සේවකයො ඔක්කොටම ගෙදර යන්න??

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අන්ඩු ශො දාලා කොරොනා ,හාම් පුත්තු ඩුම් ගාලා ගෑහුවා පරන සේවකයො ඔක්කොටම ගෙදර යන්න,ගම්වල ට ගිය උන් අයෙත් අවෙ නෑ,එන්නෙත් නෑ,තව ඉස්සරහට මිනිස්සු නතිව යනවා කොම්පනි කරයන්ට වෑඩට, ඔකුන්ට වෙන්නෙ ඉන්න මිනිස්සුන්ට වෑදල තියගන්න,කොහොමත් මිනිස්සු හම් පුත්තුන්ව බලු ගානට දාල තියෙන්නෙ,කල කල ඩෙ පල පල ඩෙ
    අයෙත් ලොවෙත් ගන්න බරි වෙනවා හිටපු වර්ක් ෆොර්ස් එක
    අන්තිමට මිනිස්සුන්ගෙ හම්බ කරපු වා උගස් කරල. කාලා බිලා තිබ්බෙ ,උන් හෙන ඉල්ල ඉල්ල ගම් වලට ගියෙ ,අයෙත් ලොවෙත් ඉවර වෙනවා,ඉන්න ගුජ්ජ කොල්ලො කෙල්ලො දල ඩුවන්න බෑ ඔර්ඩෙර්ස් එනකොට
     
    • Like
    Reactions: ACHIK and D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එක ඇත්ත නොර්මල් උනහම කට්ටිය මදි වෙනවා, ස්කිල් වර්කර්ස්ලා නැතුව දුවන එක අමාරුයි.
    සමහර කම්පැනි වල ඉහල ඉන්න උන්ට එච්චර දැනීමක් නැ,
    අම්මරු කාල වලදී අල්ලන් ඉන්ඩ වත්කමක් හදාගෙන තියෙන්ඩ ඕන
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔව් මේ කෙලිය නිසා කම්පණීස් ගොඩකට පරන උන් නැති උනා නෙවෙයි උන් නැති කරගත්තා...
    ouu bumarangayak wenawa untama, daoo driversla vacancy add karanawa linkin eke
     
    • Like
    Reactions: D_Mad

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එක ඇත්ත නොර්මල් උනහම කට්ටිය මදි වෙනවා, ස්කිල් වර්කර්ස්ලා නැතුව දුවන එක අමාරුයි.
    සමහර කම්පැනි වල ඉහල ඉන්න උන්ට එච්චර දැනීමක් නැ,
    අම්මරු කාල වලදී අල්ලන් ඉන්ඩ වත්කමක් හදාගෙන තියෙන්ඩ ඕන
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: D_Mad