාහට.
දැන් ඉතින් කරන්ඩ දෙයක් නෑ මම පෙන්නලාවත් මුගෙන් වචනයක් ගන්ඩ ඕනේ කියල හිතල " අනේ බබානිස් අය්යේ අර බලන්ඩකෝ පීතරයාගේ අර පේන අම්ම්බුන් කෙහෙල් අවරියේ තඩි නේදෑ.මම දැක්කමයි ඔච්ච්චාර ලොකු එකක්.අර බලන්ඩකෝ.අර අර "
බබානිසා ටිකක් වයසක ඩයල් එකක් ඇස පේනවත් ටිකක් හොරයි."කෝ බන් මට පෙන්නේ නෑ නේ උඹ ඔය කියන කෙහෙල් මල .පෙන්නපිය බලන්ඩ ඕක මට"
සේදර- අර බලන්ඩකෝ අර ගහ අස්සෙන් පෙන්නේ .හොඳට බලන්ඩකෝ අය්යේ.
බබානිස- අනේ මට පෙන්නේ නෑ බෝල .තොට විකාරද ?
සේදර- හරි අය්යා මගේ මේ ඇඟිල්ල දිගේ බලන්ඩකෝ .අර ගහ අස්සෙන් පෙන්නේ .පොඩ්ඩක් නැමිලා බලන්ඩකෝ.හරිනේ.
බබානිස් - හැබෑම නේන්නං බෝල . එක නෙමෙයි ඔච්චර අමාරුවෙන් ඔක දැක්ක උඹේ ඇස්දෙක නේන්නං බෝල ඇස්දෙක.
සේදරයාගේ ඇස දෙකම් එලියට පැනපි බොක් ගාල.