මම දන්න පිස්සෙක් ලග තියනවා දෙන්නෙ නෑ කාටවත් මම බලෙන් අර ටිකක් බැලුවා නිදිමත එනවා ඕක බලනකොට. පස්සෙ වෙලාවක ආයි ඕකගෙ ඕක ඉල්ලං බලන්න ඕනේ.
මේකේ ඉංග්‍රීසි එක හොයා ගන්න තැනක් තිබ්බා නම් ලේසී ත්‍රේරුම් ගන්න. මේ සිංහල හරි අමාරුයි අප්පා
මේකත් කියවපං මරු" ද වයිට් වොමන්"
පොතක් අරං පෙස් එකකට දීලා කොපි කර ගන්න පුලුවන්ද බං. පොඩ්ඩක් ඒ ගැන කියන්නකො. ලීගල් සීන් නෙමෙයි දැන ගන්න ඕනෙ. පොතේ පිටු ටික ඔක්කොම හරියටම කොපි වෙනවද කියලා. එහෙම වෙන්නෙ නැත්තම් අපරාදෙ මහන්සිය. දන්න කෙනෙක් කියන්නකො