සොන්නකාලි-මහා-මන්ත්‍රය

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    සොන්නකාලි-මහා-මන්ත්‍රය

    කල්ලු මලයාල රොඩි කුල සරාගිණි ශ්‍රි අරුණි සොන්නකාලි දේවියට වන්දනා කර සෞභාග්‍යය උදා කරගන්න. වරු තුනෙන් ඵල දෙන ගුරුකම්
    ඔබට කල යුත්තේ මෙපමණි. හැන්ද ඇති ජුන්ඩ නැති සරාගිණි ශ්‍රි අරුණි සොන්නකාලි දේව මෑණියන්ගේ දේව රූපයක් එල්ලා මල්මාලයක් දාම ගිතෙල් ඔලිව් තෙල් සහ ලාටු මිශ්‍ර කරගත් මහා සොන්න තෛලයෙන් දැල්වෙන පහනක් දල්වා උදෙ සවස යට කි මන්ත්‍රය ජප කරන්න

    හැන්දනායක සුකදේවතාය ස්කවියාචං පොල්ලානං නමොහ් නමහ්
    එලකිරි කොල්ලාය අරුණි සුක දුෂ්‍ය කරොහ , අරුණ සුක ධිමහී ධිමහි.
    ඒකසුකාය චක්‍ර-හිලාය මැහුම් ගොඩාය සක්මන නොන්ඩි ගමනාය.
    කෙහෙලා වත්තාය මහර්දි ස්කර්වි සැමදා සුකති අරුණි මනසාසේ.
    ක්‍රිං අරුණි අරුණි සුක දෙන්නාහ ! ඕම් නමහ් නමහ් ස්කවියාචං පොල්ලානං .
    hrec77.jpg

    මෙය දැක යමෙක් ඉහත අකාරයෙන් පුජ පුජා නොපවත්වයිද ඔහු සෙන්දනායක කෝපයෙන් BOOOM BOOOM BOOOM
     
    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    man hithwe aththa deyak kiyala me karadare watila inna welwe wihilu karanna epa ban me mokakda me wikaraya ?
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    man hithwe aththa deyak kiyala me karadare watila inna welwe wihilu karanna epa ban me mokakda me wikaraya ?
    කරදරයක වැටුන වෙලාවක මන්තර පිහිට හොයනවා නම් සොරිම තමයි මචෝ
     
    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    කරදරයක වැටුන වෙලාවක මන්තර පිහිට හොයනවා නම් සොරිම තමයි මචෝ

    na man bawuddayek washayek ehema karanne ne. manthra qwama bawudda ewath thiyenawane. kokatat kiyalai baluwe. ada podi eka paya 2k withra amma ekka kiyala thibba man gedara eddith kiyanawa. deyyan ge phiten me karadarayen goda yanna.
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    na man bawuddayek washayek ehema karanne ne. manthra qwama bawudda ewath thiyenawane. kokatat kiyalai baluwe. ada podi eka paya 2k withra amma ekka kiyala thibba man gedara eddith kiyanawa. deyyan ge phiten me karadarayen goda yanna.

    අනේ මන්ද බන් . මම නම් විස්වාස කරන්නේ මගේ ප්‍රශ්න විසදන්න පුළුවන් මට කියලා. බොධී පූජා වලින් එක විදියක ආශිර්වාදයක් ගන්න පුළුවන්. ගථා වලිනුත් එහෙමයි. බුදු හාමුදුරුවෝ අපට කීවේ උන්වහන්සේ පෙන්නපු මගේ යන්න කියලා මිසක බුදුහාමුදුරුවෝ කාවත් ඇදගෙන ගියේ නෑ. තම තමන් සත්‍යය හොයලා යන්න ඕනේ. අන්න ඒ වගේම ප්‍රශ්නයකදි තම්න් මූණදීලා විසඳන්න බලන්න ඕනේ.
     
    අනිවාර්යෙන්ම අන්තිමේදි ඉතුරුවෙන්නේ බුදු සරණ තමයි. අපි බෝධි පූජාවනුත්, සාංඝික දාන වගේ දේවලුත් කරනවා. මේ ප්‍රශ්ණෙදී මොකක් වෙයිද කියලා හිතාගන්න බැහැනේ ඒ නිසා දැන් එන දෙයකට මුහුණ දෙන්න බලාගෙන අපි වැඩ කරන්නේ. දරුවා පන්සිල් රකින නීතිගරුක, සිල්වත් කෙනෙක් කරන්න කියලයි උපදෙස් ලැබුනේ. ඒ නිසා කළ හැකි උපරිමය කරලා දරුවා රැකගන්න අපි උත්සහ දරණවා. බුදු දහම පුබ්බේකතහේතුවාදයක් නොවෙන බව නැවතත් මතක් කළේ එළකිරියේ අයම තමයි. කර්මය නිසා හැම දේම සිද්ධ වෙන්නේ නැහැ. අපිටත් හැකියාවක් තියෙනවා මේ දේවල්වලට බලපෑම් කරලා ඒවා වෙනස් කරගන්න.
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    කර්මය කියන්නේ යමක් වෙන්න පුළුවන් හේතු 5න් එකයි, මම හිතන්නේ කර්මය හැරෙන්න අනිත් හතරම මග හරින්න පුළුවන් ඔළුවෙන් වැඩ කරොත්.
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    creative machn siraa :D :P
    eth thopi thmama vesa ganu vage randu venavada

    කිදෙනෙක්ට ඕකා වල කපලා ඇතිද ? කී දෙනෙක්ගේ අම්මලා මතක් කරලා බැනල ඇතිද ?
    ඔය මදි බන් ඕකට වුනා