සේපාල් එක්කම කූඩුවට යවන්න

AnuradhaRa

Well-known member
  • මෙන්න මෙතනට ගිහින් උබට තියනව කියන ලෙඩේ හොද කරගනින් කෝ. :baffled:
    ඇගේ යකෙක් ඉන්නවද දන්නේ නෑ නේ. ආමෙන් !


    දැං බොරුවට ෂේප් වෙන්න හදන්න එපා අපේ ආගමට විතරක් බැනල :angry:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    දැං බොරුවට ෂේප් වෙන්න හදන්න එපා අපේ ආගමට විතරක් බැනල :angry:
    කවුද බන්නේ යකෝ.
    ඔය තෝන්තු වෙලා ඉන්න උන්ව ඔය හොද කරන්නේ . ගොඩක් උන්ගේ ඇගේ යකෙක්.
    උබෙත් එහෙම යකෙක් ඉන්න නිසා ද දන්නේ නෑ නේ උබ ඔය ලෙඩක් තියනව කියලා මුකුත් නොකර ඉන්නේ.
    ඔතනට නිකන් ගිහින් බලපන් .