Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සේයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටුවෙන් පිපි සිනිදු මොලොක් මල්...

හිරු දැක රිසි සේ පිබිදෙනු කලියෙන්....

අසම්මතෙන් පැන ආ පර බඹරුන්....

කෙලසා වනසා පැනයයි සැනෙකින්....

කොටදෙනියාවේ වෙසෙනා මිනිසුන්...

බෝඩ් කෑලි වල මොනවද ලියමින්...

වැලපී හඩනා හැටි අවසිහියෙන්...

විපරම් කෙරුවෙමි මාද කුතුහලෙන්...

සුපුන් සදක් සේ නිවසට පායා...

කාගෙත් හුරතල් දියණිය සේයා...

තනියට ලග රැදි ආච්චි සීයා...

ගම අද නිහඩයි වැලපෙයි නෑයා...

සිගිති දැරිය නිදි වැදී සිටිද්දී....

අයෙකු ඇයව ගෙන දෙපා නගද්දී...

අසල තිබූ වන ලැහැබට යද්දී....

හිහඩව සිටියේ ඇයි ඒ වෙද්දී....

ලොව නොම උහුලන දේ මෙහි කැදවා

අහිංසකීගේ අත් පා හරවා...

ආත්මයෙත් වේදනාව රදවා....

ඇද සිටි ඇදුමෙන් ගෙල සිරකරවා....

දෙන වද සියල්ල දී පණ නසලා...

අධර්මිශ්ටයෝ ඇත පැන දුවලා...

පත්තර මුල් පිටු සටහන් තබලා..

ථල කිම රකුසා නිදැල්ලෙ හැරලා.. ?

සිගිති දෑත් පොඩි සලමින් කෝලේ...

මිදුල පුරා දග කෙරුවයි බාලේ.....

කිරිකැටි දියණිය දකිනා වේලේ....

කෙලෙසින් ගත්තද ඇගෙ පණ නාලේ..

අදුරු රැයකි නැත තරුකැට පායා...

නිහඩ දසත මවනා නෙක ඡායා....

දෛවයෙ සරදම කරමින් මායා...

අවසන් ගමනට යනවද සේයා....

හෙලා දකිමු කියනමුත් කමින් පස්....

අමතක කරලයි කාලය පැන ගොස්....

දූශනයට අත පොවන යකුන් වෙස්..

වටිනවා ගෙනෙන්න යලි එල්ලුම් ගස්..

පෙර නැති විලස මැලවී ගිය වතක් දරා..

දග කල දෙපය එක විලසට දිගා කරා...

පුන්චිම දෑත් පොඩි ලය මත එකට දරා...

සීතල දෙනක් මැද සේයා නිදන් කරා....

[QUOTE="Dinushasankalpa, post: 19003609, member: 169735"] [CENTER][B][SIZE=4]පොහොට්ටුවෙන් පිපි සිනිදු මොලොක් මල්...[/SIZE] [SIZE=4]හිරු දැක රිසි සේ පිබිදෙනු කලියෙන්....[/SIZE] [SIZE=4]අසම්මතෙන් පැන ආ පර බඹරුන්....[/SIZE] [SIZE=4]කෙලසා වනසා පැනයයි සැනෙකින්.... [/SIZE] [SIZE=4]කොටදෙනියාවේ වෙසෙනා මිනිසුන්...[/SIZE] [SIZE=4]බෝඩ් කෑලි වල මොනවද ලියමින්...[/SIZE] [SIZE=4]වැලපී හඩනා හැටි අවසිහියෙන්...[/SIZE] [SIZE=4]විපරම් කෙරුවෙමි මාද කුතුහලෙන්... [/SIZE] [SIZE=4]සුපුන් සදක් සේ නිවසට පායා...[/SIZE] [SIZE=4]කාගෙත් හුරතල් දියණිය සේයා...[/SIZE] [SIZE=4]තනියට ලග රැදි ආච්චි සීයා...[/SIZE] [SIZE=4]ගම අද නිහඩයි වැලපෙයි නෑයා... [/SIZE] [SIZE=4]සිගිති දැරිය නිදි වැදී සිටිද්දී....[/SIZE] [SIZE=4]අයෙකු ඇයව ගෙන දෙපා නගද්දී...[/SIZE] [SIZE=4]අසල තිබූ වන ලැහැබට යද්දී....[/SIZE] [SIZE=4]හිහඩව සිටියේ ඇයි ඒ වෙද්දී....[/SIZE] [SIZE=4]ලොව නොම උහුලන දේ මෙහි කැදවා [/SIZE] [SIZE=4]අහිංසකීගේ අත් පා හරවා...[/SIZE] [SIZE=4]ආත්මයෙත් වේදනාව රදවා....[/SIZE] [SIZE=4]ඇද සිටි ඇදුමෙන් ගෙල සිරකරවා....[/SIZE] [SIZE=4]දෙන වද සියල්ල දී පණ නසලා...[/SIZE] [SIZE=4]අධර්මිශ්ටයෝ ඇත පැන දුවලා...[/SIZE] [SIZE=4]පත්තර මුල් පිටු සටහන් තබලා..[/SIZE] [SIZE=4]ථල කිම රකුසා නිදැල්ලෙ හැරලා.. ? [/SIZE] [SIZE=4]සිගිති දෑත් පොඩි සලමින් කෝලේ...[/SIZE] [SIZE=4]මිදුල පුරා දග කෙරුවයි බාලේ.....[/SIZE] [SIZE=4]කිරිකැටි දියණිය දකිනා වේලේ....[/SIZE] [SIZE=4]කෙලෙසින් ගත්තද ඇගෙ පණ නාලේ..[/SIZE] [SIZE=4]අදුරු රැයකි නැත තරුකැට පායා...[/SIZE] [SIZE=4]නිහඩ දසත මවනා නෙක ඡායා....[/SIZE] [SIZE=4]දෛවයෙ සරදම කරමින් මායා...[/SIZE] [SIZE=4]අවසන් ගමනට යනවද සේයා....[/SIZE] [SIZE=4]හෙලා දකිමු කියනමුත් කමින් පස්....[/SIZE] [SIZE=4]අමතක කරලයි කාලය පැන ගොස්....[/SIZE] [SIZE=4]දූශනයට අත පොවන යකුන් වෙස්..[/SIZE] [SIZE=4]වටිනවා ගෙනෙන්න යලි එල්ලුම් ගස්..[/SIZE] [/B][LEFT][B][SIZE=4][COLOR=Red]පෙර නැති විලස මැලවී ගිය වතක් දරා..[/COLOR][/SIZE][COLOR=Red] [SIZE=4]දග කල දෙපය එක විලසට දිගා කරා...[/SIZE] [SIZE=4]පුන්චිම දෑත් පොඩි ලය මත එකට දරා...[/SIZE] [SIZE=4]සීතල දෙනක් මැද සේයා නිදන් කරා.... [/SIZE][/COLOR] [/B][/LEFT] [B] [IMG]http://colombogazette.com/wp-content/uploads/2015/09/Seya.jpg[/IMG] [IMG]http://www.lankanewspapers.com/news%5C2015%5C9%5Cimages%5Cnews17_1.png[/IMG] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/4638-death-penalty1586069083.jpg[/IMG] [SIZE=4][/SIZE] [/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom