සේල් මාමලා හොඳටම කලබල වෙලා. සේල්ස් අඩු ඇති

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    එච්චර ඉක්මනින් කැඩෙනවද බන්. මුන් කඩලා වෙන්න බැරිද
    ෆේක් එකක් බන්. කැඩුනත් එහෙම පැය ගානින් දවසින් හදන්න බැරි නන් මොනා කරන්නද ෆේස්බුක් දැම්මා කියලා. මම උනත දැන්ම ev එකක් ගන්නේ නෑ, සල්ලි තිබ්බත්. හැබැයි ev වලට බැනලා වැඩක් නෑ.එක තමයි අනාගතේ.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,837
    2
    2,133
    113
    On a Cloud
    අනුරාදපුරේ කීල්ස් එකේ චාර්ජිං පෝර්ට් එක කැඩිලා,එක පැය ගානින් හදලා නෑ කියලා byd ගෲප් එකේ ගෑනියෙක් බනිනවා.
    aaye heta thama oka hadanne... Shoiiiiii
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    Ow.. mehe tyana vitz gannawata wada nam meka hodai bn indonesian unath.. yaris x eka import ban eka ain karpu mul kale 82 ta gattu unut innwa bn.. sale ballo bid karla auction price winasa karnaa kalin..
    Auction wala wadiyenma yannw wagonr yarisx vazzel raize thama bn owata lanakwe illuma wadi ne thiyena wahana ganath limited eka nisa ganan wadi wenawa boruwata owa ohoma thama. Japan salli walin baluwoth yaris x eka yen laksha 25 ta wage yanne eka ithin loku wadi ganak neme meheta awama tax eka wadunama thama kela wenne. Mehe demand wadi wenna kalin oka average 85 90 wage giye
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    අනුරාදපුරේ කීල්ස් එකේ චාර්ජිං පෝර්ට් එක කැඩිලා,එක පැය ගානින් හදලා නෑ කියලා byd ගෲප් එකේ ගෑනියෙක් බනිනවා.

    ඒක නං ප්‍රශ්නයක් තමයි.
    ඒක හරියට අනුරාධපුරේට ආව එක ෂෙඩ් එකකවත් තෙල් නෑ කිව්ව වගේනෙ. පැය ගානද විනාඩි ගානද අදාළ නෑ. Backup එකට වෙනම එකකුත් තියෙන්න ඕන.

    එතකොට BYD ලංකාවට හරියන්නෙ නෑ කියන මැසේජ් එක තමයි යන්නෙ.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401

    Thaama masa kiyada, thawa awruddak wage yaddi hari yai. danatama keels eken charging points wadi kara gena yanne
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ehenam sale karayonta sahena padui..patta wahana set ekak tynwa kohuwala tike..
    ආණ්ඩුව ඕක දැම්මෙ, ටික දෙනෙක් අනවශ්‍ය ලෙස වාහන ගෙනල්ල ගොඩගහන එක වලක්වන්න මං හිතන්නෙ, දැන් ඒකම යොදාගන්නව මිල වැඩි කරන්න.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113

    අදත් නිවුස් එකක් ගහලා. කවුරුත් සතේකට ගනන්ගන්නැති සීන් ඒකක් තියෙන්නෙ. වාහනේකින් ලක්ෂ තිහ හතලිහක් ලාබගන්න කුණු පෙරේතකමට ගොඩගහගත්තට මාස තුන යන්න කලින් විකුණගන්න බැරි වෙන හින්දා පරල වෙලා ඉන්නෙ

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113

    අදත් නිවුස් එකක් ගහලා. කවුරුත් සතේකට ගනන්ගන්නැති සීන් ඒකක් තියෙන්නෙ. වාහනේකින් ලක්ෂ තිහ හතලිහක් ලාබගන්න කුණු පෙරේතකමට ගොඩගහගත්තට මාස තුන යන්න කලින් විකුණගන්න බැරි වෙන හින්දා පරල වෙලා ඉන්නෙ

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Siraawata waahana nathi kalewath mechchara ganan giye na. dan waahana awillath 2nd hand markt eka wadi.
    hodama wadi personal import kara ganna eka. naththm brand new agentgen gnna eka
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    Siraawata waahana nathi kalewath mechchara ganan giye na. dan waahana awillath 2nd hand markt eka wadi.
    hodama wadi personal import kara ganna eka. naththm brand new agentgen gnna eka

    Second hand නම් ගන්න ඵපා..මීටර් කරකවලා තියෙන්නේ ඔක්කොම..ඔහේ දිරලා යන්න දීපන් ඕවා උන් ළගම..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Second hand නම් ගන්න ඵපා..මීටර් කරකවලා තියෙන්නේ ඔක්කොම..ඔහේ දිරලා යන්න දීපන් ඕවා උන් ළගම..
    yes danna ekak tianawa BMW 2nd owner kiala danne mn dannama 4 denek laga car eka eka tibba mileage eka e kaleth 102K wage dn 90K kiala advertise karala tiyenne oya wage sahenna vehicles godak tiye

    2nd hand gannawanm

    1. Emission records / Service records tianawada tally wenawada beluwa
    2. Carcheck or company dala inspect kala

    oya deka nokara gannama epa dn waduna ewwath hadala tiyenne penne neti wenna kohoma hari sell karanna balanne puluwan taram B/N ganna balanna
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113

    අදත් නිවුස් එකක් ගහලා. කවුරුත් සතේකට ගනන්ගන්නැති සීන් ඒකක් තියෙන්නෙ. වාහනේකින් ලක්ෂ තිහ හතලිහක් ලාබගන්න කුණු පෙරේතකමට ගොඩගහගත්තට මාස තුන යන්න කලින් විකුණගන්න බැරි වෙන හින්දා පරල වෙලා ඉන්නෙ

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Penalty gewnna patn ganna kale hari mn hitanne dan
     
    • Haha
    Reactions: Bitter Truth

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    දැන් මිනිස්සු කැමති companyයෙන් ගන්න,

    ඉස්සර පොලේ ගිය මිනිහා දැන් එළවලු ටික ගන්නේ supermarket එකෙන් ඔය වගේ ඉතින් car saleලුත් වෙනස් වේවි.

    අනික දැන් මිනිස්සු මෝඩ නෑ, personal import හරි කරගන්නවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,672
    113
    yes danna ekak tianawa BMW 2nd owner kiala danne mn dannama 4 denek laga car eka eka tibba mileage eka e kaleth 102K wage dn 90K kiala advertise karala tiyenne oya wage sahenna vehicles godak tiye

    2nd hand gannawanm

    1. Emission records / Service records tianawada tally wenawada beluwa
    2. Carcheck or company dala inspect kala

    oya deka nokara gannama epa dn waduna ewwath hadala tiyenne penne neti wenna kohoma hari sell karanna balanne puluwan taram B/N ganna balanna
    ඔය මොනවද බන්..මම දන්න එකෙක් ලක්ෂ දෙකට වඩා පැදපු honda fit shuttle එකක් ලක්ෂයක්ම අඩු කරලා ලක්ෂ 98කට වික්කා..තාමත් ඕවට අහු වෙන ගොන්නු ඕනතරම් ලංකාවේ ඉන්නවා..
     
    Similar threads