සොදුරු අතීතය.....

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔන්න ඉතින් මටත් ගොඩක් කාලෙකින් ත්‍රෙඩ් කට්ටක් දාන්න ඕනේ කියලා දෙයක් අහු වුනා. :oo:මේක කියවලා ආමරුනේ අඞ් මනං කියන්නේ නැතුව කම්මැලි කම් නැතුව උබලට හිතෙන දේවල් කොටහල්ලා.. :angry:ගල් සහ මල් සම සිතින් බාර ගනු ලැබේ.:dull:
සලකන අයට කානු හයේ එකෙන් පෙරලා පහර එල්ල කරණු ලැබේ..:frown:

Ellora Caves: Exquisite Rock-Cut Architecture [28 PICS]
Ellora Caves in India is an archeological site near the ancient Indian village of Ellora. It is most well known for its magnificent caves. Ellora is a World Heritage Site and the “epitome of Indian rock-cut architecture.” There are 34 caves which were excavated and hand-carved out of high basalt cliffs between the 5th century and 10th century. Caves 1-12 are the Buddhist Caves. Caves 13-39 are the Hindu Caves. Caves 30-34 are Jain Caves. The mixture of religious cultures dug out side by side shows that ancient India had a terrific spirit of tolerance. The intricate and exquisite temples, shrines and caves are some of the oldest rock-cut architecture in the world.
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
එල්ලෝරා නොහොත් එල්ලෝරු නම් වලින් හැදින්වෙන පුරාවිද්‍යාත්මක ප්‍රදේශය පිලිබද මට මෑතකදී අන්තර්ජාලය හරහා දැකගන්න ලැබුණා. එහි තිබූ විශ්මය ජනක කාරණා කීපයක් නිසා ඔබ සමග බෙදාගන්න හිතුනා. මෙම පුදබිම් ඉදි වූ කාලයත් ඒ පුදබිම් වල තිබූ ලක්ශන ලෝකයේ දැනට දුරින් දුරස්ව සතුරන් මෙන් කටයුතු කරන ආගම් වලට මව් ආදර්ශය වී ඇති සැටිත් සිතෙන විට කාලය මැව් වෙනසක අරුමේ යැයි සිතේ. මෙම පුදබිම් වල තිබෙන ලක්ශන අතර බෞද්ධ, හින්දු ,ජින (ජයින) යන ආගම් වල සිද්ධස්ථාන එකම බිමක පිහිටීමය. මින් අපිට දෙන විශාල ආදර්ශයක් ඇත. එයනම් ආගමික බිමක් ,පින් බිමක් ,අරණ්‍යක්, නිසල ප්‍රදේශයක් කාටත් හිතට සංසුන් බවක් ගෙන දෙයිනම් එහි සැම දෙනෙක්ම සිත ඒකාග්‍ර කරගනිමින් අද්‍යත්මික සුව විදීමට බාධාවක් නොමැති බවයි.එසේ පිහිටා ඇති ලංකාවේ ස්ථානයක් නම් ශ්‍රී පාදස්ථානයයි. එය අප බෞද්ධයන් වශයෙන් බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශ වූ ස්ථානය ලෙස පුද පූජා පවත්වන අතර ක්‍රිස්තියානි සහ මුස්ලිම් වරුන්ද මෙය ආගමික ස්ථානයක් ලෙස සලකයි. ඉන්දියාවේ ඉහත සදහන් කල ආගම් තුන ආරම්භ වී විකාශනය වූ මව් රට වශයෙන් සියලු දෙනට අනෙකාව පිලිකෙව් කල නොහැක. නමුත් එකිනෙකා මරාගැනීමක්ද නැත.
මා ඔබට ආරාධනා කරන්නේ බලන්න මේ මහේශාක්‍ය නිර්මාණ දෙස! කලෙක කොතරම් ශ්‍රී විභූතියකින් බුදු දහම තිබුනේද? අද දවස වන විට ආගම රැකිය යුතු ගිහි පැවිදි දෙපක්ශයම කොතරම් පටු තැන් වල සිට කටයුතු කරයිද? ස්වාමීන් වහසේලා මංමුලාවී කටයුතු කරයි. ගිහියෝ මස් වැද්දො තත්වයට පත් වෙමින් යයි. මෙවන් පරිසරයක් තුල කවර දාකවත් මෙතරම් අලංකාර විශාල සිත් පහන් කරවන දේවල් නිර්මාණ, සංස්කෘතියන්, බිහිවේද?
මගේ කාලයේ අවාසනාවක මහත නම් අපිට අද සිදුවි තිබෙන්නේ අතීත ශ්‍රී විභූතිය ගැන පුරාජේරු ගැසීමටය. මම හැමවිටම සිතන දෙයක් නම් රටක නායකයින් වශයෙන් පත්වන අයට මෙවන් දෙයක් කරන්න සිතෙන්නේ නැත්තේ මන්ද? උදාහරණයකට කුරුණෑගල ඇතුගල ගම්මු. එය අජන්තාව වැනි විශාල ලෙන් විහාරයක් කරවීම ඇතුගල දුටු දින සිටම මා සිතේ පහල වූ අදහසකි. රටක ආගමික පුනර්ජීවනය රටේ සංවර්දනයට බාදාවක් යැයි යමෙකුට මා සමග එකග නොවීමට පුලුවන. නමුත් අද සිදුවෙනින් යන හොර මගඩි ටික නවතා රටේ ආදායම සම්පූරනයෙන් මහා භාන්ඩාගාරයට පමනක් යන දිනකදී මගේ රටටත් ඕනවටත් වඩා ඒ සදහා යෙදීමට මුදල් ඉතිරි වේ. නමුත් අපිත් පාලකයෝත් හැමදාම වෙනත් රටවලට මගේ රටේ සම්පත් සූරා කෑමට දෙමින් අපිත් එන එන අලුත් පිට රට දේවලට ගිජු වෙමින් සිටින බටහිර වාදී චින්තනයෙන් මිදෙන දිනක් කවදානම් එලබේද?
පසු සටහන. මෙම ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගත් අතර සමහර දැනුම් කොටස් පමනක් වීකියෙන් උපුටා ගතිමි. ඊට අමතරව මේ සටහන මා ලියූ දෙයක් වේ. එය ඔබ කියවන්න තවත් තැනක අලවන්නේ නම් කතෲ අයිතිය සුරකින්න.
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
1Ellora-Caves1_zps5c1c0c26.jpg


2The-world-backwards1_zps2e33b1b6.jpg


3Morphological-ops1-200x150_zps53a067e0.jpg


5Lord-Shiva1_zps4a313223.jpg


6Ellora_cave10YShishido1_zps67e31f26.jpg


800px-Ellora_cave16_0011_zps03f7698f.jpg


ajanta-caves_zpsed0b5835.jpg


ajanta-caves1_zpsc715d265.jpg

මෙතන අජන්තා ලෙන් විහාරයේ පිංතූරත් තිබේ:love:

Ajanta-Caves-in-Maharashtra-India-_Sculptures-in-Ajanta-Caves_5225_zps043e70c9.jpg


Ajanta-amp-Ellora23preview_zps06147c9c.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
Ajanta-Ellora-Caves-5_zps990ac1d5.jpg


another-way1_zpsb7fc3c38.jpg


automatic-petting1_zpsbd1cdc23.jpg

වැඩිහිටියන්ට පමණයි ඒවත් තීනවා:P

Ellora1_zps146decc1.jpg


Ellora-Cave-341_zps705abeb6.jpg


Ellora-caves-Cave-16-A-rock-bridge-connects-Nandi-Mandap-to-the-center-temple1_zpsd834d30f.jpg

මේ පිතූර දකිනකොට හිතුනා කොහොම හරි දවසක් දාගෙන මේවා බලන්න යන්න ඕනේ කියලා

Ellora-caves-Cave-32-the-32nd-cave-is-a-shrine-with-very-fine-carvings-of-lotus-flower-on-the-ceiling1_zps49ec0dfd.jpg


Ellora-Cave-Sculpture1_zps874d67b0.jpg


Ellora-Caves-India1_zpsfd0f2ca6.jpg


Ellora_Caves_Pamri21_zps68125740.jpg