සොදුරු සුසානෙක

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සොදුරු සුසානෙක

    spacer.gif
    Life___Death_by_day_light.jpg


    සොදුරු හිමිදිරිය

    ගං තෙරක් අසබඩ
    ඇස් වලින් මා දෙස
    ඉගිකෙරුව ආදරය

    හිරු බසින යාමෙක
    රළ බිදින ගල් තලක
    සිප ගතිද මා දෙතොල
    පෙන්වන්න ආදරය

    ගොම්මන්ව කළුවරක
    පාළු වන් සුසානෙක
    පෙනි නොපෙනි නුබෙ සුවද
    හැර ගියෙද ආදරය
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අාදරය ගැන නියම නිර්මානයක්
    නියමයි යාළුවා
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ආදරය නම් සුන්දර අත්දැකීම නැතිව යනකොට සුසානෙක වගේ ශෝචනීයයි, පාළුයි. මනරම් අදහසක්.
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ගොම්මන්ව කළුවරක
    පාළු වන් සුසානෙක
    පෙනි නොපෙනි නුබෙ සුවද
    හැර ගියෙද ආදරය...

    lassanai bro, ath dukai.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ආදරේ විරහව අපූරු පද පෙළක......
    ආදරෙන් අපට සතුට වගේම දුකත්...
    හොද නිර්මාණයක් සහෝ
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරය කියන්නෙ අපි දැන දැන උනත් නැවත නැවතත් කරන්න කැමති සුන්දර වරදක් සහෝ..
    සංවේදි නිර්මාණයක් !
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලස්සනයි මචන් :):)

    maru fattai

    niyamai bro

    අාදරය ගැන නියම නිර්මානයක්
    නියමයි යාළුවා


    paluwa thanikama

    owa hithanna ona dewal thami

    ගින්දර මචන්...........එල එල

    ආදරය නම් සුන්දර අත්දැකීම නැතිව යනකොට සුසානෙක වගේ ශෝචනීයයි, පාළුයි. මනරම් අදහසක්.



    soduru wuu pethumak hithata denunath, e sithuwamen ethwii bodawela yaddi denena duka wachana walin kiyanwa tharam nea....mokata eta wada sith ridumak hithe thiyena nisa.......

    niyamyi, hodata hithata wadina nirmanayak........

    denena paluwa, kadula mohothakata ho denna wanam neada?

    hmm lassana wadak....suba patum

    ගොම්මන්ව කළුවරක
    පාළු වන් සුසානෙක
    පෙනි නොපෙනි නුබෙ සුවද
    හැර ගියෙද ආදරය...

    lassanai bro, ath dukai.

    ආදරේ විරහව අපූරු පද පෙළක......
    ආදරෙන් අපට සතුට වගේම දුකත්...
    හොද නිර්මාණයක් සහෝ

    ආදරය කියන්නෙ අපි දැන දැන උනත් නැවත නැවතත් කරන්න කැමති සුන්දර වරදක් සහෝ..
    සංවේදි නිර්මාණයක් !

    අපූරැ නිර්මාණයක්

    බොහොම ස්තූතියි හැමෝටම