සේල් මාමලා හොඳටම කලබල වෙලා. සේල්ස් අඩු ඇති

Emios

Well-known member
  • Dec 10, 2009
    75,687
    68,050
    113
    If registration is late, the importer must pay a 3% monthly surcharge, calculated on the CIF value of the vehicle.
    This penalty continues every month late until registration, up to a maximum cap of 45% of the CIF value .
    There are no exemptions granted for this late registration fee .
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,856
    8,084
    113
    මෙන්න මෙතන...
    If registration is late, the importer must pay a 3% monthly surcharge, calculated on the CIF value of the vehicle.
    This penalty continues every month late until registration, up to a maximum cap of 45% of the CIF value .
    There are no exemptions granted for this late registration fee .
    Meka reverve karagattau katawak gya neda..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,931
    113
    ප*යාගල
    sorry.com
    අනුරාදපුරේ කීල්ස් එකේ චාර්ජිං පෝර්ට් එක කැඩිලා,එක පැය ගානින් හදලා නෑ කියලා byd ගෲප් එකේ ගෑනියෙක් බනිනවා.
    එච්චර ඉක්මනින් කැඩෙනවද බන්. මුන් කඩලා වෙන්න බැරිද
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ehenam sale karayonta sahena padui..patta wahana set ekak tynwa kohuwala tike..
    Ow.. ekane wedi kapu uro wage dagalanne. Cif eka 20 lkh unath 60000 gewanna one maseta.. loku ewata tawa hitapnko
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Agent imported ewata nm un kamathi bn ewa okkoma gini ganan nisa unata unge wahana wala ganan wadi karganna puluwan. Ara magnite eka witharai aduwata thiyenne eka nm reliable nathi wahanayak wahe bn japan quality eka nm na eke kwid wage thama.
    Wigo ek tyanawa.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    Ow.. ekane wedi kapu uro wage dagalanne. Cif eka 20 lkh unath 60000 gewanna one maseta.. loku ewata tawa hitapnko
    මුන්ගෙන් නම් වාහන ගන්න උන් අමු ගොන්නු. හොඳ සාධාරණ මනුස්සයෙක් හොයන් පොඩි ගානක් දීලා personal import එකක් දාගනින්. Sale වල 95ට යන වාහනේ මන් 83ට ගෙන්න ගත්තේ.

    Wigo ek tyanawa.
    ඒක කීයද බං? මේකත් හැබැයි thailand වාහනයක් නේද? හැබැයි toyota නිසා බය අඩුයි
    ------ Post added on Jul 9, 2025 at 2:27 PM
     
    • Like
    • Love
    Reactions: vito and roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මුන්ගෙන් නම් වාහන ගන්න උන් අමු ගොන්නු. හොඳ සාධාරණ මනුස්සයෙක් හොයන් පොඩි ගානක් දීලා personal import එකක් දාගනින්. Sale වල 95ට යන වාහනේ මන් 83ට ගෙන්න ගත්තේ.

    ඒක කීයද බං? මේකත් හැබැයි thailand වාහනයක් නේද? හැබැයි toyota නිසා බය අඩුයි
    ------ Post added on Jul 9, 2025 at 2:27 PM
    1751737917154.jpg
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    මේක Indonesian වාහනයක්. Toyota japan quality එක නම් නෑ. හැබැයි Perodua axia එකට වඩා නම් හොඳයි. වගේ. මේක ගන්නවට වඩා හොඳයි බං personal import එකක් දාලා yaris x එකක් වගේ ගන්නවා තව ගානක් දාලා. 95 105 අතරේ ගන්න පුළුවන් එක නම් සුපිරි අපේ එකෙක් ගත්තා.
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හැම දේටම සංගම් අටවගන කියවන එවුන් නම් සාපයක් මුන් බය වෙලා ඉන්නේ තව තියන ලිමිට් එක පැන්නාම මුන්ට හුලන් BYD එක මර්කට් නිසා මුන්ට ගෙන්නන්න පුලුවන් කෝටේෂන් එක තමයි අඩු වෙන්නේ.

    වාහන ආපු ගමන් වාහන ගත්ත අය ගොඩ දැන් සමහර ඒවා 20%-30% වැඩි වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: vito and ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඕකුන්ට පුළුවන්නම් EV වලට පොඩි බෝම්බයක් අටවනවා 5-6ක් පුපුරවලා හරි මිනිස්සු බය කරවන්න..🤣..වාහන රටට ගේන ඵක නවත්තනවනම් ඔක්කොම නවත්තන්න ඕන.
    මෝඩ යකෙක් ඕක බලලා එකක් ඇටෙව්වොත් තොගේ කුට්ටම ඇතුලේ:P
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මේක Indonesian වාහනයක්. Toyota japan quality එක නම් නෑ. හැබැයි Perodua axia එකට වඩා නම් හොඳයි. වගේ. මේක ගන්නවට වඩා හොඳයි බං personal import එකක් දාලා yaris x එකක් වගේ ගන්නවා තව ගානක් දාලා. 95 105 අතරේ ගන්න පුළුවන් එක නම් සුපිරි අපේ එකෙක් ගත්තා.
    Ow.. mehe tyana vitz gannawata wada nam meka hodai bn indonesian unath.. yaris x eka import ban eka ain karpu mul kale 82 ta gattu unut innwa bn.. sale ballo bid karla auction price winasa karnaa kalin..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    එච්චර ඉක්මනින් කැඩෙනවද බන්. මුන් කඩලා වෙන්න බැරිද
    Byd show room එකේ කොච්චරවත් පුදුම සෙනගක් ඉන්නේ ..බය හිතෙනවා ඇති මුන්ට ඔක්කොම වෙන එක
     
    • Like
    Reactions: Mugen and lk-maare

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    ජපානෙන් ගන්නවා නම් කියන්න මට කරලා දෙන්න පුළුවනි.
     
    Similar threads