සොපින කෙල්ලෙ

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    එක ගොවි මහත්මයෙක් ඉන්නවා......... මෙයාට හිටියා නියම ගොන් නාම්බෙක් උට දාලා තිබ්බ නම තමා “මේක”.......... ඉතින් දවසක් ගොවියා කුඹුරෙ වැඩ කරලා ඉවර වෙලා, ගොනා වත් ලියද්දක ගෑට ගහලා තිබුනා......... මේ අතරෙ ගොවි ගොයියත් නා කියා ගන්න සෙට් උනා අමුඩෙ පිටින්ම......... ඉතින් දිය කෙළ කෙළ ඉන්නකොට එක පාරම හරකා කඹෙ කඩාගෙන ගොවි මහත්තයත් පෙරලගෙනම දුවන්න ගත්තේ නැතැයි......... එ දිවිල්ලට අමුඩෙත් ගැලවුනේ නැතෑ......... දැන් ඉතින් මොනා කරන්නද කියල ගොවි ගොයියත් ගොනා අල්ලගන්න දුවනව අමුඩෙත් ඈදගන්න වෙලා නෑති නිසා, රැවුල කපන්න ගෙනාපු හතරෑස් කන්නාඩිය තියාගත්තා ෆ්‍රොන්ට් සයිඩ් එක වහගන්න හිතා ගෙන......... හෑබෑයි ගොවියා දන්නෙ නෑ වෙච්චි හුටපටේ අස්සේ මේ කන්නාඩියත් කැඩිලා බව......... දෑන් ඉතින් ගම හරහා හුරේ රන්......... ඔන්න ඉතින් ගොනා අල්ලන්න දිව්වට මොන ඇල්ලිලිද......... ? ගොයියා පොඩ්ඩක් ස්ලො ඩවුන් උනා හති අරින්න......... හති අරින අතරෙ දෑක්කා පාර දිගේ එනවා ගමේ ඉන්න සොපිනා කෙල්ල......... සිද්ද වෙච්චි සන්තෑසිය මදිවට ගොවි ගොයියා අහනවා සොපිනගෙන් මෙන්න මෙහෙම.........

    "ඈ බොල සොපින කෙල්ලෙ මගෙ මේක දෑක්කද.........?

    Rep nodunnata tharaha neh okyezzz.. dunnt ithn danawaneh

    http://www.elakiri.com/forum/showthread.php?p=10172813#post10172813
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම