ෆේක් එකක් බන්. කැඩුනත් එහෙම පැය ගානින් දවසින් හදන්න බැරි නන් මොනා කරන්නද ෆේස්බුක් දැම්මා කියලා. මම උනත දැන්ම ev එකක් ගන්නේ නෑ, සල්ලි තිබ්බත්. හැබැයි ev වලට බැනලා වැඩක් නෑ.එක තමයි අනාගතේ.එච්චර ඉක්මනින් කැඩෙනවද බන්. මුන් කඩලා වෙන්න බැරිද
ෆේක් එකක් බන්. කැඩුනත් එහෙම පැය ගානින් දවසින් හදන්න බැරි නන් මොනා කරන්නද ෆේස්බුක් දැම්මා කියලා. මම උනත දැන්ම ev එකක් ගන්නේ නෑ, සල්ලි තිබ්බත්. හැබැයි ev වලට බැනලා වැඩක් නෑ.එක තමයි අනාගතේ.එච්චර ඉක්මනින් කැඩෙනවද බන්. මුන් කඩලා වෙන්න බැරිද
aaye heta thama oka hadanne... Shoiiiiiiඅනුරාදපුරේ කීල්ස් එකේ චාර්ජිං පෝර්ට් එක කැඩිලා,එක පැය ගානින් හදලා නෑ කියලා byd ගෲප් එකේ ගෑනියෙක් බනිනවා.
Auction wala wadiyenma yannw wagonr yarisx vazzel raize thama bn owata lanakwe illuma wadi ne thiyena wahana ganath limited eka nisa ganan wadi wenawa boruwata owa ohoma thama. Japan salli walin baluwoth yaris x eka yen laksha 25 ta wage yanne eka ithin loku wadi ganak neme meheta awama tax eka wadunama thama kela wenne. Mehe demand wadi wenna kalin oka average 85 90 wage giyeOw.. mehe tyana vitz gannawata wada nam meka hodai bn indonesian unath.. yaris x eka import ban eka ain karpu mul kale 82 ta gattu unut innwa bn.. sale ballo bid karla auction price winasa karnaa kalin..
අනුරාදපුරේ කීල්ස් එකේ චාර්ජිං පෝර්ට් එක කැඩිලා,එක පැය ගානින් හදලා නෑ කියලා byd ගෲප් එකේ ගෑනියෙක් බනිනවා.
Thaama masa kiyada, thawa awruddak wage yaddi hari yai. danatama keels eken charging points wadi kara gena yanneඒක නං ප්‍රශ්නයක් තමයි.
ඒක හරියට අනුරාධපුරේට ආව එක ෂෙඩ් එකකවත් තෙල් නෑ කිව්ව වගේනෙ. පැය ගානද විනාඩි ගානද අදාළ නෑ. Backup එකට වෙනම එකකුත් තියෙන්න ඕන.
එතකොට BYD ලංකාවට හරියන්නෙ නෑ කියන මැසේජ් එක තමයි යන්නෙ.
ආණ්ඩුව ඕක දැම්මෙ, ටික දෙනෙක් අනවශ්‍ය ලෙස වාහන ගෙනල්ල ගොඩගහන එක වලක්වන්න මං හිතන්නෙ, දැන් ඒකම යොදාගන්නව මිල වැඩි කරන්න.ehenam sale karayonta sahena padui..patta wahana set ekak tynwa kohuwala tike..
Siraawata waahana nathi kalewath mechchara ganan giye na. dan waahana awillath 2nd hand markt eka wadi.
Siraawata waahana nathi kalewath mechchara ganan giye na. dan waahana awillath 2nd hand markt eka wadi.
hodama wadi personal import kara ganna eka. naththm brand new agentgen gnna eka
yes danna ekak tianawa BMW 2nd owner kiala danne mn dannama 4 denek laga car eka eka tibba mileage eka e kaleth 102K wage dn 90K kiala advertise karala tiyenne oya wage sahenna vehicles godak tiyeSecond hand නම් ගන්න ඵපා..මීටර් කරකවලා තියෙන්නේ ඔක්කොම..ඔහේ දිරලා යන්න දීපන් ඕවා උන් ළගම..
ඔව් ඔව් ඒක තමා බීසනේPenalty gewnna patn ganna kale hari mn hitanne dan
ඔය මොනවද බන්..මම දන්න එකෙක් ලක්ෂ දෙකට වඩා පැදපු honda fit shuttle එකක් ලක්ෂයක්ම අඩු කරලා ලක්ෂ 98කට වික්කා..තාමත් ඕවට අහු වෙන ගොන්නු ඕනතරම් ලංකාවේ ඉන්නවා..yes danna ekak tianawa BMW 2nd owner kiala danne mn dannama 4 denek laga car eka eka tibba mileage eka e kaleth 102K wage dn 90K kiala advertise karala tiyenne oya wage sahenna vehicles godak tiye
2nd hand gannawanm
- Emission records / Service records tianawada tally wenawada beluwa
- Carcheck or company dala inspect kala
oya deka nokara gannama epa dn waduna ewwath hadala tiyenne penne neti wenna kohoma hari sell karanna balanne puluwan taram B/N ganna balanna