Meka aththak, Logic eka hariyata denna oni. code eka enawa gaanata ethakotaඅපි හරියට අපේ ප්‍රශ්නෙ Chat GPT එකට දුන්නෙ නැත්තං ඌ නිකං හිතලා එක එක එජ් කේස් වලට ඌට හිතෙන ලොජික් දානවා එතකොට ඔය වගේ කේස් එකක් එනවා
හැබැයි හරියටම විස්තර කරනවා නං ඔය තරං අවුලක් වෙන්නෙ නැහැ
ලඟදි මම ESP32 ප්‍රොජෙක්ට් එකක් කරා ඒකෙ කන්ට්‍රෝල් ඉන්ටෆේස් එකට මම දැනට ඒ වගේ කොමර්ශල් ප්‍රොඩක්ට් එකක යූසර් මැනුවල් එක දීලා මට මේක තමයි ඕන කියලා කිවුවා, එක සැරේම කම්පයිල් වෙන කෝඩ් එකක් ගහලා දුන්න, ප්‍රෝගෑම් එක අර කොමර්ශල් සිස්ටම් එකට 80%ක් විතරම සමාන විදියට හදලා දුන්නා.
