Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොඳුරු ආඥාදායකයා, ධීවර ගමක් සුපිරි රටක් කŠ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොඳුරු ආඥාදායකයා, ධීවර ගමක් සුපිරි රටක් ක&#352

ලෝකයේ අති සාර්ථක ආර්ථික කතාන්දරයක් ලෙසින් සැලකිය හැකි සිංගප්පූරුව ලෝකයේ සුපිරිතම ආර්ථිකයක් බවට හැරවූ අසාහය නායක ලී ක්වාන් යූ අවුරුදු 91 ක් ආයු වළදා පරලෝ සැපත්විය. සිංගප්පූරුවට මෙම වාසනාව ගෙන දුන්නේ ලී විසින් නිර්මාණය කළ අවංක මෙන්ම ප්‍රායෝගික ආණ්ඩුව හේතුවෙනි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් ඉදිරියට යෑමට දඟලන අපිටද මෙම ප්‍රායෝගික නායකයාගේ ජීවිතයෙන් ඉමහත් ආදර්ශයක් ලබාගත හැකිය.

1959 දී සිංගප්පූරුව නැමති ධීවර ගම්මානයේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වී වසර 31 ක් එම ධූරය දරා 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගන්නා විට සිංගප්පූරුව ආයෝජන පාරාදීසයක් බවට පත්ව තිබුණි.

1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගත්තද සිංගප්පූරුවේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් ඔහුගේ යෝධ සෙවණැල්ල මියයන තුරුම වැටී තිබුණු බව අනාවරණය වේ.

ලී, ඉපදෙන්නේ සිංගප්පූරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව තිබියදීයි. ඔහු තරුණ වියට පත්වන විට ජපානය විසින් සිංගප්පූරුව මත මුදාහළ යටත් විජිතවාදී පාලනයේ විලිලැජ්ජා සහිත බව ඔහුගේ හදවතේ ගැඹුරටම කිඳා බසී.

පසුව, උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩනයට යන ලී, කේම්බ්‍රිජ් සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වන්නේය. ඔහු යුද්ධය අවසන් වූ පසුව නැවතත් සිංගප්පූරුව බලා පැමිණෙන්නේ යටත් විජිතවාදයට එරෙහි අරගලයට පණ දීම සඳහායි. මේ අනුව, පීපල්ස් ඇක්ෂන් පාටි (PAP) නැමති දේශපාලන පක්ෂය බිහිකිරීමේ පුරෝගාමියෙකු ලෙස ලී, පෙරමුණේ සිටී.

සිංගප්පූරුව 1959 දී බ්‍රිතාන්‍යයෙන් ස්වයං රාජ්‍යත්වය දිනාගැනීමේදී මෙම පක්ෂයේ නායකයා වූයේ ඔහු වන අතර ඔහු සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.

ලී ක්වාන් යූ මහතාගේ දේශපාලන දර්ශනය ආන්දෝලනාත්මක එකක් වන අතර සමහරුන් දැඩි ලෙස විවේචන එල්ල කරද්දීත් ඔහු සිංගප්පූරුවට දැඩි නීති සහ දඬුවම් හඳුන්වාදීමට පියවර ගත්තේය. මේ ආකාරයෙන් සිංගප්පූරුව විනය ගරුක සහ පිරිසිදු රටක් බවට පත්කිරීමට ඔහුට හැකිවිය.

ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව ආණ්ඩුවේ දැඩි පාලනයට යටත්වූ රාජ්‍යයක් බවට පත්වන අතර වාර්තා වන ආකාරයට තිබී ඇත්තේ ඉතා සීමා සහිත මහජන උද්ඝෝෂණ ප්රමාණයකි. මෙවන් පරිසරයක් තුළ සිංගප්පූරුවේ අඩු බදු, ඉතා දියුණු පාසැල් පද්ධතිය, අපරාධ අඩුවීම, ආයෝජනයට හිතැති නීති, දැවැන්ත යටිතල පහසුකම් ගොඩනැංවීම නිසා බටහිර සමාගම් විසින් ඉතාමත් ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙසින් සිංගප්පූරුව තෝරා ගන්නේය.

මේ අනුව, අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ ව්‍යාපාරික කටයුතු කරන බොහෝ යුරෝපීය සමාගම් ප්රමුඛ ලොව දැවැන්ත සමාගම් සිය මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කර ගන්නේ සිංගප්පූරුවයි.

ඒකාධිපති නායකයෙකු ලෙසින් වැජඹුණු ලී ක්වාන් යූ හට සිංගප්පූරුව දැවැන්ත ලෙස පාලනය කිරීමේ බලය තිබුණු අතර ඔහු විසින් සිය විරුද්ධවාදීන් සිරගත කර තිබෙන අවස්ථාද තිබේ.

වාර්තාවන ආකාරයට ඔහුගේ සමයේදී ජනමාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් පාලනය කිරීම සඳහා විශාල වශයෙන් අධිකරණය භාවිතා කර තිබෙන අතර මේ පිළිබඳව ලී, වෙත දැඩි විවේචන එල්ල වී ඇත.

සිංගප්පූරුව අපිරිසිදු වන බව පවසමින් ලී ක්වාන් යූ එරට chewing gum අලෙවිය පවා වරක් තහනම් කර තිබේ.

කෙසේවෙතත්, ඔහු මෙවන් ගමනක් රැගෙන ගොස් කුඩා සිංගප්පූරුව ලොව ධනවත්ම රාජ්‍යයක් බවට පත්කිරීමට සමත්විය.

අනාගත අවස්ථාව තම මනසින් දැක අධිෂ්ඨානයකින් යුතුව සිය ජනතාව එය වෙත රැගෙන ගොස් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කළ හෙයින් ඔහු ලෝක සම්භාවනාවට පාත්රවී තිබෙන්නේ ඒකාධිපතියෙකු ලෙසින් නොව අසාහය නායකයෙකු ලෙසයි.

වර්ග කිලෝමීටර් 716 කින් යුතු ලක්ෂ 53 ක් පමණ සිටින නගරයක් වන සිංගප්පූරුව ලෝකයේ දැවැන්ත රාජ්‍ය සමග කරට කර සිටින රටක් බවට පත්කිරීම ඔහුගේ අද්විතීය නායකත්වයේ ප්‍රබලත්වය පෙන්වීමට තිබෙන ජීවමාන සාක්ෂියයි.

ලී, ඔබට සුභ ගමන්

[QUOTE="rocat90, post: 18084593, member: 452168"] [b]සොඳුරු ආඥාදායකයා, ධීවර ගමක් සුපිරි රටක් කŠ[/b] [SIZE=5][IMG]http://origin.adaderana.lk/biz/wp-content/uploads/2015/03/L-620x351.jpg[/IMG] [/SIZE][SIZE=5]ලෝකයේ අති සාර්ථක ආර්ථික කතාන්දරයක් ලෙසින් සැලකිය හැකි සිංගප්පූරුව ලෝකයේ සුපිරිතම ආර්ථිකයක් බවට හැරවූ අසාහය නායක ලී ක්වාන් යූ අවුරුදු 91 ක් ආයු වළදා පරලෝ සැපත්විය. සිංගප්පූරුවට මෙම වාසනාව ගෙන දුන්නේ ලී විසින් නිර්මාණය කළ අවංක මෙන්ම ප්‍රායෝගික ආණ්ඩුව හේතුවෙනි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් ඉදිරියට යෑමට දඟලන අපිටද මෙම ප්‍රායෝගික නායකයාගේ ජීවිතයෙන් ඉමහත් ආදර්ශයක් ලබාගත හැකිය. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]1959 දී සිංගප්පූරුව නැමති ධීවර ගම්මානයේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වී වසර 31 ක් එම ධූරය දරා 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගන්නා විට සිංගප්පූරුව ආයෝජන පාරාදීසයක් බවට පත්ව තිබුණි. 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගත්තද සිංගප්පූරුවේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් ඔහුගේ යෝධ සෙවණැල්ල මියයන තුරුම වැටී තිබුණු බව අනාවරණය වේ. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ලී, ඉපදෙන්නේ සිංගප්පූරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව තිබියදීයි. ඔහු තරුණ වියට පත්වන විට ජපානය විසින් සිංගප්පූරුව මත මුදාහළ යටත් විජිතවාදී පාලනයේ විලිලැජ්ජා සහිත බව ඔහුගේ හදවතේ ගැඹුරටම කිඳා බසී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පසුව, උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩනයට යන ලී, කේම්බ්‍රිජ් සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වන්නේය. ඔහු යුද්ධය අවසන් වූ පසුව නැවතත් සිංගප්පූරුව බලා පැමිණෙන්නේ යටත් විජිතවාදයට එරෙහි අරගලයට පණ දීම සඳහායි. මේ අනුව, පීපල්ස් ඇක්ෂන් පාටි (PAP) නැමති දේශපාලන පක්ෂය බිහිකිරීමේ පුරෝගාමියෙකු ලෙස ලී, පෙරමුණේ සිටී. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සිංගප්පූරුව 1959 දී බ්‍රිතාන්‍යයෙන් ස්වයං රාජ්‍යත්වය දිනාගැනීමේදී මෙම පක්ෂයේ නායකයා වූයේ ඔහු වන අතර ඔහු සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ලී ක්වාන් යූ මහතාගේ දේශපාලන දර්ශනය ආන්දෝලනාත්මක එකක් වන අතර සමහරුන් දැඩි ලෙස විවේචන එල්ල කරද්දීත් ඔහු සිංගප්පූරුවට දැඩි නීති සහ දඬුවම් හඳුන්වාදීමට පියවර ගත්තේය. මේ ආකාරයෙන් සිංගප්පූරුව විනය ගරුක සහ පිරිසිදු රටක් බවට පත්කිරීමට ඔහුට හැකිවිය. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව ආණ්ඩුවේ දැඩි පාලනයට යටත්වූ රාජ්‍යයක් බවට පත්වන අතර වාර්තා වන ආකාරයට තිබී ඇත්තේ ඉතා සීමා සහිත මහජන උද්ඝෝෂණ ප්රමාණයකි. මෙවන් පරිසරයක් තුළ සිංගප්පූරුවේ අඩු බදු, ඉතා දියුණු පාසැල් පද්ධතිය, අපරාධ අඩුවීම, ආයෝජනයට හිතැති නීති, දැවැන්ත යටිතල පහසුකම් ගොඩනැංවීම නිසා බටහිර සමාගම් විසින් ඉතාමත් ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙසින් සිංගප්පූරුව තෝරා ගන්නේය. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ අනුව, අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ ව්‍යාපාරික කටයුතු කරන බොහෝ යුරෝපීය සමාගම් ප්රමුඛ ලොව දැවැන්ත සමාගම් සිය මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කර ගන්නේ සිංගප්පූරුවයි. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒකාධිපති නායකයෙකු ලෙසින් වැජඹුණු ලී ක්වාන් යූ හට සිංගප්පූරුව දැවැන්ත ලෙස පාලනය කිරීමේ බලය තිබුණු අතර ඔහු විසින් සිය විරුද්ධවාදීන් සිරගත කර තිබෙන අවස්ථාද තිබේ. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වාර්තාවන ආකාරයට ඔහුගේ සමයේදී ජනමාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් පාලනය කිරීම සඳහා විශාල වශයෙන් අධිකරණය භාවිතා කර තිබෙන අතර මේ පිළිබඳව ලී, වෙත දැඩි විවේචන එල්ල වී ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සිංගප්පූරුව අපිරිසිදු වන බව පවසමින් ලී ක්වාන් යූ එරට chewing gum අලෙවිය පවා වරක් තහනම් කර තිබේ. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කෙසේවෙතත්, ඔහු මෙවන් ගමනක් රැගෙන ගොස් කුඩා සිංගප්පූරුව ලොව ධනවත්ම රාජ්‍යයක් බවට පත්කිරීමට සමත්විය. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අනාගත අවස්ථාව තම මනසින් දැක අධිෂ්ඨානයකින් යුතුව සිය ජනතාව එය වෙත රැගෙන ගොස් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කළ හෙයින් ඔහු ලෝක සම්භාවනාවට පාත්රවී තිබෙන්නේ ඒකාධිපතියෙකු ලෙසින් නොව අසාහය නායකයෙකු ලෙසයි. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වර්ග කිලෝමීටර් 716 කින් යුතු ලක්ෂ 53 ක් පමණ සිටින නගරයක් වන සිංගප්පූරුව ලෝකයේ දැවැන්ත රාජ්‍ය සමග කරට කර සිටින රටක් බවට පත්කිරීම ඔහුගේ අද්විතීය නායකත්වයේ ප්‍රබලත්වය පෙන්වීමට තිබෙන ජීවමාන සාක්ෂියයි. [/SIZE] [SIZE=5] ලී, ඔබට සුභ ගමන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom