සොඳුරු සෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දූවිලි මෝසම් විදුලි අකුණු සැර පිරි
    වැහි පොදක් නොදකින කතර බිමක
    උස් මුදුනක දුක් විදිනා පතොක් මලක්
    උයනක පිපුනු පරසතු මලක් මෙන්ම
    බමරෙකුගේ පහස විදින්නට
    නොවිදිනා සුසුම් කඳුළු මැද බලා ඉකි බිදී
    තනිවූ බඹර හදක්
    එක්ටැම් ගෙයකින් මිදී
    එ මල සොයා විත්
    රොන් බී මත් වී
    හොරෙන්ම ගෙන ගොස් මලෙහි සුවද
    සියලු දේ අහිමි කොට
    තනි කලා කතර තුල
    මෙතුවක් දුක් අඩු නොවුනත්
    ආදරෙයි මල තාමත්
    සුවඳ අරන් ගිය
    සොඳුරු සෙරට.....:love::love:



    Desert_flower_Wallpaper_z9b8q.jpg

     
    • Like
    Reactions: sameerasadaru