Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේයා සඳමිණි දැරිය මැරුවේ මමයි...(පාපොච්චාර"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු ලොක්කෝ සෙකට්‍රිලා ඔඩොක්කු වල තියන් ආතල් දෙනවා...ලොකු ලොකු හෝටල් ගානේ අරන් ගිහින් ලොකු ලොකු බඩු ගහනවා...එතනෝල්,කුඩු කන්ටේනර් ගෙන්නනවා..ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා..ප්‍රසිද්දියේ කුණුහරුප කියන් රටේ උත්තරීතර තැන් වල සත්තු වගේ හැසිරෙනවා...

රටේ මාධ්‍ය, ගැහැණු ළමයි බාගෙට හෙළුවෙන් නටවල සල්ලි හම්බ කරනවා...නිරුවත වෙළද භාණ්ඩයක් කරන් මිනිස්සුන්ට පෙන්නලා හැම එකම මාර්කට් කරනවා..අර ඉස්ටාර්, මේ ඉස්ටාර්, කුමරිය කියා කියා රට වටේම කෙල්ලෝ අරන් ඇවිත් උන්ගෙන් අමුතු ලාභ ප්‍රයෝජන ගන්නවා..

කොම්පැනි වල ලොක්කෝ තමන්ගේ යටතේ ඉන්න සේවිකාවන්ට උසස්වීම් දෙන්න ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා...චිත්‍රපටි නිලියෝ චරිතයක් ලබාගන්න අධ්‍යක්ෂක, නිෂ්පාදක එක්ක යහන් ගත වෙනවා...සමහරු එහෙම ඇහුව කියල ප්‍රසිද්දියේ මාධ්‍ය වලත් කියනවා...

විදුහල්පති වරු ළමයි ඉස්කෝලෙට දාගන්න අම්මලගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා...

අපි අවට දිනපතා මෙච්චර මෙහෙම වෙද්දී රටේ පොඩි දැරියක් දූෂණය උන එකට සැක පිට අල්ලපු ගෙදර කොල්ලව අත්අඩංගුවට අරන් ඒ කොල්ලගේ ලැප්ටොප් එකේ අසභ්‍ය වීඩියෝවක් තිබ්බ කියන එක ලොකුවට අර ජඩ වැඩ සේරම කරන මාධ්යෙන්ම වාර්තාත් කරනවා...චරිතයක් වෙනුවෙන්, මුදලට තමන්ගේ ආත්මයම පාවල දෙන ගණිකාවෝ පාරට බහිනවා දූශකයට විරුද්දව නියම දඩුවම ගෙන්න කියල...ලොකු ලොක්කෝ ප්‍රතිඥා දෙනවා අපරාධකරු කෙසේ හෝ අල්ලලා දඬුවම් දෙනවා කියල...

මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...

[QUOTE="kolavari, post: 19010810, member: 412792"] [SIZE=3]ලොකු ලොක්කෝ සෙකට්‍රිලා ඔඩොක්කු වල තියන් ආතල් දෙනවා...ලොකු ලොකු හෝටල් ගානේ අරන් ගිහින් ලොකු ලොකු බඩු ගහනවා...එතනෝල්,කුඩු කන්ටේනර් ගෙන්නනවා..ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා..ප්‍රසිද්දියේ කුණුහරුප කියන් රටේ උත්තරීතර තැන් වල සත්තු වගේ හැසිරෙනවා... රටේ මාධ්‍ය, ගැහැණු ළමයි බාගෙට හෙළුවෙන් නටවල සල්ලි හම්බ කරනවා...නිරුවත වෙළද භාණ්ඩයක් කරන් මිනිස්සුන්ට පෙන්නලා හැම එකම මාර්කට් කරනවා..අර ඉස්ටාර්, මේ ඉස්ටාර්, කුමරිය කියා කියා රට වටේම කෙල්ලෝ අරන් ඇවිත් උන්ගෙන් අමුතු ලාභ ප්‍රයෝජන ගන්නවා.. කොම්පැනි වල ලොක්කෝ තමන්ගේ යටතේ ඉන්න සේවිකාවන්ට උසස්වීම් දෙන්න ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා...චිත්‍රපටි නිලියෝ චරිතයක් ලබාගන්න අධ්‍යක්ෂක, නිෂ්පාදක එක්ක යහන් ගත වෙනවා...සමහරු එහෙම ඇහුව කියල ප්‍රසිද්දියේ මාධ්‍ය වලත් කියනවා... විදුහල්පති වරු ළමයි ඉස්කෝලෙට දාගන්න අම්මලගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා... අපි අවට දිනපතා මෙච්චර මෙහෙම වෙද්දී රටේ පොඩි දැරියක් දූෂණය උන එකට සැක පිට අල්ලපු ගෙදර කොල්ලව අත්අඩංගුවට අරන් ඒ කොල්ලගේ ලැප්ටොප් එකේ අසභ්‍ය වීඩියෝවක් තිබ්බ කියන එක ලොකුවට අර ජඩ වැඩ සේරම කරන මාධ්යෙන්ම වාර්තාත් කරනවා...චරිතයක් වෙනුවෙන්, මුදලට තමන්ගේ ආත්මයම පාවල දෙන ගණිකාවෝ පාරට බහිනවා දූශකයට විරුද්දව නියම දඩුවම ගෙන්න කියල...ලොකු ලොක්කෝ ප්‍රතිඥා දෙනවා අපරාධකරු කෙසේ හෝ අල්ලලා දඬුවම් දෙනවා කියල... මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...:dull::dull::dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom