සේව් නොකරපු රෙකෝඩින් file එකක් repair කරගන්න.
මම phone එකෙන් වොයිස් රෙකෝඩ් එකක් කළා.
ඒක සේව් කරන්න අමතකවුනා මචන්ලා.
ඒත් ඒකෙ රෙකෝඩින් file එක තියෙනවා.
මේක හදාගන්න විදිහක් කියපල්ලකො
ඒක සේව් කරන්න අමතකවුනා මචන්ලා.

ඒත් ඒකෙ රෙකෝඩින් file එක තියෙනවා.
මේක හදාගන්න විදිහක් කියපල්ලකො
