මචන් ටිකක් ටිකක් සමානයි තමයි. එත් අපි අහස දිහා බලන් හිටියොත් අපිට ගොඩක් හැඩ බලා ගන්න පුළුවන්. අපි හිතලම බලනකොට තවත් වැඩියෙන් සමානකමක් පේනවා.
සමහරවිට වෙන හේතුවක් වෙන්නත් පුළුවන්. අපි මොනවද ලෝකේ ගැන දන්නේ.
මචන් ටිකක් ටිකක් සමානයි තමයි. එත් අපි අහස දිහා බලන් හිටියොත් අපිට ගොඩක් හැඩ බලා ගන්න පුළුවන්. අපි හිතලම බලනකොට තවත් වැඩියෙන් සමානකමක් පේනවා.
සමහරවිට වෙන හේතුවක් වෙන්නත් පුළුවන්. අපි මොනවද ලෝකේ ගැන දන්නේ.සේරුවාවිල මහා සෑයේ නිධන් කර තිබෙන්නේ අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ..මම දන්න විදියට ලලාට ධාතූන් වහන්සේ තමයි ආදාහනයෙන් පසුව ශ්රි සම්බුද්ධ දේහයේ ධාතූන් වහන්සේලාගෙන් නොබෙදී ඉතුරු උන විශාලතම ධාතූන් වහන්සේ..මේ වීඩියෝ එකේ තියෙන දේ පිලිගන්නෙ නැති අය ඉන්න පුලුවන්.ඒත් මෙහෙම දෙයක් වෙන්න බෑ කියල කාටවත් කියන්න බෑ.අපි තාම ඉන්නේ බුද්ධෝත්පාද කාලයක.තාමත් ශ්රි සද්ධර්මය සජිවිව නොනැසී මේ ලෝකේ තියෙනව. සම්බුද්ධ ප්රාතිහාර්යයන් අවතක්සේරු කරන්න එපා යාලුවනේ.


පොන්නයෝ.. ඒ වගෙ මිනිස්සුන්ව ඒ වගෙ පාප කර්ම වලින් ගලව ගන්න තමා බුදු හාමුදුරුවෝ වඩින්නෙ.. එහෙනන් අංගුලිමාල අම්ම මරන්න යනකොට බුදු හාමුදුරුවෝ වැඩින්නෙ නැතුව ඉන්න තිබ්බනෙ. තෝ වගේ පක්කුන්ට නන් කොහොමටත් පෙන්නෙ නෑ. දැන් මේක වෙන දවසෙ උබ ගිහින් හිටිය නන් එහාට තොට මේක පෙන්නෙත් නෑ. ලංකාව කියන්නෙ ලංකාව. අදෘශ්යමාන බලවේගෙ වැඩිම රටක් කියල කවුද කියන මම අහගෙන. තොට මේව විස්වාස කරන්න අමාරු නන් පොඩ්ඩක් සෝමාවතී පුද බිමට ගිහින් බලපන් මොනවද එහෙ තියෙන්නෙ කියල. අනේ තෝ වගෙ කාලකණ්ණියෙක් යකෝ ගොන් මෝඩ මූසලයෙක්. මේක නම් කොහොම එකක්ද කියල මම දන්නෙ නෑ. ඒ උනාට මේවගෙ දේවල් ඕන තරම් වෙනව කියල පෙන්නන සෝමාවතියෙ ඕන තරම් සාක්ෂි තියනව
බුදුහාමුදුරුවෝ ගැන ශ්රද්ධාව තිබුනට කමක් නෑ මචන් අන්ධ භක්තිය කියන එක එච්චර හොඳ නෑ. මිනිස්සු ආගම වෙනුවෙන් මිනි මරන්නෙත් ඔය අන්ධ භක්තිය නිසා.![]()

අපේ මිනිස්සුනට බුදු දහම පිටඋගුරේ ගිහින් තියෙන්නේ.
බුදු දහම කියන්නේ මැජික් පෙන්නන මැජික් බලන්න කරන විජ්ජාවක් නෙවේ.
පෙනෙන අත්බුත දෙයක් තිබ්බත් ලෝක ස්වබාවය දන්නා නිසා ඕනෙවට වඩා ගණන් ගන්න දර්මයකුත් නෙවේ.
මේවට පහදින්නේ/අපහදින්නේ මොලේ නැති මිනිස්සු.
බුදු දහමේ හරය ඔයිට බොහොම වෙනස් නේ.
බුදු රජාණන් වහන්සේව දකින්නේ දර්මය දකින මිනිස්සු විතරයි.
එහෙමයි බුදු රජාණන් වහන්සේත් දේශනා කලේ.
ඒ දර්මය දකින මිනිස්සු දකින ඔයිට වඩා බොහොම පුදුමාකාර දේවල් තියනවා. විශ්මය ජනක දේවලුත් තියනවා.
ඒවා දකින්න සමත විදර්ශනා බහුල වශයෙන් වඩන්න වෙනවා.
නමුත් අරමුණ ඒවා බලන එක නෙවේ.
ඒවා අමතර ලැබෙන දේවල්.
බුදු දහම අවබෝද කරන්න වෙහෙසෙන කෙනෙක් නම් මේ සිද්දිය නිකන් ලොල් කතාවක් විතරයි.
ප්රාතිහාර්ය දකින්න තරම් අද ඉන්න අශ්රුතවත් පෘතග්ජනයින්ට පුළුවන් නං පින තියනවා නං මොනා කරන්න බැරිද...![]()



