සොඳුරු මොහොතක්..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොඳුරු මොහොතක්..

    12208654_10153712266882299_1633226201683829799_n.jpg





    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ඇවන්ට්ගාඩ් අත් අඩංගුවට ගනියෝ..
    බුදු අම්මෝ..
    මගේ පපුව රිදෙනවෝ..
    මාව ඉස්පිරිතාලේ අරන් පලෝ..
    මාරපනට විශ්වාසභංගේ ගේනවෝ..
    ආයෙත් පපුව රිදෙනවෝ..
    මාරපන ඉල්ලා අස් වුනෝ...
    ඇවන්ට්ගාඩ් අත් අඩංගුවට ගනියෝ..
    මහරාජට ඒක දීපියෝ..


    අහ්..දැන් හරි.මට සනීපයි..

    හඳුනා ගත්තොත් ඔබ මා....!!!:yes::yes::yes::yes: