Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේයා සඳමිණි දැරිය මැරුවේ මමයි...(පාපොච්චාර"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේයා ඝාතනයට ඇල්ලූ 'කොණ්ඩයාගේ' පෙර වැරදි

සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බවයි. මෙම සැකකරු 32 වන වියේ පසුවන්නෙකු වනවා.

ඔහු අත්අඩංගුවට ගැනුණේ ලඳු කෑලෑ ප්‍රදේශයක සැඟවී සිටියදීයි. මීට පෙර ද ළමයින් සහ කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්ව ඇතැයි පොලිස් ආරංචි කියා සිටියා.

කොණ්ඩයා නම් අන්වර්ථ නාමයෙන්ද මෙම සැකකරුව හඳුන්වන අතර ඔහු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මොහු විකෘති මානසික තත්ත්වයෙන් සිටින්නෙකු ලෙස සැළකෙනවා.

මෙම සැකකරු ඉකුත් අප්‍රේල් මස දිනක බෙම්මුල්ල ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී රාත්‍රි කාලයේ නිදා සිටි 06 හැවිරිදි දැරියක් රැගෙන ගොස් අතවර සිදු කර තිබෙනවා.

එම ආසන්න කාලයෙදීම තවත් 03 හැවිරිදි දැරියක්ද නිවසේ නිදා සිටියදී රාත්‍රී කාලයේදී පැහැරගෙන ගොස් අතවර සිදු කර අසළ පිහිටි වෙල් යායක අතහැර දමා ගොස් තිබෙනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මොහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා.

මීට අමතරව රාත්‍රී කාලයේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදා සිටින ඉරියව් නැරඹීමට පුරුදු වී සිටියෙකු බවද අනාවරණය වී තිබෙනවා.

වරක් සුසාන භූමියේ භූමිදානය කර තිබූ කාන්තාවකගේ සිරුරක් ගොඩ ගෙන එම සිරුරට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන්ද කොණ්ඩයා නොහොත් සැකකරුට චෝදනා එල්ලවී තිබෙනවා

- See more at: http://offair.nethfm.com/article/26734#sthash.vpF32AnK.dpuf

[QUOTE="SMDNB, post: 19010510, member: 516970"] [b]සේයා ඝාතනයට ඇල්ලූ 'කොණ්ඩයාගේ' පෙර වැරදි[/b] [SIZE="5"][LEFT]සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බවයි. මෙම සැකකරු 32 වන වියේ පසුවන්නෙකු වනවා. ඔහු අත්අඩංගුවට ගැනුණේ ලඳු කෑලෑ ප්‍රදේශයක සැඟවී සිටියදීයි. මීට පෙර ද ළමයින් සහ කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්ව ඇතැයි පොලිස් ආරංචි කියා සිටියා. කොණ්ඩයා නම් අන්වර්ථ නාමයෙන්ද මෙම සැකකරුව හඳුන්වන අතර ඔහු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මොහු විකෘති මානසික තත්ත්වයෙන් සිටින්නෙකු ලෙස සැළකෙනවා. මෙම සැකකරු ඉකුත් අප්‍රේල් මස දිනක බෙම්මුල්ල ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී රාත්‍රි කාලයේ නිදා සිටි 06 හැවිරිදි දැරියක් රැගෙන ගොස් අතවර සිදු කර තිබෙනවා. එම ආසන්න කාලයෙදීම තවත් 03 හැවිරිදි දැරියක්ද නිවසේ නිදා සිටියදී රාත්‍රී කාලයේදී පැහැරගෙන ගොස් අතවර සිදු කර අසළ පිහිටි වෙල් යායක අතහැර දමා ගොස් තිබෙනවා. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මොහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා. මීට අමතරව රාත්‍රී කාලයේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදා සිටින ඉරියව් නැරඹීමට පුරුදු වී සිටියෙකු බවද අනාවරණය වී තිබෙනවා. වරක් සුසාන භූමියේ භූමිදානය කර තිබූ කාන්තාවකගේ සිරුරක් ගොඩ ගෙන එම සිරුරට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන්ද කොණ්ඩයා නොහොත් සැකකරුට චෝදනා එල්ලවී තිබෙනවා[/LEFT][/SIZE] - See more at: [url]http://offair.nethfm.com/article/26734#sthash.vpF32AnK.dpuf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom