Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොදුරු අතීතය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල්ලෝරා නොහොත් එල්ලෝරු නම් වලින් හැදින්වෙන පුරාවිද්‍යාත්මක ප්‍රදේශය පිලිබද මට මෑතකදී අන්තර්ජාලය හරහා දැකගන්න ලැබුණා. එහි තිබූ විශ්මය ජනක කාරණා කීපයක් නිසා ඔබ සමග බෙදාගන්න හිතුනා. මෙම පුදබිම් ඉදි වූ කාලයත් ඒ පුදබිම් වල තිබූ ලක්ශන ලෝකයේ දැනට දුරින් දුරස්ව සතුරන් මෙන් කටයුතු කරන ආගම් වලට මව් ආදර්ශය වී ඇති සැටිත් සිතෙන විට කාලය මැව් වෙනසක අරුමේ යැයි සිතේ. මෙම පුදබිම් වල තිබෙන ලක්ශන අතර බෞද්ධ, හින්දු ,ජින (ජයින) යන ආගම් වල සිද්ධස්ථාන එකම බිමක පිහිටීමය. මින් අපිට දෙන විශාල ආදර්ශයක් ඇත. එයනම් ආගමික බිමක් ,පින් බිමක් ,අරණ්‍යක්, නිසල ප්‍රදේශයක් කාටත් හිතට සංසුන් බවක් ගෙන දෙයිනම් එහි සැම දෙනෙක්ම සිත ඒකාග්ර කරගනිමින් අද්යත්මික සුව විදීමට බාධාවක් නොමැති බවයි.එසේ පිහිටා ඇති ලංකාවේ ස්ථානයක් නම් ශ්‍රී පාදස්ථානයයි. එය අප බෞද්ධයන් වශයෙන් බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශ වූ ස්ථානය ලෙස පුද පූජා පවත්වන අතර ක්‍රිස්තියානි සහ මුස්ලිම් වරුන්ද මෙය ආගමික ස්ථානයක් ලෙස සලකයි. ඉන්දියාවේ ඉහත සදහන් කල ආගම් තුන ආරම්භ වී විකාශනය වූ මව් රට වශයෙන් සියලු දෙනට අනෙකාව පිලිකෙව් කල නොහැක. නමුත් එකිනෙකා මරාගැනීමක්ද නැත.

මා ඔබට ආරාධනා කරන්නේ බලන්න මේ මහේශාක්‍ය නිර්මාණ දෙස! කලෙක කොතරම් ශ්‍රී විභූතියකින් බුදු දහම තිබුනේද? අද දවස වන විට ආගම රැකිය යුතු ගිහි පැවිදි දෙපක්ශයම කොතරම් පටු තැන් වල සිට කටයුතු කරයිද? ස්වාමීන් වහසේලා මංමුලාවී කටයුතු කරයි. ගිහියෝ මස් වැද්දො තත්වයට පත් වෙමින් යයි. මෙවන් පරිසරයක් තුල කවර දාකවත් මෙතරම් අලංකාර විශාල සිත් පහන් කරවන දේවල් නිර්මාණ, සංස්කෘතියන්, බිහිවේද?

මගේ කාලයේ අවාසනාවක මහත නම් අපිට අද සිදුවි තිබෙන්නේ අතීත ශ්‍රී විභූතිය ගැන පුරාජේරු ගැසීමටය. මම හැමවිටම සිතන දෙයක් නම් රටක නායකයින් වශයෙන් පත්වන අයට මෙවන් දෙයක් කරන්න සිතෙන්නේ නැත්තේ මන්ද? උදාහරණයකට කුරුණෑගල ඇතුගල ගම්මු. එය අජන්තාව වැනි විශාල ලෙන් විහාරයක් කරවීම ඇතුගල දුටු දින සිටම මා සිතේ පහල වූ අදහසකි. රටක ආගමික පුනර්ජීවනය රටේ සංවර්දනයට බාදාවක් යැයි යමෙකුට මා සමග එකග නොවීමට පුලුවන. නමුත් අද සිදුවෙනින් යන හොර මගඩි ටික නවතා රටේ ආදායම සම්පූරනයෙන් මහා භාන්ඩාගාරයට පමනක් යන දිනකදී මගේ රටටත් ඕනවටත් වඩා ඒ සදහා යෙදීමට මුදල් ඉතිරි වේ. නමුත් අපිත් පාලකයෝත් හැමදාම වෙනත් රටවලට මගේ රටේ සම්පත් සූරා කෑමට දෙමින් අපිත් එන එන අලුත් පිට රට දේවලට ගිජු වෙමින් සිටින බටහිර වාදී චින්තනයෙන් මිදෙන දිනක් කවදානම් එලබේද?

පසු සටහන. මෙම ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගත් අතර සමහර දැනුම් කොටස් පමනක් වීකියෙන් උපුටා ගතිමි. ඊට අමතරව මේ සටහන මා ලියූ දෙයක් වේ. එය ඔබ කියවන්න තවත් තැනක අලවන්නේ නම් කතෲ අයිතිය සුරකින්න.

[QUOTE="wisal, post: 14553454, member: 220276"] [CENTER][SIZE="4"][COLOR="Blue"]එල්ලෝරා නොහොත් එල්ලෝරු නම් වලින් හැදින්වෙන පුරාවිද්‍යාත්මක ප්‍රදේශය පිලිබද මට මෑතකදී අන්තර්ජාලය හරහා දැකගන්න ලැබුණා. එහි තිබූ විශ්මය ජනක කාරණා කීපයක් නිසා ඔබ සමග බෙදාගන්න හිතුනා. මෙම පුදබිම් ඉදි වූ කාලයත් ඒ පුදබිම් වල තිබූ ලක්ශන ලෝකයේ දැනට දුරින් දුරස්ව සතුරන් මෙන් කටයුතු කරන ආගම් වලට මව් ආදර්ශය වී ඇති සැටිත් සිතෙන විට කාලය මැව් වෙනසක අරුමේ යැයි සිතේ. මෙම පුදබිම් වල තිබෙන ලක්ශන අතර බෞද්ධ, හින්දු ,ජින (ජයින) යන ආගම් වල සිද්ධස්ථාන එකම බිමක පිහිටීමය. මින් අපිට දෙන විශාල ආදර්ශයක් ඇත. එයනම් ආගමික බිමක් ,පින් බිමක් ,අරණ්‍යක්, නිසල ප්‍රදේශයක් කාටත් හිතට සංසුන් බවක් ගෙන දෙයිනම් එහි සැම දෙනෙක්ම සිත ඒකාග්ර කරගනිමින් අද්යත්මික සුව විදීමට බාධාවක් නොමැති බවයි.එසේ පිහිටා ඇති ලංකාවේ ස්ථානයක් නම් ශ්‍රී පාදස්ථානයයි. එය අප බෞද්ධයන් වශයෙන් බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශ වූ ස්ථානය ලෙස පුද පූජා පවත්වන අතර ක්‍රිස්තියානි සහ මුස්ලිම් වරුන්ද මෙය ආගමික ස්ථානයක් ලෙස සලකයි. ඉන්දියාවේ ඉහත සදහන් කල ආගම් තුන ආරම්භ වී විකාශනය වූ මව් රට වශයෙන් සියලු දෙනට අනෙකාව පිලිකෙව් කල නොහැක. නමුත් එකිනෙකා මරාගැනීමක්ද නැත. මා ඔබට ආරාධනා කරන්නේ බලන්න මේ මහේශාක්‍ය නිර්මාණ දෙස! කලෙක කොතරම් ශ්‍රී විභූතියකින් බුදු දහම තිබුනේද? අද දවස වන විට ආගම රැකිය යුතු ගිහි පැවිදි දෙපක්ශයම කොතරම් පටු තැන් වල සිට කටයුතු කරයිද? ස්වාමීන් වහසේලා මංමුලාවී කටයුතු කරයි. ගිහියෝ මස් වැද්දො තත්වයට පත් වෙමින් යයි. මෙවන් පරිසරයක් තුල කවර දාකවත් මෙතරම් අලංකාර විශාල සිත් පහන් කරවන දේවල් නිර්මාණ, සංස්කෘතියන්, බිහිවේද? මගේ කාලයේ අවාසනාවක මහත නම් අපිට අද සිදුවි තිබෙන්නේ අතීත ශ්‍රී විභූතිය ගැන පුරාජේරු ගැසීමටය. මම හැමවිටම සිතන දෙයක් නම් රටක නායකයින් වශයෙන් පත්වන අයට මෙවන් දෙයක් කරන්න සිතෙන්නේ නැත්තේ මන්ද? උදාහරණයකට කුරුණෑගල ඇතුගල ගම්මු. එය අජන්තාව වැනි විශාල ලෙන් විහාරයක් කරවීම ඇතුගල දුටු දින සිටම මා සිතේ පහල වූ අදහසකි. රටක ආගමික පුනර්ජීවනය රටේ සංවර්දනයට බාදාවක් යැයි යමෙකුට මා සමග එකග නොවීමට පුලුවන. නමුත් අද සිදුවෙනින් යන හොර මගඩි ටික නවතා රටේ ආදායම සම්පූරනයෙන් මහා භාන්ඩාගාරයට පමනක් යන දිනකදී මගේ රටටත් ඕනවටත් වඩා ඒ සදහා යෙදීමට මුදල් ඉතිරි වේ. නමුත් අපිත් පාලකයෝත් හැමදාම වෙනත් රටවලට මගේ රටේ සම්පත් සූරා කෑමට දෙමින් අපිත් එන එන අලුත් පිට රට දේවලට ගිජු වෙමින් සිටින බටහිර වාදී චින්තනයෙන් මිදෙන දිනක් කවදානම් එලබේද? පසු සටහන. මෙම ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගත් අතර සමහර දැනුම් කොටස් පමනක් වීකියෙන් උපුටා ගතිමි. ඊට අමතරව මේ සටහන මා ලියූ දෙයක් වේ. එය ඔබ කියවන්න තවත් තැනක අලවන්නේ නම් කතෲ අයිතිය සුරකින්න.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom