සේවකයන්ගේ_නිවාඩු_අයිතිය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕකත් ඉතිං අර පොලිස් නීතියයි, රූම් නීතියයි වගේ බං
    ඕව තිබ්බට කව්රුත් ඕව දන්නෙත් නෑ දන්නා එකා ඕව ප්‍රශ්න කරන්න ගියාම උව දොට්ට
    ලංකාවේ නිවාදඩු වැඩි කියන පොන්නයොත් ඉන්නවා බං
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඕකත් ඉතිං අර පොලිස් නීතියයි, රූම් නීතියයි වගේ බං
    ඕව තිබ්බට කව්රුත් ඕව දන්නෙත් නෑ දන්නා එකා ඕව ප්‍රශ්න කරන්න ගියාම උව දොට්ට
    ලංකාවේ නිවාදඩු වැඩි කියන පොන්නයොත් ඉන්නවා බං

    එහෙම සේවකයෙක්ව නිකන්ම එළියට දාන්න කාටවත් බෑ මචන්. ඒවට නීති තියෙනවා. අනිවාර්යෙන්ම වන්දි දෙන්න ඕනා. අනික සේවකයෙක්ගේ අත්සන නැතිව එම පුද්ගලයාගේ සේවය නවත්වන්න බෑ. :):)
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    elazzz bn good post:):)
    TFS:cool::cool:
    rep denna be kiyanawane bn :(:(

    nvidialogoi.jpg