සොඳුරු ළඳුන්

ඊශ්‍රායල් හමුදාව ගැන කතා කිරීමේදී පුරුෂ පක්ෂය මෙන්ම, කාන්තාවන්ද ඉදිරි ආරක්ෂක වළල්ලේ අතිශය බැරෑරුම් රාජකාරීන්වල නිරත වන බව බොහෝ දෙනෙකු නොදන්නවා වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම, ඊජිප්තු දේශසීමා ආසන්නයේ කඳවුරු බැඳලා සිටින ඊශ්‍රායල් හමුදා කණ්ඩයන් ගැනීෆම්දී සෙබලියන් වැඩි වශයෙන් එහි රාජකාරි කරන බවත් පැවසෙනවා.

මේ සෙබලියන්ට ලැබෙන්නේත් සෙබළුන්ට ලැබෙන පුහුණුව හා ඒ පරිසරයම නිසා ඔවුන්ද හරි හරියට පිරිමින් සේම යුද්ධයට දක්ෂතා පෙන්වන බවයි කියන්නේ.

සොඳුරු ළඳුන් බොහෝ විට තම රූ සපුව තවත් සුන්දර කරගැනීමට වත්සුණු තවරද්දී, ඊශ්‍රායල් හමුදාවේ රුවැත්තියන් යුද බිමේදී සතුරාට නොපෙනී ආරක්ෂා වීමට කැමෆැලාජ් වර්ණයන්ගෙන් මුහුණු ආලේප කර ගන්නවා.

යුද්ධය කොතරම් කුරිරු වුවත්, මේ සියුමැලි දෑත් ඒ යුද්ධය සමග බැඳී පවතිනවා.

7(117).jpg


2(1222).jpg


4(436).jpg


5(234).jpg


6(173).jpg
 
Last edited: