සේපාල් Inside Updates 🤮🤮 මුණෙන් එකයි බොක. ඊයා..

aj1

Active member
  • Jan 23, 2007
    116
    70
    28
    සේපාල්ට මොකද බන් දැන්? අප්ඩේට් එකක් නැත්ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    අමුලික බොරුවක් . මේ වගේ කන්ට්‍රවශල් මනුස්සයෙක්ට ආන්ඩුවෙන් මේ වගේ දේවල් වෙන්න දෙන් නෑ එම උනොටු ආන්ඩුවට තව පාඩුයි. අනික චූදිතයො ඉන්නේ වෙනම සෙල් වල එයාලව සමාන්‍ය හිරකාරයො ඉන්න සෙල් වලට දාන්නේ නෑ . අනික පරිප්පු නාවන්න කෑම සෙල් වලට ගේන්න දෙන් නෑ .
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිරාම කේස් එක. පට්ට හිරිකිත හිතුනා දැක්කම. මගේ හොඳ යාලුවෙක් ඉන්නවා ජේලර් කෙනෙක්. උගේ ෆෝන් එකේ ෆොටෝස් තියෙනවා මට පෙන්නුවා. මුණට පරිප්පු බාල්දියක් හලලා වගේ ඊ..යා... 🤮🤮 නිකමට හිතපන්කෝ අර දිග රැවුල දිගේ බොක බෙරෙද්දී තියෙන ආතල් එක. හැපොයි 🤮🤮 මම ෆොටෝස් ඉල්ලුවා. ඉල්ලුවට දෙන්නෙම නෑ මූ. අවුලක් වෙලා job එකටත් කෙලවෙයි කියලා බයයිලු. පස්සේ ෂේප් එකේ leak කරන්නම් කිවුවා. හිරකාරයෝ වටකරගෙන නාකියාව රැග් කරන්නේ. ගහලා නම් නෑ තාම. සේපාලය ලන්කට් එක පිටිං ඉන්නේ. ඌට නම් අනිවා දිට්ටධම්මවේදනීය කරුමේ පලදීලා තියෙන්නේ. මේ වගේ වයසක කන්න ඕන පරිප්පුවක්ද මේ කන්නේ? 10වෙනිදා ඇප ලැබුණොත් හොඳයි. අවුරුදු 10 ඇතුලේ දැම්මොත් ඇතුලෙම මැරිලා යයි. පව් බන්. ගොං කමට පණ්ඩිත කමට වාචාලකම් කියෙවුවට අපරාධකාරයෙක් නෙමෙයිනේ බං. චාන්ස් එකක් දුන්නොත් ඩයල් එක අනිවාර්යෙන් හැදෙනවා. අඬනවා ලු දැන් :(
    බොරු කියන්න එපා .
    උබලා තමා මාර ගේම් කාරයෝ නේද?
     
    • Like
    Reactions: EdNygma

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් මොකෝ මචං සේපාලට?රැවුලත් කපලද බොක ක්ලීන් කරන්න ලේසි වෙන්න?
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    dd9dcc774feeabdf5b9ed4daaada0051.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අමුලික බොරුවක් . මේ වගේ කන්ට්‍රවශල් මනුස්සයෙක්ට ආන්ඩුවෙන් මේ වගේ දේවල් වෙන්න දෙන් නෑ එම උනොටු ආන්ඩුවට තව පාඩුයි. අනික චූදිතයො ඉන්නේ වෙනම සෙල් වල එයාලව සමාන්‍ය හිරකාරයො ඉන්න සෙල් වලට දාන්නේ නෑ . අනික පරිප්පු නාවන්න කෑම සෙල් වලට ගේන්න දෙන් නෑ .

     
    • Like
    Reactions: sakuntha1996

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මහබැංකු හොරා, පාස්කු ප්‍රහාරහේ මහමොලකරුවො එලියෙ ඉද්දි කට වාචාල පිම්පියෙක් අල්ලගෙන නෙලන්න තරම් පොන්න ජනතාවක් අපේ රටේ ඉන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත

    අනේ මේ සේපාල දෙක . කවුද බන් මේ යකා කියන ඒවා විශ්වාස කරන්නේ. මූනේ අර මීහරක් රැලක්ට පාරේ කතා කර කර යන්නේ. අනික මූ කියන්න ඕනේ නෑ ඇතුලට ගියාම ඕනේම එකෙක්ට නෙලනවා ජෙලර්ලා උන්ට විශේශ හේතුවත් ඕනේ නෑ උන්ගේ මානසික අමාරුව යවාගන්නේ හිරකාරයන්ට ගහලා .
     
    • Like
    Reactions: tinto brass

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මහබැංකු හොරා, පාස්කු ප්‍රහාරහේ මහමොලකරුවො එලියෙ ඉද්දි කට වාචාල පිම්පියෙක් අල්ලගෙන නෙලන්න තරම් පොන්න ජනතාවක් අපේ රටේ ඉන්නෙ.
    නාකියගේ මූන බොක වෙලාලු 😂😂හොදි බේරෙන්න දීලා තියෙන්නේ මාස 2 වත් තියාගෙන ඕකාට පනිෂ්මන්ට් දෙන්න ඕනා. 🤣🤣