සොත්ති අයියා තවමත් යහතින්!!!! මාරයි නේ..

Jul 18, 2011
133
8
0
සොත්ති අයියා තවමත් යහතින්!!!! මාරයි නේ..

සොත්ති අයියා තවමත් යහතින්!!!! මාරයි නේ..
උබල හිතන්න ඇති ෆෙක් අයිඩි යකින් මම ආවා කියලා.. ඒත් මාසෙකට විතර කලින් හෙනයක් අපේ ටැලිපෝන් ලයින් එකට වැදිලා මොඩමෙයි. අම්ම බෝඩ්එකයි දෙකටම බඩුඋනා හදන්න මාස 1හමාරකට විතර පස්සෙ ආයෙආවා.. අලුත් රවුටරය මේ මගුල මාර ස්ලෝ.. මගේ පරණ හිතා මිත්තරයෝ ඉන්නවදෝ... මමකියනදේ ඇහෙනවදෝ.. ඒනම් වරෙල්ලෝ...

බලවන්කෝ දන්න සුත්‍රටික දාලා ආපුවහම මගේ වාඩියට ලොග්වෙන්න බෑ.. මම අලුත්වාඩියක්හැදුවා..
 
Jul 18, 2011
133
8
0
ගහපු හෙනේ පාරට මුට පාස්වර්ඩ් එකත් අමතක වෙලා...:rolleyes:

මට හැමදාම මතකනෑ මම දාපු පාස්වර්එක මොකද්ද දන්නෑ මාස්වර්ඩ් මැනේජරය ඕව දනි.. අයි ඩෝනට් නො වයි!:no: