සේපාල් පොන්ස්ව හිරේ දාවිද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    සේපාල් පොන්නයව හිරේ දාවිද? මම හිතුවේ ජෙප්පෙක් කියල. බලනකොට අනුර අයියත් මුගේ පණ්ඩිත ටෝක් වලට විරුද්දයි, මු NGO වලින් සල්ලි අරන්ද කොහෙද ආගමික ඉස්තාන වලට බනින්නේ පොන්නය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සේපාලය ජෙප්පෙක්, හදුනය එක්ක එක පතේ කාගෙන උන්නෙ, පාර්ලිමේන්තුව අල්ලන්ඩත් ගියෙ දෙන්න එකට..

    ගැටලුව උනේ සේපාලය වැරදි ගහට කෙටුව ..පච කොටා සුපුරුදු ශේප් නියාය දාල බේරුනා, දැන් ඉතින් සේපාලයට තනියෙන් බලු කුඩුවෙ ලගින්ඩයි වෙන්නෙ..🤣🤣🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අනුරය ඉස්සර ඉදන්ම කරේ ඕක තමා උගේ ඉස්සර ජොබ් එක පොලිස් බිල්ලා 🤣

    ඉස්සර ඉදන්ම කරේ පාවල දෙන එක
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං @Kalegana මේ ටික මේ සේපාල ලොක්කට වෙයි කියලා අර ඇතා ඇදගන දඟලපු වෙලාවෙම මට හිතුනා...බැලන්ස් කියලා පෙන්වන්න හදන ගොන් චරිතයක්...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සේපාලය ජෙප්පෙක්, හදුනය එක්ක එක පතේ කාගෙන උන්නෙ, පාර්ලිමේන්තුව අල්ලන්ඩත් ගියෙ දෙන්න එකට..

    ගැටලුව උනේ සේපාලය වැරදි ගහට කෙටුව ..පච කොටා සුපුරුදු ශේප් නියාය දාල බේරුනා, දැන් ඉතින් සේපාලයට තනියෙන් බලු කුඩුවෙ ලගින්ඩයි වෙන්නෙ..🤣🤣🤣🤣🤣
    වැලේ වැල් නැතිව ඉදපු උබට මාර ආතල් නේද . අයිස් නාට්‍ය එහෙම ෆේල් උනානෙ.

    සේපල්ට වැදපන්. හැබැයි ඉතිං ඕක සතියයි අදින්න පුලුවන් වෙන එකක් නම් නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,707
    167,351
    113
    එකමත් එක රටක
    අනුරය ඉස්සර ඉදන්ම කරේ ඕක තමා උගේ ඉස්සර ජොබ් එක පොලිස් බිල්ලා 🤣

    ඉස්සර ඉදන්ම කරේ පාවල දෙන එක
    පිස්සුද යකෝ. ඕකා පොහොට්ටුව්ට කඩේ ගියා.
    ගෝටාටත් කඩේ ගියා ඉස්සර.
    මම ඕකගේ video වලට අනිත් පැත්තට comment කරල මාව ඌ block කරා ඒ කාලේ.
    මම මේකේ ත්‍රෙඩ් එකකුත් දාල ඇති 2020 චන්දෙ කාලේ ඕක කියලා.

    එතකොට නම් දැන් ඌට බනින බයියෝ උගේ පැත්තට කතා කරපුවත් ඇති මේකේ. 🤭
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    සේපාලය ජෙප්පෙක්, හදුනය එක්ක එක පතේ කාගෙන උන්නෙ, පාර්ලිමේන්තුව අල්ලන්ඩත් ගියෙ දෙන්න එකට..

    ගැටලුව උනේ සේපාලය වැරදි ගහට කෙටුව ..පච කොටා සුපුරුදු ශේප් නියාය දාල බේරුනා, දැන් ඉතින් සේපාලයට තනියෙන් බලු කුඩුවෙ ලගින්ඩයි වෙන්නෙ..🤣🤣🤣🤣🤣
    ඒ උනාට හදුනයයි ලපයයි දැන් මුට ලෙඩේ. මු වෙනම ලොකු ගේමක් ගහන්න හදන්නේ මගේ හිතේ. හොද වැඩේ ඕකට.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සේපාලය ජෙප්පෙක්, හදුනය එක්ක එක පතේ කාගෙන උන්නෙ, පාර්ලිමේන්තුව අල්ලන්ඩත් ගියෙ දෙන්න එකට..

    ගැටලුව උනේ සේපාලය වැරදි ගහට කෙටුව ..පච කොටා සුපුරුදු ශේප් නියාය දාල බේරුනා, දැන් ඉතින් සේපාලයට තනියෙන් බලු කුඩුවෙ ලගින්ඩයි වෙන්නෙ..🤣🤣🤣🤣🤣

    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පිස්සුද යකෝ. ඕකා පොහොට්ටුව්ට කඩේ ගියා.
    ගෝටාටත් කඩේ ගියා ඉස්සර.
    මම ඕකගේ video වලට අනිත් පැත්තට comment කරල මාව ඌ block කරා ඒ කාලේ.
    මම මේකේ ත්‍රෙඩ් එකකුත් දාල ඇති 2020 චන්දෙ කාලේ ඕක කියලා.

    එතකොට නම් දැන් ඌට බනින බයියෝ උගේ පැත්තට කතා කරපුවත් ඇති මේකේ. 🤭
    උබ සේපාල ගැන ද කියන්නේ නැත්නම් අනුර කුමාර ගැනද🤔
     
    • Like
    Reactions: Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,707
    167,351
    113
    එකමත් එක රටක
    උබ සේපාල ගැන ද කියන්නේ නැත්නම් අනුර කුමාර ගැනද🤔
    සේපාල සේපාල. . නාකි රැවුලා.
    ඕකා NOTA මගුලක් උස්සන් ඇවිත් 2020 චන්දෙ කාලේ ගොටටයි , මයිනටයි කඩේ ගිය video දැම්මේ.
     
    • Like
    Reactions: dxx

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මචං @Kalegana මේ ටික මේ සේපාල ලොක්කට වෙයි කියලා අර ඇතා ඇදගන දඟලපු වෙලාවෙම මට හිතුනා...බැලන්ස් කියලා පෙන්වන්න හදන ගොන් චරිතයක්...
    අම්මප ඔව් මචන්. මු අපිවත් බ්ලොක් කාරනේ මතකද ප්‍රශ්න අහල. මු සර්ව සාදාරන පොරක් කියල හෙන බයිලා ගැහුවේ. හොද වැඩේ ඕකට නම්. දැන් අන්න පෙස්බුක් එකේ පොස්ට් දානව උ වෙනුවෙන් හිටගන්න කියල. අවුරුදු 20 හිරේ දන්නා ඕන හිරේදීම මැරිලා යන්න.
     
    • Like
    Reactions: 001flyD

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නීතිය විදිහට නම් රාජ්‍ය ආගමට අපහස කිරිම 10 අවුරුද්දක් හිරේ යන වැඩක්. ව්‍යවස්ථාවෙන් බුදු දහම ආරක්ශ කරන්න බැදිලා ඉන්නවා.

    නඩුවකට පැටලුනොත් නම් ලේසි වෙන්නෙ නැති වෙයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අම්මප ඔව් මචන්. මු අපිවත් බ්ලොක් කාරනේ මතකද ප්‍රශ්න අහල. මු සර්ව සාදාරන පොරක් කියල හෙන බයිලා ගැහුවේ. හොද වැඩේ ඕකට නම්. දැන් අන්න පෙස්බුක් එකේ පොස්ට් දානව උ වෙනුවෙන් හිටගන්න කියල. අවුරුදු 20 හිරේ දන්නා ඕන හිරේදීම මැරිලා යන්න.
    ඇත්ත මචං,එ උනාට ඔය මනුස්සයට දැන් හරක් ෆැන් බෙස් එකක් ඉන්නවා..මිනිහා එන්න එන්නම ගොබ්බ කතා කියන එක වැඩි උනා ආපු මුල් කාලේ නම් ඔහොම නැ කියන හැම මගුලටම අර පිස්සු ෆැන්ලා ඔලුව වනන නිස මිනිහත් හිතුවා ඔන ලබ්බක් දැන් කියන්න පුලුවන් පොර තමයි පොර කියලා....මිනිහා ඇත්තටම ලෙඩෙක්.කතා කරන විදිය බලන්නකෝ...උගත් නම් බුද්ධිමත් නම් ඔය හැසිරෙන විදියද ...මම මේ පොත ඉස්කොලේ යන කාලේ BMICH එකේ ප්‍රදර් ශනයකදි ගත්තෙ,දළදාව ගැන ගොඩක් විස්තර මෙකේ තියනවා,මෙකේ කියලා තිබ්බ දෙවල් නම් මට දැන් මතක නැ,1875 ලියපු එකක නැවත මුද්‍රණයක්...ඔන්න මචං ඔයාට නම් හොඳයි...

    kqJvGUa.jpg
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851

    Sepala gana oya sahenna kalin meke kiwwa mata mathakai.
     
    • Love
    Reactions: 001flyD