සේයා සඳමිණි දැරිය මැරුවේ මමයි...(පාපොච්චාර"
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල - බදුවතුගොඩ ප්‍රදේශයේ රැදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු, දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණයක් සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සැකකරුගෙන් තවදුරටත් මේ පිළිබදව ප්‍රශ්න කරමින් සිටින බවයි.
මීට පෙර සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට- 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් සහ ළමා අපයෝජකයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඊයේ (23) දිනයේදීත් ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණා.
Source - Hiru News
සේයා ඝාතනය කළේ තමන් බවට සැකකරුවෙකුගෙන් පාපොච්චාරණයක්

මචන්ලා එතකොට අර පාසල් සිසුවට මොකද වෙන්නේ දැන්...

...එ කෙල වෙලා ගියදෙන්.
...ඔය එක ළමයෙක් නේ.
...!එක එක රිපොරට්ර් කියලා දාගෙන කරන්නේ...