Tiktok banohoma app ekak thiyenawada bn? thiyeanwanam mokadda dannawada app eka?
Tiktok ban
දැන් ටික කාලෙකට කලින් ආවා බන්, මේක ගේම් එකක් .ලයිව් බලන් ඉන්න උන් ගිප්ට් , ලයික් ගහලා එකෙක්ව වින් කරවන්න ඕන. උන් මොන පපකට සල්ලි දීලා ගිප්ට් අරන් කොහෙවත් ඉන්න පකයන්ට දෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.ah. eke ohoma video chat wage seen ekak nehe neda?
දැන් ටික කාලෙකට කලින් ආවා බන්, මේක ගේම් එකක් .ලයිව් බලන් ඉන්න උන් ගිප්ට් , ලයික් ගහලා එකෙක්ව වින් කරවන්න ඕන. උන් මොන පපකට සල්ලි දීලා ගිප්ට් අරන් කොහෙවත් ඉන්න පකයන්ට දෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.
උබ කියපන් තවේ @thaweesha
මන් කරන්නෙ ඕවගෙ ලයිව් ඇවිත් පේන කියන කපුවො, චන්ඩි වගේ රගන උන් එක්ක වලි දාගන්න එක. පට්ට ආතල් වැඩේ. දැන් ගොඩක් උන් මාව බ්ලොක් කරලා තියෙන්නෙහම්ම. මම කාලෙකින් සෝෂල් මීඩියා app පාවිච්චි කරලා නැහැ දැන්. ගොඩක් දේවල් වෙනස් වෙලා වගේ![]()
ටික්ටොක් ඕපන් කරන්න එපා මේ දවස්වල අරාබියේ ඉන්න ලංකන් ගෑණු තන් හොල්ල හොල්ල නටනවා ලයිව් ඇවිල්ලාහම්ම. මම කාලෙකින් සෝෂල් මීඩියා app පාවිච්චි කරලා නැහැ දැන්. ගොඩක් දේවල් වෙනස් වෙලා වගේ![]()
ඇයි උබෙ පුකට මොකද උනේ අනුරාධඅංකල් කෙනෙක් උඹෙ නොම්බරේ ඇහුව
මං කිව්ව පුකට තාම බේත් දානව කියල
කෙටියෙන් කියන්නම් මොකද මේවා කථා කරන්න හොද දේවල් නෙවෙයි.දැන් ටික කාලෙකට කලින් ආවා බන්, මේක ගේම් එකක් .ලයිව් බලන් ඉන්න උන් ගිප්ට් , ලයික් ගහලා එකෙක්ව වින් කරවන්න ඕන. උන් මොන පපකට සල්ලි දීලා ගිප්ට් අරන් කොහෙවත් ඉන්න පකයන්ට දෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.
උබ කියපන් තවේ @thaweesha
මැර වැඩනම් නෑ බං. බඩු ඩීල්නම් යනවා.කෙටියෙන් කියන්නම් මොකද මේවා කථා කරන්න හොද දේවල් නෙවෙයි.
සල්ලි වලට අතපය කැඩිම්, ඩීල් යැම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මරණ තර්ජන හැමදේම ඔකේ වෙනවා. ඔකේ ඉන්න ඕනම සුපිරි කැල්ලකට ගහන්න පුළුවන්. සල්ලි තිය නම්. සල්ලි තියනවා කියලා පෙන්නන ලොකු gift ගහන්න ඕන එතකොට උන්ම ෆලෝ කරනව. ඊටපස්සේ ඉතින් ඉතුරු ටික inbox එකේ.